EK god's life eka

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,605
    1
    101,756
    113
    34
    Kalutara
    මගේ වයසේ කොල්ලෙක් බැන්දා 2020දි. දැන් ළමයෙක් ඉන්නවා අවුරුදු 2 ක. අද ඌ කියනව මට අපරාදේ මටත් උඹ වගේ බඳින්නේ නැතුව ඉන්න තිබ්බේ කියල. දැන් මූයි ගෑනියි ප්‍රශ්න ලු, ගෑනියි නැන්දම්මයි එහෙන් ප්‍රශ්න ලු.

    තනිකඩ අපිට බඳින්න හිතෙද්දි බැඳපු උන්ට බඳින්නේ නැතුව ඉන්න හිතිලා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,126
    19,747
    113
    Miami

    හරි ගෑනියෙක් ගන්නෙ නැතුව අඩුකුලේ ලොන්තපෝල් හුට්ටප්පරයක් කර ගැහුවම ඔහොම තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,115
    2
    54,921

    මොන කුලේ වුණත් ගෑනියෙක් ගත්තා කියන්නේ තනිකඩව ඉන්නකොට නොතිබ්බ ප්‍රශ්න ඇතිවෙනවා නේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,126
    19,747
    113
    Miami
    මොන කුලේ වුණත් ගෑනියෙක් ගත්තා කියන්නේ තනිකඩව ඉන්නකොට නොතිබ්බ ප්‍රශ්න ඇතිවෙනවා නේ
    ප්‍රශ්න නැති එක ජීවිතයක් නෙමෙයිනෙ. ප්‍රශ්න එනවා, ඒවට මූණ දෙන්න ඕනේ. හරි තීරණ නොගත්තම කොහොමත් ප්‍රශ්න ඇති වෙනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,115
    2
    54,921
    113
    ප්‍රශ්න නැති එක ජීවිතයක් නෙමෙයිනෙ. ප්‍රශ්න එනවා, ඒවට මූණ දෙන්න ඕනේ. හරි තීරණ නොගත්තම කොහොමත් ප්‍රශ්න ඇති වෙනව.

    ප්‍රශ්න නම් කොහොමත් එනවනේ කියල බඳින එක නිකං කොහොමත් මැරෙනවනෙ කියල සිගරට් බොනව වගේ සීන් එකක් නෙමෙයිද

    සිගරට් නොබොන කෙනෙකුට එන්නැති ප්‍රශ්න ගොඩක් එන්න චාන්ස් එකක් තියෙනවනෙ සිගරට් බොන කෙනෙකුට :unsure:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,519
    36,485
    113
    මැදමහනුවර
    මගේ වයසේ කොල්ලෙක් බැන්දා 2020දි. දැන් ළමයෙක් ඉන්නවා අවුරුදු 2 ක. අද ඌ කියනව මට අපරාදේ මටත් උඹ වගේ බඳින්නේ නැතුව ඉන්න තිබ්බේ කියල. දැන් මූයි ගෑනියි ප්‍රශ්න ලු, ගෑනියි නැන්දම්මයි එහෙන් ප්‍රශ්න ලු.

    තනිකඩ අපිට බඳින්න හිතෙද්දි බැඳපු උන්ට බඳින්නේ නැතුව ඉන්න හිතිලා.
    එයා බැන්දෙ රිලේෂන්ෂිප් එකකින්ද ප්‍රපෝසල් එකකින්ද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,126
    19,747
    113
    Miami
    ප්‍රශ්න නම් කොහොමත් එනවනේ කියල බඳින එක නිකං කොහොමත් මැරෙනවනෙ කියල සිගරට් බොනව වගේ සීන් එකක් නෙමෙයිද

    සිගරට් නොබොන කෙනෙකුට එන්නැති ප්‍රශ්න ගොඩක් එන්න චාන්ස් එකක් තියෙනවනෙ සිගරට් බොන කෙනෙකුට :unsure:
    සිගරට් බොන එක තමන්ට ආතල් එකක් දෙන සතුට දනවන වැඩක් නම් බොන එක තමන්ගෙ චොයිස් එකක්.

    ප්‍රශ්න වලින් ගැලවිල ඉන්න ඕන කියල ගෑනියෙක් නොගෙන ඉන්න එකත් පුද්ගලානුබද්ධ චොයිස් එකක්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මගේ වයසේ කොල්ලෙක් බැන්දා 2020දි. දැන් ළමයෙක් ඉන්නවා අවුරුදු 2 ක. අද ඌ කියනව මට අපරාදේ මටත් උඹ වගේ බඳින්නේ නැතුව ඉන්න තිබ්බේ කියල. දැන් මූයි ගෑනියි ප්‍රශ්න ලු, ගෑනියි නැන්දම්මයි එහෙන් ප්‍රශ්න ලු.

    තනිකඩ අපිට බඳින්න හිතෙද්දි බැඳපු උන්ට බඳින්නේ නැතුව ඉන්න හිතිලා.
    උඹට කියන්න තිබ්බෙ අවුරුදු 2කට ගෑණිව දියන් කියලා. එතකොට දෙන්නගෙම ප්‍රශ්නෙ විසඳෙනවනෙ.

    සිගරට් නොබොන කෙනෙකුට එන්නැති ප්‍රශ්න ගොඩක් එන්න චාන්ස් එකක් තියෙනවනෙ සිගරට් බොන කෙනෙකුට
    මට නම් හිතෙන විදිහට බැන්ඳා නොබැන්ඳා කියලා නෑ. හැමෝටම ප්‍රශ්න තියෙනවා. මාත් බැඳලා. මටත් හිතෙන්නෙ නොබැඳ හිටපු කාලෙ පාඩුවෙ හිටියනෙ දැන් ප්‍රශ්න කියලා. ඇත්තටම මගේ වයිෆ් නැති ප්‍රශ්න ඇති කරන රණ්ඩු කරන කෙනෙක් නෙමෙයි. එහෙමත් උනා නම් පිස්සු හැදෙයි.
    ඒත් පවුල් ජීවිතය කියන එකේ ප්‍රශ්න.
    1. ළමයින්ගේ ප්‍රශ්න, ඉස්කෝල ප්‍රශ්න, උන් ලෙඩ උනාම ප්‍රශ්න
    2. ගෙවල් හැදිල්ල, නඩත්තු කිරිල්ල, බිල් ගෙවිල්ල. හැමදාම උදේට මොකක් හරි තියෙනවා කරන්න.
    3. අසල්වාසීන්ගේ නදෑයන්ගේ දාන, මළ, මඟුල් ගෙවල් කවර් කිරිල්ල.
    4. කෑම වේල් සපයන එක. බඩු ගේන එක, උයන එක, අස්පස් කරන එක.
    5. රෙදි හේදිල්ල

    ඉතින් ඔය වගේ බඳින්න කලින් දෙමව්පියො කරලා දීපුවල වගකීම එනවා බැන්ඳට පස්සෙ. විශේෂයෙන් ළමයි ඉපදුනාම.

    ඔය වගේම තමයි තනිකඩයොන්ටත් ප්‍රශ්න.
    1. සමහර එවුන් ජීවිතේම දුක් වෙනවා කසාදයක් ඹඳ ගන්න බැරිවෙච්චි එක ගැන.
    2. සමහර එවුන්ට පාලුයි. අනික් උන් කසාශ බැන්ඳලා බිසී උනාම උන්ට කතා කරන්න කවුරුත් නෑ.
    3. තව උදව් ගන්න කවුරුත් නෑ. වගේම ඌ තනිකඩයිනෙ කියලා අනික් උන් ඌව කඩේ යවනවා.

    අන්තිමේදි කියන්න තියන්නෙ දේවල් වල දුක හරි සතුට හරි තීරණය වෙන්නෙ තමුන් ඒක ගන්න විදිහ අනුව.
    ------ Post added on Jun 12, 2023 at 4:01 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,007
    23,738

    ඔය තනිකඩ ජීවිතේ ආතල් කියන්නෙ ඕක තමා. අවුරුදු 30ක් විතර වෙනකන් ඔක්කොම අම්මල තාත්තල කරල දෙනවනෙ. කන්න බොන්න දෙනව රෙදි ටික හෝදල දෙනව. අම්මල තාත්තල හදපු ගේ තියෙනව ඉන්න. උබ කිවුව බිල් ගෙවන ඒවා , ලෙඩ උනාම ප්‍රශ්න, මළ ගෙවල් මගුල් ගෙවල් ඔක්කොම අම්ම තාත්තා මැනේජ් කරනව. පරපෝෂිතයෙක් වගේ එතන වැටිල ඉන්න එක තමයි ඔය ආතල් එක.

    ඔය ටික කවද හරි තනියෙන් කරන්න ගද්දි තමා තේරෙන්නෙ අමාරුව.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ප්‍රශ්න නැති එක ජීවිතයක් නෙමෙයිනෙ. ප්‍රශ්න එනවා, ඒවට මූණ දෙන්න ඕනේ. හරි තීරණ නොගත්තම කොහොමත් ප්‍රශ්න ඇති වෙනව.
    බැදලා ලමයි හදන්නෙ නැතුව ඉන්න එක හොදයි.
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කවුරු මොනවා කිව්වත් ඌ ආතල් එකේ හිතෙන දෙයක් කාලා වටේටම කුණු හර්පයෙන් බැනලා උගේ ලයිෆ් එක ගෙවාගෙන ඉන්නවා
    Eka hari. Wathura powanna ganiyek gaththa yn wage nemeyi , u athal eke innawa
     
    • Love
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,011
    17,073
    113
    Colombo
    කවුරු මොනවා කිව්වත් ඌ ආතල් එකේ හිතෙන දෙයක් කාලා වටේටම කුණු හර්පයෙන් බැනලා උගේ ලයිෆ් එක ගෙවාගෙන ඉන්නවා
    හැබැයි deep inside ඌ හෙන තනි වෙලා.
    වෙලාවකට කන කෑම එහෙම දැක්කම හෙන පව් කියලත් හිතෙන්ව. අම්මට බැන්නම හොඳ වැඩේ කැරියට කියලත් හිතෙන්ව. :sorry: