ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හෙළයෙක්;20005793 said:
    හොරබොරු නැති වංචා නැති හෘදසාක්ශිය මුදලට නොවිකුණා සුපර් සීනියර්ලාගෙන් ආත්මය බේරාගෙන තරගකල කලු අසුගේ කණ්ඩයාමට ජය වේවා. :yes::yes::yes:
    හොර බොරු කරලා තියනවා නම් ඒක සංවිධායක මණ්ඩලය බලාගනී නේ
    කොහොමත් උන් final results කියනකම් තීරණයක් ගන්න බැහැනේ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපේ පැත්තේ අය හරියටම සෙට් උනේ නෑ .. යුනිකෝන්ලාගේ මිස්ටේක් අපිට කැපිටලයිස් කර ගන්න බැරි උනා , සහ මුලදිම අපිට ‍හොද බේස් එකක් හදා ගන්න බැරි උනා....
    මං දකින්නේ ඕවා තමා අපේ අඩුපාඩු...
    කමක්නෑ.... ඉරෝසන් ඇතුළු සුපර් සීනියර් මෙම්බර්ලා එක්ක කඹ ඇදලා මේ තරමක් වෝට් ගත්තා ඇති මහත්තයෝ.. :lol:

    ජයග්‍රාහී පිලට සුබ පැතුම් !

    meka patan gana kalin man umbalage nayakata kiua u ahuwe na giya para dakane paradila hitapu aya dinna hati.:):):)

    umbalath game kea atha ariye na eka patta.:yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    white walker
    kellsupun
    choppe
    blacktulip

    ආසාවට දැක්කේ නැහැ මන්... :(

    මෙහෙම හරි තරගයක් දුන්න එක ඇති..එක පැත්තක් රෙෆ් පවර් උපරිම අය ඉන්දෙද්දී

    Wolverine GTR
    Nuwan BUWA
    sachith19920726
    edition
    pink panther
    Silly point
    asylum
    vinura kithmal
    edition
    :no: එරෝසන්ගෙ නම නැති එක හෙලා දකිනවා.. වොල්වරින් ට උඩින් එ‍යාගේ නම එන් නඒනේ පීස් ඒක දාන්න.. පීස් පීස් .. එයා තමා ලොකුම සුපර් සීනියර් මෙම්බර් :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගෙ පැත්තෙන් අපිට වොට් කරපු උන් කවුද කියලවත් නoගි මල්ලිල දන්නෙ නැ අපි උබලගෙ ඇස් ගලොල ඇති, :lol::lol::lol::lol:අපි සුපර් සිනියර්.


    White unicorns

    :cool::cool:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    meka patan gana kalin man umbalage nayakata kiua u ahuwe na giya para dakane paradila hitapu aya dinna hati.:):):)

    umbalath game kea atha ariye na eka patta.:yes::yes::yes:
    ඊයේ රෑ මචං.. ගේම අත ඇරලා දමලා ගහලා යන්නත් රාවයක් ගියා.. ඒත්.. අපි කතා උනා දිනුම පැරදුම කෙසේ වෙතත් මේක අපේ වැඩක්, අපි නිතර එන සයිට් එකේ වැඩක්. දාලා ගියොත් දෙපිලටම කිසිම වැඩක් නෑ...
    අපි රැදිලා හිටපු එකෙං ත්‍රෙඩ් එක ඇදුනා.. වෝට් ටිකක් ආවා. අන්තිමට තරගයක් දීලා අපි පරාද උනා.. උඹලා දින්නා. සුභපැතුම් !
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    හොර බොරු කරලා තියනවා නම් ඒක සංවිධායක මණ්ඩලය බලාගනී නේ
    කොහොමත් උන් final results කියනකම් තීරණයක් ගන්න බැහැනේ
    :cool::cool::cool::cool::love::love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සභාවෙන් අවසරයි,

    හොඳයි මිත්‍රවරුනි.අපි හිතුවටත් වඩා හොඳට කඹේ ගියා.දෙපිලම හොඳ තරඟයක් දුන්නා.කඹේ උණුසුම්ම මොහොත මම හිතන්නේ ඊයේ මද්‍යම රාත්‍රියේදී තමා එලඹුනේ.කඹේ රිසාල්ට් මොනවද කියලා දවල් 02 වෙනකොට ත්‍රෙඩ් එකක් දාන්න අපි බලාපොරොත්තු වෙනවා.කඹේ රිසාල්ට් දාන ත්‍රෙඩ් එකේ ලින්ක් නායකයින්ට මගීන් ලබා දෙනවා.කණ්ඩායම් නායකයින්ටත්, සාමාජිකයින්ටත්, වෝට් කල නොකල හැමෝටමත් බොහොම ස්තූතියි.

    සංවිධායක මණ්ඩලය.

    ඔය රෙප් දෙන එවුන් අපිටත් රෙප් දීපල්ලා.
     
    • Like
    Reactions: DAMER and Mal Baba

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඊයේ රෑ මචං.. ගේම අත ඇරලා දමලා ගහලා යන්නත් රාවයක් ගියා.. ඒත්.. අපි කතා උනා දිනුම පැරදුම කෙසේ වෙතත් මේක අපේ වැඩක්, අපි නිතර එන සයිට් එකේ වැඩක්. දාලා ගියොත් දෙපිලටම කිසිම වැඩක් නෑ...
    අපි රැදිලා හිටපු එකෙං ත්‍රෙඩ් එක ඇදුනා.. වෝට් ටිකක් ආවා. අන්තිමට තරගයක් දීලා අපි පරාද උනා.. උඹලා දින්නා. සුභපැතුම් !

    රෙස්පෙක්තො :cool::cool::cool:
     
    Status
    Not open for further replies.