EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ..... පානදුරේ දානයක් දුන්නා...... ඒකට ගිහින් දැන් ආවේ ගැලනිගමේ පොලිස් අ.හු.වේ.පු. ගෙන් දඩේකුත් කාලා....... ඒ පොලිස් කාරයෝ සෙට් එක කොහෙටද මාරු කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නේ...... :baffled: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේහ්....
    අපේ බස් යුරාගෙන් අහපල්ලා තිස්ස එක්ක ඌටත් ආණුඩුවෙ දන්සැල් බත් කන්න අයිඩියා එකක් නැද්ද කියලා...........

    :no: අපිටත් එවලා තිබ්බා ගිය සුමානේ මරා එක්ක බත් කන්න එන්න කියලා...... ඔෆර් වගේකුත් දෙනවා කියලා..... :lol: ගිය උන්ට සියැට් ටයර් එකක් රු.2000ක්ද කොහෙද අඩුවට ගන්න වවුචර් එකක් දීලා...... :P

    ලංකාවේ ඔක්කොම බස් අයිති අයට යවලා එන්න කියලත්.... මේන් සෙනග...... :lol:

    10846507_10202970449608980_4572194087131464564_n.jpg


    වේලෙනවා...... :lol: ලියුම් එවලා තිබ්බේ හැමෝටම මරාගේ මැදමුලනේ සල්ලි වලින්....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mama setamolata noemi :oo:

    :shocked: මම එන්නෙත් නෑ එහෙනම්...... :baffled:

    අර මොකෝ....??????????????????????????

    තරියා නොපැමිනේ නම් සෙටමෝල කැන්සල් ය.:sorry::sorry:

    :baffled: අපි එන්නේ නෑ කිව්වොත් කවුරුත් නෑ...... :(
     
    Dec 8, 2014
    129
    8
    0
    ජනපති සමග රට පෙරට..
    රටේ විජයග්‍රහණය කරා යන මාවතේ ඔබත් පියනගන්න...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජනපති සමග රට පෙරට යන ගමනේ කොටස් කරුවෙකු වීමට ඔබත් සූදානම් ද?

    :no: එපා බොහොම ස්තූති........ :no:

    මෛත්‍රිපාල සිරිසේනගේ පළමු ජනාධිපති රැළිය‍ මහනුවරින් ඇරඹෙයි

    අද මහනුවර පැවති විජයග්‍රාහී රැලියෙහි දසුන් පෙළක්.. මේ රජය සතු ලo.ග.ම බස් රථ භාවිතාකොට, මහජන මුදල් වලින් ෆ්‍රයිඩ් රයිස්, අරක්කු දී ගෙන්වාගත් ජනතාවක් නොවේ..

    10291318_295966123934112_4252821187209601264_n.jpg