ඔබ තාම මම හරියට බනිනවා අසා නෑ.....
සාමාන්‍යෙයන් නාවිකයන් උපහාස භාෂණයටත්, හත් මුතු පරම්පරාවේ ම කාන්තාවන් වළවල් වලින් නැගිටුවා තරන මුඩුක්කුව රජමැදුරට හැලුවාක් බදු අතිශය කර්කශ, කර්ණකඨෝර බැණ අඩගැසීම්වලටත් දක්ෂකම් දක්වති..........
මගෙන් එවැනි අක්‍රෝෂයක් ඔබට නොලැබේවායි පතමි......

ඕනෑම දෙයක් හොදින් කියන්න..අහනවා මන්..මෑතක ඉදන් මට බනින ඒවා දරාගන්න බැහැ....
ජෝක් නෙමේ සීරියස්....
හොටෙල් සීන් එකක් නෙමේ...මම ඔයාට කිව්ව්වේ එවන්න කියල..මම හිතන්නේ දැක්කේ නෑවගේ හිටිය...![]()

matath hithuna ewele gahen watichcha minihata gona anna wadak une
හ්ම්ම්ම් වැරදිලාවත් මට එහෙම බනින්න එපා....ඕනෑම දෙයක් හොදින් කියන්න..අහනවා මන්..මෑතක ඉදන් මට බනින ඒවා දරාගන්න බැහැ....
ජෝක් නෙමේ සීරියස්....
![]()

මමත් ඒ පොස්ට් එක දැක්කා ඇන්ටිගේ........ එවෙලේ මම ඔය තරියා ඉන්න සිටුවේෂන් එකේ හිටියනම් මටත් මාරයා වැහෙනවා.......
අනික ඇන්ටි විහිළුවට අරගෙන තියෙන්නේ කිඹුලා බොහොම සංවේදී විදියට තරියාව සංසුන් කරන්න කියපු ඩයලොග් එක....... ඒ පොස්ට් එකෙන් තරියගේ හිත සැහෙන්න සෙට්ල් වෙලා තියෙනවා කිඹුලා බලාපොරොත්තු වෙච්චි විදියටම....... මේ අපි වගේම තරියත් කිඹුලට සෑහෙන්න ගරු කරනවා & තරියට කිඹුලා ඒ කියපු එක සෑහෙන්න හිතට වැදුන හින්දා තමා අර චාමලී එයාගෙන් මොනවද කෙරෙන්න ඕනේ කියලා අහද්දිත් කිඹුලාගේ පෝස්ට් එක දාලා මේවගේ කතා කරාමත් හිත සැනසෙනවා කියලා තිබ්බේ...... එක ඌට සෑහෙන්න වටිනා සැනසීමක් වුනා හිතට.......
ඉතින් එහෙව් කතාවක් විහිලුවට ගත්තම අර වෙච්චි සංසුන් කමත් හිතෙන වාෂ්ප වෙලා රතු කට්ට පනින එක සාධාරණයි........

ඒ... ටැබ් එකට කවරය්ක් හොයලා දියංකෝ....![]()
mymobile.lk ..... ඔතන RMA මගේ හොද යාළුවෙක්...... ගිහින් උන්ගෙන් ගනින්..... සිංහල කඩයක්....... සතුටූයි......!! 
බනින්න අවශ්‍යතාවය ආවොත්, ඒ කියන්නේ මනුෂ්‍ය බුද්ධියට නිගාදෙන ආකාරයේ හැසීරීමක් දුටුවොත්, මම සාමාන්‍යෙයන් අතිශය රළු සහ කර්කශ විදියට බනිනවා.....අපේ සමහර සගයෝ ඒ ගැන දන්නවා.....හ්ම්ම්ම් වැරදිලාවත් මට එහෙම බනින්න එපා....ඕනෑම දෙයක් හොදින් කියන්න..අහනවා මන්..මෑතක ඉදන් මට බනින ඒවා දරාගන්න බැහැ....
ජෝක් නෙමේ සීරියස්....
![]()

මමත් ඒ පොස්ට් එක දැක්කා ඇන්ටිගේ........ එවෙලේ මම ඔය තරියා ඉන්න සිටුවේෂන් එකේ හිටියනම් මටත් මාරයා වැහෙනවා.......
අනික ඇන්ටි විහිළුවට අරගෙන තියෙන්නේ කිඹුලා බොහොම සංවේදී විදියට තරියාව සංසුන් කරන්න කියපු ඩයලොග් එක....... ඒ පොස්ට් එකෙන් තරියගේ හිත සැහෙන්න සෙට්ල් වෙලා තියෙනවා කිඹුලා බලාපොරොත්තු වෙච්චි විදියටම....... මේ අපි වගේම තරියත් කිඹුලට සෑහෙන්න ගරු කරනවා & තරියට කිඹුලා ඒ කියපු එක සෑහෙන්න හිතට වැදුන හින්දා තමා අර චාමලී එයාගෙන් මොනවද කෙරෙන්න ඕනේ කියලා අහද්දිත් කිඹුලාගේ පෝස්ට් එක දාලා මේවගේ කතා කරාමත් හිත සැනසෙනවා කියලා තිබ්බේ...... එක ඌට සෑහෙන්න වටිනා සැනසීමක් වුනා හිතට.......
ඉතින් එහෙව් කතාවක් විහිලුවට ගත්තම අර වෙච්චි සංසුන් කමත් හිතෙන වාෂ්ප වෙලා රතු කට්ට පනින එක සාධාරණයි........
බනින්න අවශ්‍යතාවය ආවොත්, ඒ කියන්නේ මනුෂ්‍ය බුද්ධියට නිගාදෙන ආකාරයේ හැසීරීමක් දුටුවොත්, මම සාමාන්‍යෙයන් අතිශය රළු සහ කර්කශ විදියට බනිනවා.....අපේ සමහර සගයෝ ඒ ගැන දන්නවා.....
බනින්නේ නෑ යයි පොරොන්දු නැත....
අර වගේ හැසිරුනොත් අනිවා ඇමතීම කණ් අඩි ගැල වෙන්නට ම කණ ළගය......![]()

mymobile.lk ..... ඔතන RMA මගේ හොද යාළුවෙක්...... ගිහින් උන්ගෙන් ගනින්..... සිංහල කඩයක්....... සතුටූයි......!!
![]()