EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔබ තාම මම හරියට බනිනවා අසා නෑ.....
සාමාන්‍යෙයන් නාවිකයන් උපහාස භාෂණයටත්, හත් මුතු පරම්පරාවේ ම කාන්තාවන් වළවල් වලින් නැගිටුවා තරන මුඩුක්කුව රජමැදුරට හැලුවාක් බදු අතිශය කර්කශ, කර්ණකඨෝර බැණ අඩගැසීම්වලටත් දක්ෂකම් දක්වති..........
මගෙන් එවැනි අක්‍රෝෂයක් ඔබට නොලැබේවායි පතමි......

හ්ම්ම්ම් වැරදිලාවත් මට එහෙම බනින්න එපා....:sorry::sorry: ඕනෑම දෙයක් හොදින් කියන්න..අහනවා මන්..මෑතක ඉදන් මට බනින ඒවා දරාගන්න බැහැ....:(:( ජෝක් නෙමේ සීරියස්....:yes:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: matath hithuna ewele gahen watichcha minihata gona anna wadak une

    මමත් ඒ පොස්ට් එක දැක්කා ඇන්ටිගේ........ එවෙලේ මම ඔය තරියා ඉන්න සිටුවේෂන් එකේ හිටියනම් මටත් මාරයා වැහෙනවා.......

    අනික ඇන්ටි විහිළුවට අරගෙන තියෙන්නේ කිඹුලා බොහොම සංවේදී විදියට තරියාව සංසුන් කරන්න කියපු ඩයලොග් එක....... ඒ පොස්ට් එකෙන් තරියගේ හිත සැහෙන්න සෙට්ල් වෙලා තියෙනවා කිඹුලා බලාපොරොත්තු වෙච්චි විදියටම....... මේ අපි වගේම තරියත් කිඹුලට සෑහෙන්න ගරු කරනවා & තරියට කිඹුලා ඒ කියපු එක සෑහෙන්න හිතට වැදුන හින්දා තමා අර චාමලී එයාගෙන් මොනවද කෙරෙන්න ඕනේ කියලා අහද්දිත් කිඹුලාගේ පෝස්ට් එක දාලා මේවගේ කතා කරාමත් හිත සැනසෙනවා කියලා තිබ්බේ...... එක ඌට සෑහෙන්න වටිනා සැනසීමක් වුනා හිතට.......

    ඉතින් එහෙව් කතාවක් විහිලුවට ගත්තම අර වෙච්චි සංසුන් කමත් හිතෙන වාෂ්ප වෙලා රතු කට්ට පනින එක සාධාරණයි........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හ්ම්ම්ම් වැරදිලාවත් මට එහෙම බනින්න එපා....:sorry::sorry: ඕනෑම දෙයක් හොදින් කියන්න..අහනවා මන්..මෑතක ඉදන් මට බනින ඒවා දරාගන්න බැහැ....:(:( ජෝක් නෙමේ සීරියස්....:yes:
    :sorry:
     
    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම්ම් වැරදිලාවත් මට එහෙම බනින්න එපා....:sorry::sorry: ඕනෑම දෙයක් හොදින් කියන්න..අහනවා මන්..මෑතක ඉදන් මට බනින ඒවා දරාගන්න බැහැ....:(:( ජෝක් නෙමේ සීරියස්....:yes:
    බනින්න අවශ්‍යතාවය ආවොත්, ඒ කියන්නේ මනුෂ්‍ය බුද්ධියට නිගාදෙන ආකාරයේ හැසීරීමක් දුටුවොත්, මම සාමාන්‍යෙයන් අතිශය රළු සහ කර්කශ විදියට බනිනවා.....අපේ සමහර සගයෝ ඒ ගැන දන්නවා.....
    බනින්නේ නෑ යයි පොරොන්දු නැත....
    අර වගේ හැසිරුනොත් අනිවා ඇමතීම කණ් අඩි ගැල වෙන්නට ම කණ ළගය......:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් ඒ පොස්ට් එක දැක්කා ඇන්ටිගේ........ එවෙලේ මම ඔය තරියා ඉන්න සිටුවේෂන් එකේ හිටියනම් මටත් මාරයා වැහෙනවා.......

    අනික ඇන්ටි විහිළුවට අරගෙන තියෙන්නේ කිඹුලා බොහොම සංවේදී විදියට තරියාව සංසුන් කරන්න කියපු ඩයලොග් එක....... ඒ පොස්ට් එකෙන් තරියගේ හිත සැහෙන්න සෙට්ල් වෙලා තියෙනවා කිඹුලා බලාපොරොත්තු වෙච්චි විදියටම....... මේ අපි වගේම තරියත් කිඹුලට සෑහෙන්න ගරු කරනවා & තරියට කිඹුලා ඒ කියපු එක සෑහෙන්න හිතට වැදුන හින්දා තමා අර චාමලී එයාගෙන් මොනවද කෙරෙන්න ඕනේ කියලා අහද්දිත් කිඹුලාගේ පෝස්ට් එක දාලා මේවගේ කතා කරාමත් හිත සැනසෙනවා කියලා තිබ්බේ...... එක ඌට සෑහෙන්න වටිනා සැනසීමක් වුනා හිතට.......

    ඉතින් එහෙව් කතාවක් විහිලුවට ගත්තම අර වෙච්චි සංසුන් කමත් හිතෙන වාෂ්ප වෙලා රතු කට්ට පනින එක සාධාරණයි........

    කේන්ති යනවා කියන එක කෘතක්ජන මනුස්සයෝ වෙච්ච අපි හැමෝටම පොදු දෙයක්. ඒක හැම කෘතක්ජන මනුස්සයෙක්ම තේරුම්ගන්න ඕනේ. මටත් ඒක හොඳම එකෙන් එනවා. (අවුරුදු ගානක් හිටිය බුකියේ YY-SLR ගෲප් එකෙන් මම remove උනා ගිය සතියේ. ඉන්න එවුන් දකින්න ඇති නේ. මගෙන් අහගෙන මටම අරින්න එන එවුන් දකිනකොට මරං කන්න හිතෙනවා හැබැයි දැං ඌ ගැන දුක හිතෙනවා) ඕන තරම් මේකේ එවුන් එක්ක ඇරගෙන ඇති. කිඹුලා එක්ක කොච්චර නම් වලි ගිහින් ඇතිද. MC එකත් එක්කත් එහෙමයි. ඒ වෙලාවට කේන්ති ආවා. බැන්නා කෑ ගැහුවා එච්චරයි. ඕවා හිතේ තියාගන්න එක තේරුමක් නෑ කියලා මට හිතෙන්නේ. අපි අවුරුදු 400-500ක් ජීවත් වෙන්නේ නෑ නේ. ඒ නිසා සිත් රිදවුනු හා සිත් රිද්ද වූවා යැයි චෝදනා එල්ලව වන පාර්ශව දෙකම සිතා බලා කටයුතු කිරීම මැනවි.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බනින්න අවශ්‍යතාවය ආවොත්, ඒ කියන්නේ මනුෂ්‍ය බුද්ධියට නිගාදෙන ආකාරයේ හැසීරීමක් දුටුවොත්, මම සාමාන්‍යෙයන් අතිශය රළු සහ කර්කශ විදියට බනිනවා.....අපේ සමහර සගයෝ ඒ ගැන දන්නවා.....
    බනින්නේ නෑ යයි පොරොන්දු නැත....
    අර වගේ හැසිරුනොත් අනිවා ඇමතීම කණ් අඩි ගැල වෙන්නට ම කණ ළගය......:D

    වැටහුණා.....:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: mymobile.lk ..... ඔතන RMA මගේ හොද යාළුවෙක්...... ගිහින් උන්ගෙන් ගනින්..... සිංහල කඩයක්....... සතුටූයි......!! :P

    මේකට නෑ බං හොයා ගන්න. ඇවිදලා ඇවිදලා කකුල් දෙකත් ගෙවුනා. :sorry:
    හැම කඩේ එකාටම ටැබ් එකේ පැටිකිරිය කියලම එපා උනා. හැම එකාම අහන්නේ කොහෙන්ද ගෙන්නගත්තේ මේක කීයක් උනාද? සෑහෙන ගානක් වෙන්න ඇති නේද කියලා. මම මොඩලය කියන්නම් උගෙන් අහංකෝ බඩු තියෙනවාද කියලා. :sorry: