මේ අපිත් එක්කනේ මෙයාලා ඉතින් ගෑනු අයගේ ඩ්‍රයිවින් ගැන කියන්න එන්නේ....... මෙයලට් තේරුම් කරනවට වඩා ලේසියි බන ගෑනිත් හිරේ ඉන්න වෙලේ අර විමලේට බෙදීම උගන්වන එක......![]()


වාහන අඩු නේන්නම්....... අර දෙදුනුලගේ ගමෙත් එහෙමයි......

මන්දා මම දැක්ක දේ කිව්වේ ඉතින්..මොලේ හොඳ නැද්ද මන්දා...... මාස ගානක කිරිකැටියෝ උකුලේ තියාගෙන කොයි ලෝකෙද පිරිමි වාහන එලවන්නේ........ උපන්දා ඉඳලා මේ වෙනකන් පිරිමි එහෙම කරනවා දකලානම් නෑ අම්මප...... අනික එහෙම කිරිකැටියෝ පිරිමි අය තනියම කොහෙවත් එක්ක යනවද...... නෑනේ අනිවා ඒ බබාගේ අම්ම ඉන්නවා....... ඉතින් අම්මලා දෙයිද වාහනේ ඩ්‍රයිව් කරන කෙනාට බබා උකුලේ තියාගන්න.......
පිස්සුද මන්දා නැන්දට........

Expertla thamai...වැඩක් නෑ බං කියලා වැඩක් නෑ...... කොච්චර කිව්වත් හිතාගෙන ඉන්නේ ගෑණු තමා එක්ස්පර්ට්ම ඩ්‍රයිවින් කියලා.....

වැඩක් නෑ....... තේරුම් ගන්නේ නෑ......![]()

පොලොන්නරු යනකොට මම දෙනවා ඉතින් දඹුල්ල පහු උනහම....... ඒ උනාට මම අනිත් පැත්තේ යන්නේ බොක්ක කූල් වෙලා.......
මහ ආණ්ඩුවේ වාහනනේ..... මොකක හරි ගාවගත්තොත් කේස් ගොඩයි......
![]()



සිරාවට....... සයිඩ් කණ්නාඩියකින්වත් බලන්නේ නැතුව තමා ඔය මැටි අල වාහන පාරට දාන්නේ........
![]()

ඔන්න ඔහේ ගෑණු ඩ්‍රයිවර්ලා තමා එක්ස්පර්ට්ම කියමු බං..... පව්නේ.......
![]()



ඔක්කොටම වඩා සනීප පාර මැද වාහනේ තියාගෙන ස්ටියරින් විල් එකට උඩින් බෙල්ලත් දික් කරගෙන හෙමිට ගාටන එක.......![]()



Dup..ගෑනුන්ගෙ ඩ්‍රයිවින් නම් කතා කොට පලක් නෑත


වැඩක් නෑ තමා බං....... ඕක ගැන කිව්වත් තේරුම් ගන්නේ නෑ මලාට.......![]()

සිරාම ආතල් එක කියන්නේ පාරේ ඔහොම වාහනයක් යද්දී දේදුනු කියනවා බං හරි ටක්කෙටම ඔය නම් ෂුවර් ගෑනු කෙනෙක් එලවන වාහනයක් කියලා....... බැලුවම හරියටම හරි........


එකෙන්ම..... අපේ සහයට තවත් එකෙක් සංජියෝ ......
කෝ අර තාර බැරල් එක.....??
දුව එක්කගෙන එන්න ගියා නේහ්......
![]()


Ewannamko menu eka...![]()



කල්පනාවෙන් යනවා නෙවෙයි ඒ මර බයේ යන්නේ.එහෙම ගියාම අනාත වෙන්නේ ළඟ පාතින් යන වාහන.
අර හරින්දුවගේ කකුල කැඩුවෙත් ගෑනියෙක්.මාව වැට්ටුවෙත් ගෑනියෙක් ආයේ මොන කතාද අක්කේ
කොහෙන් කැපුවත් කිලෝ 1යි


mama kettui..
එනපොට හොඳ නැති හින්දා මාරු වෙලා.........![]()


හෆොයි..... කෝ මේ තඩි නැන්දා......
![]()

Oya hina wenawa neh...![]()


මෙන්න සාක්කි........ කතා කරපන් බං.......![]()

නැන්දා මාරු...... කිඹුලත් ආවනම් මරු..... කිඹුලාටත් නුගේගොඩ දී ඔහොම වැඩක් වුනා කිව්වේ.......


වැල පකීර්ලා....
2011 ඉදන් අද වෙනකං එක පෝස්ට් එකක් විතරක් දාපු නපුංසක ෆේක් ලොන්තයලා!!

වැල්ස්...උදේ ඉඳන් මොකෝ පේන්න හිටියේ නැත්තේ...?මැෂිම ආවැයි?
![]()
කමක් නෑ බැරල් අයිතිකාරයා ගෙදර එන දවසට කලින් දවසේ කියන්නම්...
ඒ හුයන්නා තමා ලකේ පුයිට් පත්තු කරන්නේ ඇවිත්........එකෙක් අර ගෑනු ටිකක් දාගෙන දැඟලුවා රිපෝට් කලා මොනව වුනාද දන්නෑ..![]()


සුදු මැණික..



යකෝ තඩි නැන්දේ මල්ටිපල් Quote ගහනවා කියලා ඔහොමත් ගහනවද...![]()



ආහ්...මෙයාහ් දියුණුහ් වෙලාහ්..මට කියන්න එකක් එනවා...කමක් නෑ බැරල් අයිතිකාරයා ගෙදර එන දවසට කලින් දවසේ කියන්නම්...
![]()

ඒ හුයන්නා තමා ලකේ පුයිට් පත්තු කරන්නේ ඇවිත්........![]()
පුදුම මානසික අසහනකාරයෙක්...මට පී එම් එවලා තිබ්බා මහ ජරා ඒවගේ පින්තූර දාලා...මම කිව්වා කරුණාකරලා ආපහු මේවා එවන්න එපා කියලා..ඊට පස්සේ නෑ හැබැයි..
පුදුම මානසික අසහනකාරයෙක්...මට පී එම් එවලා තිබ්බා මහ ජරා ඒවගේ පින්තූර දාලා...මම කිව්වා කරුණාකරලා ආපහු මේවා එවන්න එපා කියලා..ඊට පස්සේ නෑ හැබැයි..
![]()


දැන් පට්ට ත්‍රෙඩ් වැටෙන්නේ...
ඒක නෙමේ නැන්දේ.. මුන් මේ ඔන්ලයින්නේ ඔහොම අසහනේ පෙන්නන්නේ.. ඇත්තට මුන් කොහොම ඇති කියලද හිතන්නේ.. ගෙවල් ලඟ එහෙම මේ වගේ පී ඩයල් එකක් හිටියොත්.. ගොඩක් මිනිස්සු දන්නෙත් නැතුව ඇති තමන් අවටම මෙහෙම උන් ඉන්නවා කියල.. වට පිටාවේ සැහෙන්න ඇති හැම එකාටම සීමාවක් නැතුව ඉන්ටර්නෙට් තියන නිසා..![]()

අනිවාර්යෙන්ම ඔය වගේ ඒවා දාන්නේ සමාජ අශ්‍රයක් නැති,ගෙදරින් දෙන දේ කකා බිබී,හරියකට විභාගයක් කරලා පාස් වෙලා නැති,මිස්නිස්සුන්ට මූන නොදී මගඇරලා ඉන්න,ගම්වල ගෑණු නාන තැන්වල අකුල් අස්සේ ඉඳන් හොරෙන් බලන මානසික රෝගියෝ...දැන් පට්ට ත්‍රෙඩ් වැටෙන්නේ...
ඒක නෙමේ නැන්දේ.. මුන් මේ ඔන්ලයින්නේ ඔහොම අසහනේ පෙන්නන්නේ.. ඇත්තට මුන් කොහොම ඇති කියලද හිතන්නේ.. ගෙවල් ලඟ එහෙම මේ වගේ පී ඩයල් එකක් හිටියොත්.. ගොඩක් මිනිස්සු දන්නෙත් නැතුව ඇති තමන් අවටම මෙහෙම උන් ඉන්නවා කියල.. වට පිටාවේ සැහෙන්න ඇති හැම එකාටම සීමාවක් නැතුව ඉන්ටර්නෙට් තියන නිසා..![]()


අනිවාර්යෙන්ම ඔය වගේ ඒවා දාන්නේ සමාජ අශ්‍රයක් නැති,ගෙදරින් දෙන දේ කකා බිබී,හරියකට විභාගයක් කරලා පාස් වෙලා නැති,මිස්නිස්සුන්ට මූන නොදී මගඇරලා ඉන්න,ගම්වල ගෑණු නාන තැන්වල අකුල් අස්සේ ඉඳන් හොරෙන් බලන මානසික රෝගියෝ...



ඔය නපුංසකයන්ට පුරුෂ කෘත්‍ය කරගන්න බෑ නේහ්. ඒ නිසා අවලං ෆොටෝ කාන්තාවන්ට පෙන්නලා තමා අසහනේ දුරු කරගන්නේ....පුදුම මානසික අසහනකාරයෙක්...මට පී එම් එවලා තිබ්බා මහ ජරා ඒවගේ පින්තූර දාලා...මම කිව්වා කරුණාකරලා ආපහු මේවා එවන්න එපා කියලා..ඊට පස්සේ නෑ හැබැයි..
![]()

මේ පැත්තේ ලගදි වුනු සිදුවීමක්.....හයියු....කටුත් ඇනගෙන රෙදිත් නැතිව එලියට එන්න උනේ....![]()



පුදුම ලෙඩ්ඩු...අනිවාර්යෙන්ම ඔය වගේ ඒවා දාන්නේ සමාජ අශ්‍රයක් නැති,ගෙදරින් දෙන දේ කකා බිබී,හරියකට විභාගයක් කරලා පාස් වෙලා නැති,මිස්නිස්සුන්ට මූන නොදී මගඇරලා ඉන්න,ගම්වල ගෑණු නාන තැන්වල අකුල් අස්සේ ඉඳන් හොරෙන් බලන මානසික රෝගියෝ...
