EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: හරි එහෙනම් උඹේ රෙකමන්ඩ් මොනවද.....?? ක්‍රාෆ්ට් එහෙම නම් කියන්න එපා...... උඹලෑ කම්පැණිය වගේ ගෙවන්නේ නෑ අපිට....... :(

    :shocked: ක්‍රාෆ්ට්.... බුදු අම්මෝ. දෙක උගස් තියන්න වෙනවා...
    කොත්මලේ හරි හයිලන්ඩ් හරි ගමු. හයිලන්ඩ් එක දාලා මමත් හදලා නෑ. හයිලන්ඩ් චීස් එක රහයි කොත්මලේ එකට වඩා.. :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: :growl: :growl:

    මෝට උට්ටලා ඉන්නේ මේකේ. මේකේ ඉන්න අසහනකාරයෝ කරන දේවල් වලින් වෙන්නේ හොඳ ත්‍රෙඩ් දාන එවුන් අඩු ව්එන එක විතරයි..

    http://elakiri.com/forum/showthread.php?t=1663427

    මේකේ ඊයේ රෑ කේස් එකක් ගිහිල්ලා. ට්‍රිප් එක ගියපු කෙල්ලො ටිකක් අල්ලගෙන මේකේ උන් මගුලක් කරන්න ගිහිල්ල ත්‍රෙඩ් එකේ. හොද වෙලාවල මල්කවියා ඔන්ලයින් ඉඳලා..

    ත්‍රෙඩ් පෝස්ටර් ෆුල් අප්සෙට් ගිහින් මට FB මැසේජ් කරලා තිබුනා... :( :( :(

    ඒ ෆොටෝ නොදා ඉන්න තිබ්බා මේ මොලේ මොංගල් වෙච්ච අසහන කාරයො ඉන්න නිසා.. ලොකු කේස් එකක් ගිහින් නෑ නේද? මේ උදාහරනෙකට එකක්...:dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1663460
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10991286_359209380949327_1547331178438391329_n.jpg

    :rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ක්‍රාෆ්ට්.... බුදු අම්මෝ. දෙක උගස් තියන්න වෙනවා...
    කොත්මලේ හරි හයිලන්ඩ් හරි ගමු. හයිලන්ඩ් එක දාලා මමත් හදලා නෑ. හයිලන්ඩ් චීස් එක රහයි කොත්මලේ එකට වඩා.. :cool:

    :yes: හයිලන්ඩ් එක රසයි..... හොයා ගන්න එක තමා අමාරු.... නාරහේන්පිට රේල් ක්‍රොසින් එක ගාව හයිලන්ඩ් එකේ නම් බඩු තිබේ..... ගොඩක් වෙලාවට එතන තමා හොයා ගන්න ලේසිම...... ෆුඩ් සිටි / කීල්ස් වල නෑ....... :( :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: හයිලන්ඩ් එක රසයි..... හොයා ගන්න එක තමා අමාරු.... නාරහේන්පිට රේල් ක්‍රොසින් එක ගාව හයිලන්ඩ් එකේ නම් බඩු තිබේ..... ගොඩක් වෙලාවට එතන තමා හොයා ගන්න ලේසිම...... ෆුඩ් සිටි / කීල්ස් වල නෑ....... :( :angry:

    මාමේ පාලම් තුන හන්දියෙත් හයිලන්ඩ් අවුට්ලට් එකක් ඇත....... තව කොස්වත්ත හන්දියෙත් තියෙනවා හයිලන්ඩ් ප්‍රඩක්ට්ස් විකුණන තැනක්......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ ෆොටෝ නොදා ඉන්න තිබ්බා මේ මොලේ මොංගල් වෙච්ච අසහන කාරයො ඉන්න නිසා.. ලොකු කේස් එකක් ගිහින් නෑ නේද? මේ උදාහරනෙකට එකක්...:dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1663460

    පට්ට ආතල් එකක් ගන්නේ... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: හයිලන්ඩ් එක රසයි..... හොයා ගන්න එක තමා අමාරු.... නාරහේන්පිට රේල් ක්‍රොසින් එක ගාව හයිලන්ඩ් එකේ නම් බඩු තිබේ..... ගොඩක් වෙලාවට එතන තමා හොයා ගන්න ලේසිම...... ෆුඩ් සිටි / කීල්ස් වල නෑ....... :( :angry:

    :growl::dull: ෆුඩ්සිටි කීල්ස්... :dull:
    කොල්ලුපිටියේ BOC ටවර් එක ඉස්සරහා එකේ අනිවා ඇත. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ පාලම් තුන හන්දියෙත් හයිලන්ඩ් අවුට්ලට් එකක් ඇත....... තව කොස්වත්ත හන්දියෙත් තියෙනවා හයිලන්ඩ් ප්‍රඩක්ට්ස් විකුණන තැනක්......

    :yes: අවුට්ලට් හන්දි ගානේ තිබ්බට චීස් එහෙම නෑ බං උන් ලග..... උන් ලග තියෙන්නේ යෝගට් / කිරි පැකට් / කිරි බෝතල් තමා...... :yes:
     
    අසහන කාරයෝ වෑඩි උනේ අර කුනුහරුප කියන අසහන කාරයෝ දෙතුන් දෙනා බෑන් සහ ඔෆ්ලයින් උනාට පස්සෙ කියලා උබලා නෝට් කරලා නෑතිද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අසහන කාරයෝ වෑඩි උනේ අර කුනුහරුප කියන අසහන කාරයෝ දෙතුන් දෙනා බෑන් සහ ඔෆ්ලයින් උනාට පස්සෙ කියලා උබලා නෝට් කරලා නෑතිද?

    අසහනය ලංකාවේ මිනිස්සුන්ට තියෙන පොදු ප්‍රශ්ණයක්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අසහන කාරයෝ වෑඩි උනේ අර කුනුහරුප කියන අසහන කාරයෝ දෙතුන් දෙනා බෑන් සහ ඔෆ්ලයින් උනාට පස්සෙ කියලා උබලා නෝට් කරලා නෑතිද?

    මෙහ්හ් අර සූ ගිය එකට මම දාපු කමෙන්ට් එකට හිත රිදුනානම් සමාවෙයන් මචෝ...... :sorry::sorry: පොඩි විහිළුවකටයි එහෙම කිව්වේ.......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම යනවා යන්න...... මෙච්චර වෙලා ගිහිල්ලනේ උඹ මාව දැක්කේ....... :(
    :(:(උස්ස උස්ස ලිඳේ ඔබනවා වැලා ත්‍රෙඩ් එකේම මාව ලිඳට ඔබලා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවා යන්න...... මෙච්චර වෙලා ගිහිල්ලනේ උඹ මාව දැක්කේ....... :(

    අන්න ගෙවල් පැත්තේ ළමයා ගැන අහලා සෙම්බුවත්ත ත්‍රෙඩ් එකේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අන්න ගෙවල් පැත්තේ ළමයා ගැන අහලා සෙම්බුවත්ත ත්‍රෙඩ් එකේ..

    අනේ යකෝ...... දන්නා එකෙක් කිව්වම උඹත් හිතුවා මම කියන්නේ කෙල්ලෙක් ගැන කියලා නෙහ්හ්...... :lol::lol::lol:
     
    Status
    Not open for further replies.