ආ කුකුළණේ..... පානදුරේ දානයක් දුන්නා...... ඒකට ගිහින් දැන් ආවේ ගැලනිගමේ පොලිස් අ.හු.වේ.පු. ගෙන් දඩේකුත් කාලා....... ඒ පොලිස් කාරයෝ සෙට් එක කොහෙටද මාරු කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නේ......



Fake ponziyo passe duwanna epa ban![]()

ඕකට කියවට වඩා හොදා උඹ අත (ටයිප් නේ කරන්නේ අපි) ගලක අතුල්ල ගනින්......
මේහ්....
අපේ බස් යුරාගෙන් අහපල්ලා තිස්ස එක්ක ඌටත් ආණුඩුවෙ දන්සැල් බත් කන්න අයිඩියා එකක් නැද්ද කියලා...........
අපිටත් එවලා තිබ්බා ගිය සුමානේ මරා එක්ක බත් කන්න එන්න කියලා...... ඔෆර් වගේකුත් දෙනවා කියලා.....
ගිය උන්ට සියැට් ටයර් එකක් රු.2000ක්ද කොහෙද අඩුවට ගන්න වවුචර් එකක් දීලා......
ලියුම් එවලා තිබ්බේ හැමෝටම මරාගේ මැදමුලනේ සල්ලි වලින්....... 
Mama setamolata noemi![]()
මම එන්නෙත් නෑ එහෙනම්......
අර මොකෝ....??????????????????????????
තරියා නොපැමිනේ නම් සෙටමෝල කැන්සල් ය.![]()
අපි එන්නේ නෑ කිව්වොත් කවුරුත් නෑ...... 
Mei hottiyo dennek nisa mala wade ...mun denna thread eka kanawa...mun passe thawa un awilla meka harak maduwak wela ae asse![]()

BBQ ekata athuluweema sampoornayen nomile....kaala yaddi thamai thopen 3000/- gane ekathu kaeanne![]()
අළුතෙන් එන උන් පැයක් දණ ගස්සලා තියෙන එක කියන්න එපා..... 
මරු මැන්ටල් දෙකක් එන්න හදන්නේ හරිඳුවව ගන්න...![]()
අ.නි.වැ.බ.ප.වේ.ය.ම.මු.අ.නැ. 
මේ මොකා උනත් කමක් නැහැ මරාගේ ෆොටෝ නම් දාන්න ලෑස්ති වෙන්න එපා මෙතන.....කෙහෙල්මල...ආවා උස්සන් ගo කබරයාව...
සුනිමල් පව් නංගි....... 
ජනපති සමග රට පෙරට යන ගමනේ කොටස් කරුවෙකු වීමට ඔබත් සූදානම් ද?
එපා බොහොම ස්තූති........
අනේ ගයියෝ පලයන්කෝ ඇනයක් නොවී.....![]()
සුනිමල් කියපන්.... නැත්නම් බල්ලා කියපන් ඌට....... 