අර පොඩි මහත්තයාගේ දර ගැරේජ් වගේ...
![]()
පොල් ඩෙන්ටල්....![]()
ඕකේ නේද අර උස මනුස්සයෙක් නාන්න ඇවිත් රෙද්ද කොටයි කිව්වම කියන්නේ රෙද්ද කොට වැඩි නෑ...මහත්තය උස වැඩියි කියලා...මැරෙනවා හිනා වෙලා...

අර පොඩි මහත්තයාගේ දර ගැරේජ් වගේ...
![]()
පොල් ඩෙන්ටල්....![]()
ඕකේ නේද අර උස මනුස්සයෙක් නාන්න ඇවිත් රෙද්ද කොටයි කිව්වම කියන්නේ රෙද්ද කොට වැඩි නෑ...මහත්තය උස වැඩියි කියලා...මැරෙනවා හිනා වෙලා...

මේකට ඇවිල්ල අපි නරක් වුනා අප්පා...දැන් වටින් පිටින් කියන හබ්බ හොඳට තේරෙනවා..
![]()


මොන උලවුවක්ද කියන්නේ? ජරා කතාව මොකක්ද????
![]()

මම කියන්නේ බොරුද?මේකේ ඔක්කොම එකයි..වචනයක් කියන්න බෑ...හබ්බ කියන්නේ...![]()

ඒ වගේ.....
ඊට කලින් අක්ක කිසි හබ්බය්ක් අහලවත් තිබුනේ නෑ?![]()

ගිය ආත්මෙවත් අහලා නෑ..
අහලානන් නැත්තේ නෑ...ඒත් අපෙ අප්පෝ මෙව්වා..?ගිය ආත්මෙවත් අහලා නෑ..
![]()

හබ්බ අහල නැතුව නෙවෙයි.....ව්යිංගයෙන් ඒව වඩා රසබරව කියනව අහල නෑ.....අහලානන් නැත්තේ නෑ...ඒත් අපෙ අප්පෝ මෙව්වා..?ගිය ආත්මෙවත් අහලා නෑ..
![]()
හබ්බ අහල නැතුව නෙවෙයි.....ව්යිංගයෙන් ඒව වඩා රසබරව කියනව අහල නෑ.....
ඒකයි ඔය ලෙඩේ......

ඔව්!වෙල් සෙඩ්..
මේ දත් නරක් වෙලා මැරිච්ච මිනිස්සු ඉන්නවද?![]()





magulak kiynawa mehe 55-60![]()
මෙහෙත් 50-60 යි. අඩුවට තියෙනවා පොල් ගෙඩි බාග..... 30යි 35යි..... 
මට මේකට දැං එන්න බයයි ඕයි..............
ඒ මක්කැයි මාමේ......??අලු කෑඳැත්තෝ කන්න පැටව් ටිකක් එක්කන් ඇවිත් සිංහලුනේ මගෙ කාමරේ ජනේලෙ ගාව...
මෙන්න මෙයාලා..
මේ අපි කන්න දාන් තැනදි ගත්ත ඒවා..![]()



මේකට ඇවිල්ල අපි නරක් වුනා අප්පා...දැන් වටින් පිටින් කියන හබ්බ හොඳට තේරෙනවා..
![]()
ඔයා හින්දා අපි නරක් උනා......
නැත්නම් අපි මල් වගේ හිටියේ මේකේ...... 
මොකක්ද බං මේ හයිව් කියන්නේ...![]()


වැල පෙන්නලා කුරුල්ලෝ නරක කරනවා එහෙම නෙමේ...
මොකක්ද බං කැමරාව...![]()
