EK 1980s Club (1980-1989)

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මඩොල්දුව
    සුදු වැද්දා
    සෝමපුර වීරයෝ
    ෂර්ලොක් හෝම්ස්
    වනගත ළමයි ද මොකක්ද එක (ඉස්සර ඉංග්ලන්ඩ් පරිවර්ථන කෘතියක්)

    මේවා තමයි මම කියවපු හොඳම කතා. දැන් ඉන්න ලාමක ටින් ටින්ලට මොන පොත්ද.. උන්ට බෙන් 10 තමයි.

    :yes::yes::yes::yes::yes:
     
    Han Solo

    Member
    Jan 7, 2014
    65
    10
    0
    ඔවු බන් මාත් හෙනම කැමති පරිවර්තන වලට ටාසන්,ශර්ලොක් හෝම්ස් එහෙම හෙනම ආසාවෙන් කියවපුවා පොතක් ගෙනාවම කියවලා ඉවර වෙනකම් ඉවසිල්ලක් නැහැ.මම ලයිබ්‍රියෙන් පොත් අරන් කියවන්න ගත්තෙ 7 වසරෙදි වගේ A/L වෙනකම් දිගටම පොත් කියෙවුවා මම හිතන්නෙ ඒ ලයිබ්‍රියෙ තියන පොත් වලින් සැහෙන ප්‍රමානයක් කියවලා ඇති මම අන්තිමට ඒකෙ තිබුන පන්සිය පනස් ජාතක පොත පව ා ගෙදර ගෙනිහින් කියවලා තියනවා (කොටස් 4 කට ද කොහෙද තිබුනේ) තව පංචතන්ත්‍රය, රාමායනය ,සුදු වැද්දා, සුදු ගෝනා....... හෙනම ලිස්ට් එකක් තියනවා ආපහු හොයන් කියවන්න ආසාවෙන් ඉන්න

    සුදු වැද්දා, සුදු ගෝනා මමත් ගොඩක් ආසාවෙන් කියවපු පොත් දෙකක්.:yes::yes: ඔව් ඉස්සර අහුවෙන හැම පොතක්ම වගේ කියෙව්වා.
     
    Han Solo

    Member
    Jan 7, 2014
    65
    10
    0
    ලංකාවෙ ක්‍රිකට් වල වාසනාවන්තම කාලෙ මැච් බලන්න ඇත්තෙත් අපි වෙන්න ඇති.මතකද ඉස්සර සුදු ඇදගෙන වන්ඩේ මැච් ගහනවා රතු බෝලෙන්.:lol:ඉන්දියාවෙ ප්‍රසාද්ලට එහෙම සනා ගහන ගැහිල්ල දැක්කම පව් කියලා හිතෙනවා ඒ කාලෙ. ඉස්සර සිම්බාබ්වේ ලංකාවෙ ටුවර් එකක් ආව වෙලාවෙ අපේ ඉස්කෝලෙ ටීම් එකෙන් එක්කන් ගියා මැච් එකක් බලන්න.(මේ කියන්නෙ හීත් ස්ට්‍රික්,ගයි විට්ල්,ඇන්ඩි ෆ්ලවර් ලා ඉන්න කාලෙ) ඉස්සර සිම්බාබ්වේ කිව්වම ලේසි නෑ.:shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    96 ලෝක කුසලානේ දිනනවා දැක්කෙත් අපිනෙ මචං. 90 න් පස්සේ ඉපදුන අයට 96 මැච් එක දැක්කත් ඒ හැටි මතකයක් නෑ. ඒවගේ කාලයක් ලංකාවේ ක්‍රිකට් වලට ආයි එයි කියලා හිතන්න බෑ. :(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    96 ලෝක කුසලානේ දිනනවා දැක්කෙත් අපිනෙ මචං. 90 න් පස්සේ ඉපදුන අයට 96 මැච් එක දැක්කත් ඒ හැටි මතකයක් නෑ. ඒවගේ කාලයක් ලංකාවේ ක්‍රිකට් වලට ආයි එයි කියලා හිතන්න බෑ. :(

    ow eka nam atta seen eka.. world cup series eke hema match ekaka gehuwa supiriyatama,, mona team ekak wath kawadawath ehema gahanawa dekala na kawadawath ma,, mathakada indian tem ekata gahanakota unge crowd eka ape kollonta eka eka ewa damala gahuwa match eka dinaddi..

    anthimata match eka nawaththala apita dinuma hambba una
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    mathakada meh potha? :D

    1554450_10151928183643931_200777894_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow eka nam atta seen eka.. world cup series eke hema match ekaka gehuwa supiriyatama,, mona team ekak wath kawadawath ehema gahanawa dekala na kawadawath ma,, mathakada indian tem ekata gahanakota unge crowd eka ape kollonta eka eka ewa damala gahuwa match eka dinaddi..

    anthimata match eka nawaththala apita dinuma hambba una

    31a2a1ea5706804beb9f9782fec85520.jpg
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර

    ඔව් මතකද විනෝද් කම්බ්ලි අඬ අඬ ගියේ ඒ මැච් එකේ
    :(:(:(:(:(

    මතකද ඒ කාලේ ගිය සොසේජස් ඇඩ්. රොෂාන් මහානාම හෂාන් එහෙම හිටියේ. මන් මාර ආසයි ඒ ඇඩ් වලට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මතකද විනෝද් කම්බ්ලි අඬ අඬ ගියේ ඒ මැච් එකේ
    :(:(:(:(:(

    මතකද ඒ කාලේ ගිය සොසේජස් ඇඩ්. රොෂාන් මහානාම හෂාන් එහෙම හිටියේ. මන් මාර ආසයි ඒ ඇඩ් වලට

    ඔව් මචං. තව මතකද සනත් ඉන්න අයිවා ඇඩ් එකක් ගියා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මතකද විනෝද් කම්බ්ලි අඬ අඬ ගියේ ඒ මැච් එකේ
    :(:(:(:(:(

    මතකද ඒ කාලේ ගිය සොසේජස් ඇඩ්. රොෂාන් මහානාම හෂාන් එහෙම හිටියේ. මන් මාර ආසයි ඒ ඇඩ් වලට

    vinod-kambli-crying-1996-eden-gardens.jpg

    මේ තියෙන්නේ මචං මුං හොටු පෙරාගෙන අඩපුවා. ඒ දවස්වල පේ ටිම් එක ඉන්දියාවට ගහන්නෙ ඇඩෙන්න. දැං වගේ සල්ලි ලොකු කරගෙන ඉන්නෙ නෑනෙ
     
    Han Solo

    Member
    Jan 7, 2014
    65
    10
    0
    ඔව් මතකද විනෝද් කම්බ්ලි අඬ අඬ ගියේ ඒ මැච් එකේ
    :(:(:(:(:(

    මතකද ඒ කාලේ ගිය සොසේජස් ඇඩ්. රොෂාන් මහානාම හෂාන් එහෙම හිටියේ. මන් මාර ආසයි ඒ ඇඩ් වලට

    අරවින්දත් හිටියා කීල්ස් සොසේඡ් ඇඩ් එකක:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඔව් මතකද විනෝද් කම්බ්ලි අඬ අඬ ගියේ ඒ මැච් එකේ
    :(:(:(:(:(

    මතකද ඒ කාලේ ගිය සොසේජස් ඇඩ්. රොෂාන් මහානාම හෂාන් එහෙම හිටියේ. මන් මාර ආසයි ඒ ඇඩ් වලට

    දැන් සිංහලුන්ට මොන සොසේජස් ද
    දැන් තියෙන්නේ සෝයා වලින් හදන නමට සොසේජස්