EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව්..අපි හූදානන්...මොනාද වෙන්න ඕනේ...:baffled::angry:ඊයේ චාමියගෙන් අහගත්තුවා මදි වෙලා වගේ...:rofl:
    අපිට මොකුත් කරන්න ඕනි නෑ. ගෑනු ගහන්නේ මුන්ට.......:P:lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉතින් මල්ලි මාත් කිව්වේ ඒකම තමයි...බලමුකෝ ඒකෙත් හැටි...අපි දෙන්නම කියලා තියෙන්නේ එකම දේ...:rolleyes:

    එහෙනම් කාටද බැන්නේ හබ්බ කියනවා කියල..:sorry: මම හිතුවේ මට කිව්වා කියල...:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජනපති සමග රට පෙරට යන ගමනේ කොටස් කරුවෙකු වීමට ඔබත් සූදානම් ද?
    ඕයි.....
    එකපාරකුත් කිව්වා තව පාරක් කියඤ්ඤං..........
    මරා ට දෙන්නේ නෑ ඕයි.......කිසිම අ.හු.වේ.පු. කුට දෙන්නෙත් නෑ ඕයි.....
    දැන් ඉතිං මකබෑවෙනව කෝ ඔය ජංගිරිපාඩි මූණ අයින් කොරගෙන............
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රට බේරාගත් නායකයා සමග අපි රට පෙරට ගෙන යායුතුයි....:yes::yes: උඹ ගණන් ගන්න එපා මචන්..මෙතන උන්ට ඕවා තේරෙන්නේ නෑ...:no::no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Love u akki :love: ummah.. ummaaahhhh... :love::love:

    akki hwz my new look? :rolleyes:
    Really cuuuuuuuuuute....:D:love:
    අපිට මොකුත් කරන්න ඕනි නෑ. ගෑනු ගහන්නේ මුන්ට.......:P:lol::lol:
    :yes::rofl::rofl:
    එහෙනම් කාටද බැන්නේ හබ්බ කියනවා කියල..:sorry: මම හිතුවේ මට කිව්වා කියල...:(:(
    පාවෙන තොප්පි දාගන්න එපා සහෝ...:P
    Na!!! Dan yana ekai aththe methanin marum noka :angry::angry::angry:
    :rofl::rofl:
    ඕයි.....
    එකපාරකුත් කිව්වා තව පාරක් කියඤ්ඤං..........
    මරා ට දෙන්නේ නෑ ඕයි.......කිසිම අ.හු.වේ.පු. කුට දෙන්නෙත් නෑ ඕයි.....
    දැන් ඉතිං මකබෑවෙනව කෝ ඔය ජංගිරිපාඩි මූණ අයින් කොරගෙන............
    :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජනපති සමග රට පෙරට යන ගමනේ කොටස් කරුවෙකු වීමට ඔබත් සූදානම් ද?
    රංජිත් සියඹලාපිටිය මේ දැන් නුවර STAGE එකට නැග්ග.:D:D
    දැන්වත් මකබෑවෙනව කෝ ඕයි!!!!!:angry::angry::angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රට බේරාගත් නායකයා සමග අපි රට පෙරට ගෙන යායුතුයි....:yes::yes: උඹ ගණන් ගන්න එපා මචන්..මෙතන උන්ට ඕවා තේරෙන්නේ නෑ...:no::no:

    bus ekai bath ekai ewapan api ready perata yanna :)