EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: උඹ ඌටත් අමතලා ආවද. පට්ට සීන් එක

    ඒ ඉතිං අපේ බඩා මාමිනේ...... දන්නේ නැද්ද උගේ හැටි...... හරි නිර්භීත මාමි නැන්දට විතරක් භය....... ඒ වුනාට මාමි කියන්න් ඒක ආදරේ කියලා........ අනේ මන්දා.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ ඉතිං අපේ බඩා මාමිනේ...... දන්නේ නැද්ද උගේ හැටි...... හරි නිර්භීත මාමි නැන්දට විතරක් භය....... ඒ වුනාට මාමි කියන්න් ඒක ආදරේ කියලා........ අනේ මන්දා.......
    ආදරේ නෙවෙයි....ගෞරවය..ගෞරවය.....
    යහපාලනේ අනිත් එක.......:baffled:

    දැන් රිදිලා දූ...ව ගෙන ඇවිත් මරු කියවයි....!!:rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මටද ටැග් නැත........ ටැග් කන්නද නංගි..... ;)

    එහෙනං එහෙනං.....අයෙත් අහලා....මට නම් දුන්නත් එපා කියලා ආයේ ඉල්ලගන්නවා:lol::lol: දෙයිද දන්නේ නැහැ....:(:(

    ඇයි අයියේ.....ඉක් ගාන්නේ....? කෑම අරුචියක්ද?:lol::lol: :dull::dull:

    මේ ටිකේ මගේ මොලේ හරියකට වැඩ නැහැ....:oo::oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒක ඉතිං කවද්දෑ හරියකට වැඩ කලේ ඉතිං....!!!:dull:

    ඈ...හ හා එහෙනම් කැරට් පල්ලා කියන්න...එතකොට මන් පිලිගන්නවා...:lol::lol:

    ඔව් අෆ්ෆා ....මට ඊයේ නිකන් ඉන්න ගමන් හිතුනා මන් මෙතෙක් කල් කොහොමද ජිවත් උනේ කියලා....මගේ ඔලුව කොල්ලෙක්ගේ කාමරයක් වගේ...කිසි දෙයක් හරියකට නැහැ...ඔක්කොම අවුල් ජාලාවක්....:rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආදරේ නෙවෙයි....ගෞරවය..ගෞරවය.....
    යහපාලනේ අනිත් එක.......:baffled:

    දැන් රිදිලා දූ...ව ගෙන ඇවිත් මරු කියවයි....!!:rofl::rofl:

    :lol::lol::lol:

    අපේ ගෙවල් වල නම් තියෙන්නේ පති භක්තිය....... ඒ වුනාට මාමිලාගේ දිහානම් තියෙන්නේ පටි භක්තිය කියලා ඔය රට්ටු කියන්නේ....... නැන්දා පටිය අතට ගත්තු ගමන් මාමිගෙන් පටි භක්තිය වෑහෙනවලු.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈ...හ හා එහෙනම් කැරට් පල්ලා කියන්න...එතකොට මන් පිලිගන්නවා...:lol::lol:

    ඔව් අෆ්ෆා ....මට ඊයේ නිකන් ඉන්න ගමන් හිතුනා මන් මෙතෙක් කල් කොහොමද ජිවත් උනේ කියලා....මගේ ඔලුව කොල්ලෙක්ගේ කාමරයක් වගේ...කිසි දෙයක් හරියකට නැහැ...ඔක්කොම අවුල් ජාලාවක්....:rofl::rofl:
    කැරට් පල්ලා කියන්න මම හාවෙක් ද නැත්තං තෝ හාවියක් ද ගල් ඉබ්බියේ!!!:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol:

    අපේ ගෙවල් වල නම් තියෙන්නේ පති භක්තිය....... ඒ වුනාට මාමිලාගේ දිහානම් තියෙන්නේ පටි භක්තිය කියලා ඔය රට්ටු කියන්නේ....... නැන්දා පටිය අතට ගත්තු ගමන් මාමිගෙන් පටි භක්තිය වෑහෙනවලු.......
    අපේ ගෙවල් වල නම් ඔය වගේ ඒව නෑ බං......
    අපි දෙන්නට නම් තියෙන්නේ අර්ධ පරායත්ත සහජීවනයක්......:nerd:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol::lol::lol:

    අපේ ගෙවල් වල නම් තියෙන්නේ පති භක්තිය....... ඒ වුනාට මාමිලාගේ දිහානම් තියෙන්නේ පටි භක්තිය කියලා ඔය රට්ටු කියන්නේ....... නැන්දා පටිය අතට ගත්තු ගමන් මාමිගෙන් පටි භක්තිය වෑහෙනවලු.......

    10955596_822911877755208_4830902657974005973_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඈ...හ හා එහෙනම් කැරට් පල්ලා කියන්න...එතකොට මන් පිලිගන්නවා...:lol::lol:

    ඔව් අෆ්ෆා ....මට ඊයේ නිකන් ඉන්න ගමන් හිතුනා මන් මෙතෙක් කල් කොහොමද ජිවත් උනේ කියලා....මගේ ඔලුව කොල්ලෙක්ගේ කාමරයක් වගේ...කිසි දෙයක් හරියකට නැහැ...ඔක්කොම අවුල් ජාලාවක්....:rofl::rofl:

    කොල්ලෙක්ගේ කාමරයක් වගේ නම් හොදයිනේ. මෙකද අපි කාමර හොදට අස් කරලා තියාගන්නවා :P ඔන්න කෙල්ලෙක්ගේ කණ්නාඩිමේසේ උඩ වගේ කියල හිතුව නම් හරි.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගාස්තු අඩු කරපු මේ අවුරුද්දේ වත් කසාද බදින්න ඕන...ආයෙම වැඩි කලොත් එහෙම....:D:D:D:D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ ඉතිං අපේ බඩා මාමිනේ...... දන්නේ නැද්ද උගේ හැටි...... හරි නිර්භීත මාමි නැන්දට විතරක් භය....... ඒ වුනාට මාමි කියන්න් ඒක ආදරේ කියලා........ අනේ මන්දා.......

    :rofl::rofl::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොල්ලෙක්ගේ කාමරයක් වගේ නම් හොදයිනේ. මෙකද අපි කාමර හොදට අස් කරලා තියාගන්නවා :P ඔන්න කෙල්ලෙක්ගේ කණ්නාඩිමේසේ උඩ වගේ කියල හිතුව නම් හරි.

    :lol::lol::lol: යන්න හොට්ටෝ යන්න......:lol::lol::lol:

    කෙල්ලෙක්ගෙ කණ්නාඩි මේසේ බලන්නකෝ...ඇති දේකුත් නැහැ නැති දේකුත් නැහැ...ගුගල් වගේ:lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් හා පැටියෙක්.....:rofl::rofl::rofl: ඔයා නම් නාකි හාවෙක් නෙහ්....:dull::dull::dull:
    මට මේකට එනව කැම්පස් සාහිත්‍යෙය් තියන හොද අනුභූතියක්......
    කියන්න බෑ සභ්‍ය නෑ.......
    බට් ඉතිං ශෘංගාරය නම් වෑහෙනවා..:baffled:
     
    Status
    Not open for further replies.