කුඩාරම ගහගත්ත ගමන් ඇත්තේ එහෙනම්...![]()
උදේ දවල් රෑ කියලා වෙනසක් නැතුව ඇති..

කුඩාරම ගහගත්ත ගමන් ඇත්තේ එහෙනම්...![]()

වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්.......තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්.....
ශටර් එකත් පාත් කරලා දැම්මා..... මේ වැස්සේ මොකා එන්නද....?? දොර අස්සෙන් වතුර එනවා.......
![]()

9 ට විතර........ නිදාගන්න වෙලාව..... යකෝ දුවද්දීම නින්ද යයිද දන්නෙත් නෑ ඒ වෙලාවට......

මොනාද අක්කේ මේ කියන කතා?

අයෑම් ඕල්වේස් අප් වෙන් මයි වයිෆ් ඊස් ස්ටෑන්ඩින් ක්ලෝසර් ටු මී.........



එකසිය ගානට විදුලි කොටනවෝ....... පස්සේ හම්බෙමු......

ඔය පැත්ත යටවෙනවද?![]()
ඒත් මේ වහින වැස්සේ හැටියට නම් ඒකත් වෙයිද මන්දා..... 
එකසිය ගානට විදුලි කොටනවෝ....... පස්සේ හම්බෙමු......
මෙහෙත් එහෙම තමා...... ඒ උනාට අපි ඔන්ලයින්..... 
කැත හිතනන් කාගෙද කියලා පේනවා කට්ටිය ඒ ප්රකාශයට විරෝධය පලකරලා තියෙන විදිහෙන්...ඉන්ග්රීසියෙන් ඒ ඇඳුමට ඔය වචනේ ඔය ස්පෙලින්ග්ස් එක්ක තමයි තියෙන්නේ...

ඔය එකෙක්වත් විරෝධය නෙමේ පලකරලා තියෙන්නේ...

ඒත් මේ වහින වැස්සේ හැටියට නම් ඒකත් වෙයිද මන්දා.....
![]()
ලොකු දරුවෝ ඉද්දි තව ලමයි හදන්න බෑ කියලා කිව්වේ මල්ලි..අපේ දුව දැන් ලොකුයිනේ...![]()
