EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අර පොඩි මහත්තයාගේ දර ගැරේජ් වගේ...

hqdefault.jpg




පොල් ඩෙන්ටල්.... :lol:

:rofl:ඕකේ නේද අර උස මනුස්සයෙක් නාන්න ඇවිත් රෙද්ද කොටයි කිව්වම කියන්නේ රෙද්ද කොට වැඩි නෑ...මහත්තය උස වැඩියි කියලා...මැරෙනවා හිනා වෙලා...:lol::lol:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(මේකට ඇවිල්ල අපි නරක් වුනා අප්පා...දැන් වටින් පිටින් කියන හබ්බ හොඳට තේරෙනවා..:yes:

    :dull:
    ඊට කලින් අක්ක කිසි හබ්බය්ක් අහලවත් තිබුනේ නෑ? :nerd:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo::oo::oo: මොන උලවුවක්ද කියන්නේ? ජරා කතාව මොකක්ද????:oo::oo::frown:

    මම කියන්නේ බොරුද?මේකේ ඔක්කොම එකයි..වචනයක් කියන්න බෑ...හබ්බ කියන්නේ...:baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull:
    ඊට කලින් අක්ක කිසි හබ්බය්ක් අහලවත් තිබුනේ නෑ? :nerd:

    අහලානන් නැත්තේ නෑ...ඒත් අපෙ අප්පෝ මෙව්වා..?:oo::oo:ගිය ආත්මෙවත් අහලා නෑ..:no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහලානන් නැත්තේ නෑ...ඒත් අපෙ අප්පෝ මෙව්වා..?:oo::oo:ගිය ආත්මෙවත් අහලා නෑ..:no:

    එහෙනං ඊගාව ආත්මෙත් මතක හිටී මෙවුවා. පොල් වැඩේ මොකද කියන්නේ. පොල් ඩෙන්ටල් එක ඉස්සරහ බාමුද ලෝඩ් එක? :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහලානන් නැත්තේ නෑ...ඒත් අපෙ අප්පෝ මෙව්වා..?:oo::oo:ගිය ආත්මෙවත් අහලා නෑ..:no:
    හබ්බ අහල නැතුව නෙවෙයි.....ව්‍යිංගයෙන් ඒව වඩා රසබරව කියනව අහල නෑ.....
    ඒකයි ඔය ලෙඩේ......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හබ්බ අහල නැතුව නෙවෙයි.....ව්‍යිංගයෙන් ඒව වඩා රසබරව කියනව අහල නෑ.....
    ඒකයි ඔය ලෙඩේ......

    වෙල් සෙඩ්..
    මේ දත් නරක් වෙලා මැරිච්ච මිනිස්සු ඉන්නවද? :nerd:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලු කෑඳැත්තෝ කන්න පැටව් ටිකක් එක්කන් ඇවිත් සිංහලුනේ මගෙ කාමරේ ජනේලෙ ගාව...:love::love::love:

    මෙන්න මෙයාලා..:D

    මේ අපි කන්න දාන් තැනදි ගත්ත ඒවා..:yes:

    wp65hFT.jpg


    9RZR6r1.jpg


    DipgNw6.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අලු කෑඳැත්තෝ කන්න පැටව් ටිකක් එක්කන් ඇවිත් සිංහලුනේ මගෙ කාමරේ ජනේලෙ ගාව...:love::love::love:

    මෙන්න මෙයාලා..:D

    මේ අපි කන්න දාන් තැනදි ගත්ත ඒවා..:yes:

    වැල පෙන්නලා කුරුල්ලෝ නරක කරනවා එහෙම නෙමේ...:rofl:

    මොකක්ද බං කැමරාව...:):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(මේකට ඇවිල්ල අපි නරක් වුනා අප්පා...දැන් වටින් පිටින් කියන හබ්බ හොඳට තේරෙනවා..:yes:

    :oo: ඔයා හින්දා අපි නරක් උනා...... :baffled: නැත්නම් අපි මල් වගේ හිටියේ මේකේ...... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද බං මේ හයිව් කියන්නේ...:eek:

    මොන උට්ටක්ද මං දන්නෑ මුන්ට වෙන සයිට් එකක් හදලා දුන්නනම් හරි ඕකෙ යාලුවො හොයාගන්න.:growl:

    ටොරන්ට් අනම් මනම් ඩිරෙක්ට් ලින්ක් කරල දෙන එකක්නේ..

    ලංකාවෙ අපේ කෑදර කම තමා ඔය පේන්නේ.. දැක්කනේ අර ෆේස්බුක් වගේ එකක් පාවිච්චි කරනවට සල්ලි දෙනව කියලා මැරෙන්න හැදුවෙ අපේ එවුන් එකවුන්ට් හදාගෙන..:dull: