EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes:
    ඔය ගැන කතා කිරීමෙන් වළකිමි
    මක් නිසාද යත් පෙනෙන්ට තියෙන දේ ඇත්තම දෙයින් ස්වායත්ත බැවිනි
    mamath kata piyan sitimi.
    mahinda garu Aturaliye Rathana haamuduruwange yojanaawalata pasuwa ho ekaga nownoth maithreeta katiraya gasami:dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගං කබරයගෙ ගෝලයෙක්ට රිදිල :rofl:

    උඹ මං ගැන දන්නේ නැති නිසයි ඔහොම කියන්නේ
    මං ගැන හොඳටම දන්නා එවුන් ඉන්නවා මේකේ
    උන්ගෙන් අහපං,උන් දන්නවා මම දහදුරා දේශපාලුවන්ට කඩේ යන තරම් පහත තත්වෙකට වැටිච්චි එකෙක් නොවෙන විත්තිය.
    ජඩමාධ්‍ය වලින් පුම්බන දේ උඹල දකින්නේ
    ඒ දේ ඇත්ත නෙවෙයි කියල මම දන්නේ මම ඔය කියන අංකල්ලාව ආශ්‍රය කරලා තියෙන හින්ද...
    එබැවින් ලංකාවේ සිටින කිසිදු දේශපාලන පක්ෂයකට මාගේ ඇඟෑලුම් කමක් නැත්තේය
    එය දැන්ද,මතුද වෙනස් නොවේ.
    "ආලෝකෝ උදපාදී"
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ මං ගැන දන්නේ නැති නිසයි ඔහොම කියන්නේ
    මං ගැන හොඳටම දන්නා එවුන් ඉන්නවා මේකේ
    උන්ගෙන් අහපං,උන් දන්නවා මම දහදුරා දේශපාලුවන්ට කඩේ යන තරම් පහත තත්වෙකට වැටිච්චි එකෙක් නොවෙන විත්තිය.
    ජඩමාධ්‍ය වලින් පුම්බන දේ උඹල දකින්නේ
    ඒ දේ ඇත්ත නෙවෙයි කියල මම දන්නේ මම ඔය කියන අංකල්ලාව ආශ්‍රය කරලා තියෙන හින්ද...
    එබැවින් ලංකාවේ සිටින කිසිදු දේශපාලන පක්ෂයකට මාගේ ඇඟෑලුම් කමක් නැත්තේය
    එය දැන්ද,මතුද වෙනස් නොවේ.
    "ආලෝකෝ උදපාදී"
    දිග එකක් ලියල දාල
    උ.වේ.ස :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උෟ ලියල තියෙන්නේ ඇත්ත......
    උගේ දේශපාලන දැනුම එක්ක සසදන කොට පූවෝ....
    උඹේ දේශපාලන දැනුම කලලයක් විතරයි!!!:dull:
    මට ඇති දේශපාලන දැනුමක් නැත. 0 අනන්තයෙන් ගුණ කළද පිලිතුර 0 මය :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආයෙ දාන්නං

    මම මේ පොඩි ආතල් එකක් ගිහින් බං ඕව දාන්නෙ, නැත්නං ආසාවට දේශපාලනයක් කතා කරන එකෙක් නෙවෙයි :rofl:

    අමනාප නොවන්න :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයෙ දාන්නං

    මම මේ පොඩි ආතල් එකක් ගිහින් බං ඕව දාන්නෙ, නැත්නං ආසාවට දේශපාලනයක් කතා කරන එකෙක් නෙවෙයි :rofl:

    අමනාප නොවන්න :P

    පූසෝ.. Far cry 3 ගැහුව නේදෝ...:rolleyes: ඒකෙ අපි දන්න කියන කෙනෙක් එනවනේ මේකට... පට්ටයි ඈ..:cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූසෝ.. Far cry 3 ගැහුව නේදෝ...:rolleyes: ඒකෙ අපි දන්න කියන කෙනෙක් එනවනේ මේකට... පට්ටයි ඈ..:cool:
    නෑ බං පලවෙනි කට් සීන් ටික බැලුව විතරයි :P මගෙ එකේ ලැන්ග් එක ජර්මන් මගුල වෙනස් කරන්න බෑ නෙ, මම මේ ඒක හදාගන්න කම්මලි කමේ ඉන්නෙ බලන්න ඕනෙ පස්සෙ. :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mama nam danne full time & short time thamai :rofl:

    Mata yanna asawak.thiyenawa earls regency ekata :D aniwa.yanawa jan wala dan nam full hindusthani :(