EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වහිනවා යකුනේ ලොවෙත් නැති වැස්සක්....... :shocked: තව ටික වෙලාවකින් ශොප් එකත් යට වෙයිද මන්දා වතුරෙන්..... :dull: ශටර් එකත් පාත් කරලා දැම්මා..... මේ වැස්සේ මොකා එන්නද....?? දොර අස්සෙන් වතුර එනවා....... :dull:

ඔය පැත්ත යටවෙනවද?:oo:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:eek:

මොනාද අක්කේ මේ කියන කතා?

ලොකු දරුවෝ ඉද්දි තව ලමයි හදන්න බෑ කියලා කිව්වේ මල්ලි..අපේ දුව දැන් ලොකුයිනේ...:)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එකසිය ගානට විදුලි කොටනවෝ....... පස්සේ හම්බෙමු......

මෙහෙත් පලාතම අඳුරුයි...හොඳ වැස්සක් වහින්න යන්නේ...:dull:
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කැත හිතනන් කාගෙද කියලා පේනවා කට්ටිය ඒ ප්‍රකාශයට විරෝධය පලකරලා තියෙන විදිහෙන්...ඉන්ග්‍රීසියෙන් ඒ ඇඳුමට ඔය වචනේ ඔය ස්පෙලින්ග්ස් එක්ක තමයි තියෙන්නේ...

    ප්‍රෝනවුශේෂන් අවුලක්...:yes::yes: ඔය එකෙක්වත් විරෝධය නෙමේ පලකරලා තියෙන්නේ...:rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :no: ඒත් මේ වහින වැස්සේ හැටියට නම් ඒකත් වෙයිද මන්දා..... :dull:

    කලින් යට වෙලා නැත්තන් ගංවතුර දාන එකක් නෑ..මෙහෙටත් වහින්න යන්නේ හොඳ වැස්සක්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: ගොන් උට්ටෝ..... තනියමද IGI :growl:

    brick_game.jpg

    මේක ගහපං
     
    Status
    Not open for further replies.