pattane! poddak uyagena kanna puluwan. kamathi keema kanna puluwan. Future eka gena no worries 


හරි ගෑනියෙක් ගන්නෙ නැතුව අඩුකුලේ ලොන්තපෝල් හුට්ටප්පරයක් කර ගැහුවම ඔහොම තමයි.මගේ වයසේ කොල්ලෙක් බැන්දා 2020දි. දැන් ළමයෙක් ඉන්නවා අවුරුදු 2 ක. අද ඌ කියනව මට අපරාදේ මටත් උඹ වගේ බඳින්නේ නැතුව ඉන්න තිබ්බේ කියල. දැන් මූයි ගෑනියි ප්‍රශ්න ලු, ගෑනියි නැන්දම්මයි එහෙන් ප්‍රශ්න ලු.
තනිකඩ අපිට බඳින්න හිතෙද්දි බැඳපු උන්ට බඳින්නේ නැතුව ඉන්න හිතිලා.
මොන කුලේ වුණත් ගෑනියෙක් ගත්තා කියන්නේ තනිකඩව ඉන්නකොට නොතිබ්බ ප්‍රශ්න ඇතිවෙනවා නේහරි ගෑනියෙක් ගන්නෙ නැතුව අඩුකුලේ ලොන්තපෝල් හුට්ටප්පරයක් කර ගැහුවම ඔහොම තමයි.
ප්‍රශ්න නැති එක ජීවිතයක් නෙමෙයිනෙ. ප්‍රශ්න එනවා, ඒවට මූණ දෙන්න ඕනේ. හරි තීරණ නොගත්තම කොහොමත් ප්‍රශ්න ඇති වෙනව.මොන කුලේ වුණත් ගෑනියෙක් ගත්තා කියන්නේ තනිකඩව ඉන්නකොට නොතිබ්බ ප්‍රශ්න ඇතිවෙනවා නේ
ප්‍රශ්න නැති එක ජීවිතයක් නෙමෙයිනෙ. ප්‍රශ්න එනවා, ඒවට මූණ දෙන්න ඕනේ. හරි තීරණ නොගත්තම කොහොමත් ප්‍රශ්න ඇති වෙනව.
එයා බැන්දෙ රිලේෂන්ෂිප් එකකින්ද ප්‍රපෝසල් එකකින්ද?මගේ වයසේ කොල්ලෙක් බැන්දා 2020දි. දැන් ළමයෙක් ඉන්නවා අවුරුදු 2 ක. අද ඌ කියනව මට අපරාදේ මටත් උඹ වගේ බඳින්නේ නැතුව ඉන්න තිබ්බේ කියල. දැන් මූයි ගෑනියි ප්‍රශ්න ලු, ගෑනියි නැන්දම්මයි එහෙන් ප්‍රශ්න ලු.
තනිකඩ අපිට බඳින්න හිතෙද්දි බැඳපු උන්ට බඳින්නේ නැතුව ඉන්න හිතිලා.
fb relationshipඑයා බැන්දෙ රිලේෂන්ෂිප් එකකින්ද ප්‍රපෝසල් එකකින්ද?
සිගරට් බොන එක තමන්ට ආතල් එකක් දෙන සතුට දනවන වැඩක් නම් බොන එක තමන්ගෙ චොයිස් එකක්.ප්‍රශ්න නම් කොහොමත් එනවනේ කියල බඳින එක නිකං කොහොමත් මැරෙනවනෙ කියල සිගරට් බොනව වගේ සීන් එකක් නෙමෙයිද
සිගරට් නොබොන කෙනෙකුට එන්නැති ප්‍රශ්න ගොඩක් එන්න චාන්ස් එකක් තියෙනවනෙ සිගරට් බොන කෙනෙකුට![]()
උඹට කියන්න තිබ්බෙ අවුරුදු 2කට ගෑණිව දියන් කියලා. එතකොට දෙන්නගෙම ප්‍රශ්නෙ විසඳෙනවනෙ.මගේ වයසේ කොල්ලෙක් බැන්දා 2020දි. දැන් ළමයෙක් ඉන්නවා අවුරුදු 2 ක. අද ඌ කියනව මට අපරාදේ මටත් උඹ වගේ බඳින්නේ නැතුව ඉන්න තිබ්බේ කියල. දැන් මූයි ගෑනියි ප්‍රශ්න ලු, ගෑනියි නැන්දම්මයි එහෙන් ප්‍රශ්න ලු.
තනිකඩ අපිට බඳින්න හිතෙද්දි බැඳපු උන්ට බඳින්නේ නැතුව ඉන්න හිතිලා.
මට නම් හිතෙන විදිහට බැන්ඳා නොබැන්ඳා කියලා නෑ. හැමෝටම ප්‍රශ්න තියෙනවා. මාත් බැඳලා. මටත් හිතෙන්නෙ නොබැඳ හිටපු කාලෙ පාඩුවෙ හිටියනෙ දැන් ප්‍රශ්න කියලා. ඇත්තටම මගේ වයිෆ් නැති ප්‍රශ්න ඇති කරන රණ්ඩු කරන කෙනෙක් නෙමෙයි. එහෙමත් උනා නම් පිස්සු හැදෙයි.සිගරට් නොබොන කෙනෙකුට එන්නැති ප්‍රශ්න ගොඩක් එන්න චාන්ස් එකක් තියෙනවනෙ සිගරට් බොන කෙනෙකුට
exactly my pointදේවල් වල දුක හරි සතුට හරි තීරණය වෙන්නෙ තමුන් ඒක ගන්න විදිහ අනුව
ඔය තනිකඩ ජීවිතේ ආතල් කියන්නෙ ඕක තමා. අවුරුදු 30ක් විතර වෙනකන් ඔක්කොම අම්මල තාත්තල කරල දෙනවනෙ. කන්න බොන්න දෙනව රෙදි ටික හෝදල දෙනව. අම්මල තාත්තල හදපු ගේ තියෙනව ඉන්න. උබ කිවුව බිල් ගෙවන ඒවා , ලෙඩ උනාම ප්‍රශ්න, මළ ගෙවල් මගුල් ගෙවල් ඔක්කොම අම්ම තාත්තා මැනේජ් කරනව. පරපෝෂිතයෙක් වගේ එතන වැටිල ඉන්න එක තමයි ඔය ආතල් එක.උඹට කියන්න තිබ්බෙ අවුරුදු 2කට ගෑණිව දියන් කියලා. එතකොට දෙන්නගෙම ප්‍රශ්නෙ විසඳෙනවනෙ.
මට නම් හිතෙන විදිහට බැන්ඳා නොබැන්ඳා කියලා නෑ. හැමෝටම ප්‍රශ්න තියෙනවා. මාත් බැඳලා. මටත් හිතෙන්නෙ නොබැඳ හිටපු කාලෙ පාඩුවෙ හිටියනෙ දැන් ප්‍රශ්න කියලා. ඇත්තටම මගේ වයිෆ් නැති ප්‍රශ්න ඇති කරන රණ්ඩු කරන කෙනෙක් නෙමෙයි. එහෙමත් උනා නම් පිස්සු හැදෙයි.
ඒත් පවුල් ජීවිතය කියන එකේ ප්‍රශ්න.
1. ළමයින්ගේ ප්‍රශ්න, ඉස්කෝල ප්‍රශ්න, උන් ලෙඩ උනාම ප්‍රශ්න
2. ගෙවල් හැදිල්ල, නඩත්තු කිරිල්ල, බිල් ගෙවිල්ල. හැමදාම උදේට මොකක් හරි තියෙනවා කරන්න.
3. අසල්වාසීන්ගේ නදෑයන්ගේ දාන, මළ, මඟුල් ගෙවල් කවර් කිරිල්ල.
4. කෑම වේල් සපයන එක. බඩු ගේන එක, උයන එක, අස්පස් කරන එක.
5. රෙදි හේදිල්ල
ඉතින් ඔය වගේ බඳින්න කලින් දෙමව්පියො කරලා දීපුවල වගකීම එනවා බැන්ඳට පස්සෙ. විශේෂයෙන් ළමයි ඉපදුනාම.
ඔය වගේම තමයි තනිකඩයොන්ටත් ප්‍රශ්න.
1. සමහර එවුන් ජීවිතේම දුක් වෙනවා කසාදයක් ඹඳ ගන්න බැරිවෙච්චි එක ගැන.
2. සමහර එවුන්ට පාලුයි. අනික් උන් කසාශ බැන්ඳලා බිසී උනාම උන්ට කතා කරන්න කවුරුත් නෑ.
3. තව උදව් ගන්න කවුරුත් නෑ. වගේම ඌ තනිකඩයිනෙ කියලා අනික් උන් ඌව කඩේ යවනවා.
අන්තිමේදි කියන්න තියන්නෙ දේවල් වල දුක හරි සතුට හරි තීරණය වෙන්නෙ තමුන් ඒක ගන්න විදිහ අනුව.
------ Post added on Jun 12, 2023 at 4:01 AM
බැදලා ලමයි හදන්නෙ නැතුව ඉන්න එක හොදයි.ප්‍රශ්න නැති එක ජීවිතයක් නෙමෙයිනෙ. ප්‍රශ්න එනවා, ඒවට මූණ දෙන්න ඕනේ. හරි තීරණ නොගත්තම කොහොමත් ප්‍රශ්න ඇති වෙනව.
Eka hari. Wathura powanna ganiyek gaththa yn wage nemeyi , u athal eke innawaකවුරු මොනවා කිව්වත් ඌ ආතල් එකේ හිතෙන දෙයක් කාලා වටේටම කුණු හර්පයෙන් බැනලා උගේ ලයිෆ් එක ගෙවාගෙන ඉන්නවා
හැබැයි deep inside ඌ හෙන තනි වෙලා.කවුරු මොනවා කිව්වත් ඌ ආතල් එකේ හිතෙන දෙයක් කාලා වටේටම කුණු හර්පයෙන් බැනලා උගේ ලයිෆ් එක ගෙවාගෙන ඉන්නවා
