සියල්ල පිළිඹඳ අවබෝධයෙන් සිටිමි , මලිත්තෝ![]()



mamath kata piyan sitimi.
ඔය ගැන කතා කිරීමෙන් වළකිමි
මක් නිසාද යත් පෙනෙන්ට තියෙන දේ ඇත්තම දෙයින් ස්වායත්ත බැවිනි

ගං කබරයගෙ ගෝලයෙක්ට රිදිල![]()
දිග එකක් ලියල දාලඋඹ මං ගැන දන්නේ නැති නිසයි ඔහොම කියන්නේ
මං ගැන හොඳටම දන්නා එවුන් ඉන්නවා මේකේ
උන්ගෙන් අහපං,උන් දන්නවා මම දහදුරා දේශපාලුවන්ට කඩේ යන තරම් පහත තත්වෙකට වැටිච්චි එකෙක් නොවෙන විත්තිය.
ජඩමාධ්‍ය වලින් පුම්බන දේ උඹල දකින්නේ
ඒ දේ ඇත්ත නෙවෙයි කියල මම දන්නේ මම ඔය කියන අංකල්ලාව ආශ්‍රය කරලා තියෙන හින්ද...
එබැවින් ලංකාවේ සිටින කිසිදු දේශපාලන පක්ෂයකට මාගේ ඇඟෑලුම් කමක් නැත්තේය
එය දැන්ද,මතුද වෙනස් නොවේ.
"ආලෝකෝ උදපාදී"

ඔය ගැන කතා කිරීමෙන් වළකිමි
මක් නිසාද යත් පෙනෙන්ට තියෙන දේ ඇත්තම දෙයින් ස්වායත්ත බැවිනි

උෟ ලියල තියෙන්නේ ඇත්ත......දිග එකක් ලියල දාල
උ.වේ.ස![]()

මට ඇති දේශපාලන දැනුමක් නැත. 0 අනන්තයෙන් ගුණ කළද පිලිතුර 0 මයඋෟ ලියල තියෙන්නේ ඇත්ත......
උගේ දේශපාලන දැනුම එක්ක සසදන කොට පූවෝ....
උඹේ දේශපාලන දැනුම කලලයක් විතරයි!!!![]()

ආයෙ දාන්නං
මම මේ පොඩි ආතල් එකක් ගිහින් බං ඕව දාන්නෙ, නැත්නං ආසාවට දේශපාලනයක් කතා කරන එකෙක් නෙවෙයි
අමනාප නොවන්න![]()
ඒකෙ අපි දන්න කියන කෙනෙක් එනවනේ මේකට... පට්ටයි ඈ..
අනෙහ් අපි හරි සිල්වත් මිනිස්සුවල් වැඩක් කරන ගමන්ද කොහෙද.![]()

නෑ බං පලවෙනි කට් සීන් ටික බැලුව විතරයිපූසෝ.. Far cry 3 ගැහුව නේදෝ...ඒකෙ අපි දන්න කියන කෙනෙක් එනවනේ මේකට... පට්ටයි ඈ..
![]()
මගෙ එකේ ලැන්ග් එක ජර්මන් මගුල වෙනස් කරන්න බෑ නෙ, මම මේ ඒක හදාගන්න කම්මලි කමේ ඉන්නෙ බලන්න ඕනෙ පස්සෙ. 
අහ් මොකොහ් වෙන්නෙහ් මැරිඩ් ක්ලබ් අනාතයෝ එක්ක සෙට් වෙලාහ්


yana ena මං nathuwa innakota mekata set unaඅහ් මොකොහ් වෙන්නෙහ් මැරිඩ් ක්ලබ් අනාතයෝ එක්ක සෙට් වෙලාහ්
උබ බැදලැයි ?![]()


aniwa.yanawa jan wala dan nam full hindusthani 
එල කැශ් පුරියහ් පස්සෙහ් සෙට් වෙමුකොහ්yana ena මං nathuwa innakota mekata set una![]()
