හරි එහෙනම් උඹේ රෙකමන්ඩ් මොනවද.....?? ක්‍රාෆ්ට් එහෙම නම් කියන්න එපා...... උඹලෑ කම්පැණිය වගේ ගෙවන්නේ නෑ අපිට.......
![]()
ක්‍රාෆ්ට්.... බුදු අම්මෝ. දෙක උගස් තියන්න වෙනවා... කොත්මලේ හරි හයිලන්ඩ් හරි ගමු. හයිලන්ඩ් එක දාලා මමත් හදලා නෑ. හයිලන්ඩ් චීස් එක රහයි කොත්මලේ එකට වඩා..

හරි එහෙනම් උඹේ රෙකමන්ඩ් මොනවද.....?? ක්‍රාෆ්ට් එහෙම නම් කියන්න එපා...... උඹලෑ කම්පැණිය වගේ ගෙවන්නේ නෑ අපිට.......

හයිලන්ඩ් එක රසයි..... හොයා ගන්න එක තමා අමාරු.... නාරහේන්පිට රේල් ක්‍රොසින් එක ගාව හයිලන්ඩ් එකේ නම් බඩු තිබේ..... ගොඩක් වෙලාවට එතන තමා හොයා ගන්න ලේසිම...... ෆුඩ් සිටි / කීල්ස් වල නෑ....... 