උඹ ඌටත් අමතලා ආවද. පට්ට සීන් එක
ඒ ඉතිං අපේ බඩා මාමිනේ...... දන්නේ නැද්ද උගේ හැටි...... හරි නිර්භීත මාමි නැන්දට විතරක් භය....... ඒ වුනාට මාමි කියන්න් ඒක ආදරේ කියලා........ අනේ මන්දා.......
උඹ ඌටත් අමතලා ආවද. පට්ට සීන් එක
මට ටැග් නැහැ...............එත් මන් එනවා..අපි එහෙමයි![]()

ආදරේ නෙවෙයි....ගෞරවය..ගෞරවය.....ඒ ඉතිං අපේ බඩා මාමිනේ...... දන්නේ නැද්ද උගේ හැටි...... හරි නිර්භීත මාමි නැන්දට විතරක් භය....... ඒ වුනාට මාමි කියන්න් ඒක ආදරේ කියලා........ අනේ මන්දා.......



මටද ටැග් නැත........ ටැග් කන්නද නංගි.....![]()

දෙයිද දන්නේ නැහැ....






ඒක ඉතිං කවද්දෑ හරියකට වැඩ කලේ ඉතිං....!!!මේ ටිකේ මගේ මොලේ හරියකට වැඩ නැහැ....![]()

ඒක ඉතිං කවද්දෑ හරියකට වැඩ කලේ ඉතිං....!!!![]()




ආදරේ නෙවෙයි....ගෞරවය..ගෞරවය.....
යහපාලනේ අනිත් එක.......
දැන් රිදිලා දූ...ව ගෙන ඇවිත් මරු කියවයි....!!![]()


කැරට් පල්ලා කියන්න මම හාවෙක් ද නැත්තං තෝ හාවියක් ද ගල් ඉබ්බියේ!!!ඈ...හ හා එහෙනම් කැරට් පල්ලා කියන්න...එතකොට මන් පිලිගන්නවා...
ඔව් අෆ්ෆා ....මට ඊයේ නිකන් ඉන්න ගමන් හිතුනා මන් මෙතෙක් කල් කොහොමද ජිවත් උනේ කියලා....මගේ ඔලුව කොල්ලෙක්ගේ කාමරයක් වගේ...කිසි දෙයක් හරියකට නැහැ...ඔක්කොම අවුල් ජාලාවක්....![]()

අපේ ගෙවල් වල නම් ඔය වගේ ඒව නෑ බං......![]()
අපේ ගෙවල් වල නම් තියෙන්නේ පති භක්තිය....... ඒ වුනාට මාමිලාගේ දිහානම් තියෙන්නේ පටි භක්තිය කියලා ඔය රට්ටු කියන්නේ....... නැන්දා පටිය අතට ගත්තු ගමන් මාමිගෙන් පටි භක්තිය වෑහෙනවලු.......

![]()
අපේ ගෙවල් වල නම් තියෙන්නේ පති භක්තිය....... ඒ වුනාට මාමිලාගේ දිහානම් තියෙන්නේ පටි භක්තිය කියලා ඔය රට්ටු කියන්නේ....... නැන්දා පටිය අතට ගත්තු ගමන් මාමිගෙන් පටි භක්තිය වෑහෙනවලු.......
අපේ ගෙවල් වල නම් ඔය වගේ ඒව නෑ බං......
අපි දෙන්නට නම් තියෙන්නේ අර්ධ පරායත්ත සහජීවනයක්......![]()


මට පිස්සු වගේ නිකන්


කැරට් පල්ලා කියන්න මම හාවෙක් ද නැත්තං තෝ හාවියක් ද ගල් ඉබ්බියේ!!!![]()


ඔයා නම් නාකි හාවෙක් නෙහ්....


ඈ...හ හා එහෙනම් කැරට් පල්ලා කියන්න...එතකොට මන් පිලිගන්නවා...
ඔව් අෆ්ෆා ....මට ඊයේ නිකන් ඉන්න ගමන් හිතුනා මන් මෙතෙක් කල් කොහොමද ජිවත් උනේ කියලා....මගේ ඔලුව කොල්ලෙක්ගේ කාමරයක් වගේ...කිසි දෙයක් හරියකට නැහැ...ඔක්කොම අවුල් ජාලාවක්....![]()
ඔන්න කෙල්ලෙක්ගේ කණ්නාඩිමේසේ උඩ වගේ කියල හිතුව නම් හරි.ඒ ඉතිං අපේ බඩා මාමිනේ...... දන්නේ නැද්ද උගේ හැටි...... හරි නිර්භීත මාමි නැන්දට විතරක් භය....... ඒ වුනාට මාමි කියන්න් ඒක ආදරේ කියලා........ අනේ මන්දා.......



ගාස්තු අඩු කරපු මේ අවුරුද්දේ වත් කසාද බදින්න ඕන...ආයෙම වැඩි කලොත් එහෙම....![]()
කොල්ලෙක්ගේ කාමරයක් වගේ නම් හොදයිනේ. මෙකද අපි කාමර හොදට අස් කරලා තියාගන්නවාඔන්න කෙල්ලෙක්ගේ කණ්නාඩිමේසේ උඩ වගේ කියල හිතුව නම් හරි.


යන්න හොට්ටෝ යන්න......





මන් හා පැටියෙක්.....ඔයා නම් නාකි හාවෙක් නෙහ්....
![]()

මට මේකට එනව කැම්පස් සාහිත්‍යෙය් තියන හොද අනුභූතියක්......මන් හා පැටියෙක්.....ඔයා නම් නාකි හාවෙක් නෙහ්....
![]()
