EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඕයි!!:angry::angry:
මම එදත් කිව්වා කෙල්ල ගේ හිත කන්න එපා කියල තොට..!!!:angry::angry:
අර එකියක් ඊයේ එල්ලිලා දෙවනි පාරටත් ගනන් ෆේල් කියලා. අම්මපා තොට පිස්සු ද?
ඒ 7ක් තියෙද්දී අර බී2ට අඩන්නේ අම්මපා තොපිට දෙයියන් ගේ හාල් අමුවෙන් කැවිල ද?
ඔය රෙද්ද දැන් පැත්තකය දාල ඒලෙවල් දා ගන්න කෙල්ලව රෙඩි කරපිය.
තෝ ඔය නං මගෙන් හොද කුණු හබ්බ අහගන්නයි හදන්නේ.....:angry::angry::angry::angry:

හා..
එහෙම ද ආස???:dull::dull:

අහ්... මේ B දෙකකටද මැරෙන්නේ..
අක්කේ O/L මට 7As 1C. A/L යාන්තම් 1C, 2S මැත්ස් කොරලා..
O/L 3A, 4B, 1C ගත්ත මාත් එක්ක හිටිය අනිත් එකා මැත කරලා 3As... :dull: උගේ එහා පැත්තේ හිටං MCQ ටික විතරක් කොපිය ගහපු මෙලෝම මගුලක් නොදන්න එකෙක්ට 3Cs.
මම උගේ එහා පැත්තේ හිටියා නම් මාත් ඉංජිනේරුවෙක්... :dull:
OL වලින් ළමයෙකුගේ බුද්ධි මට්ටම මර්නිය නොහැක...

මොකක්...:shocked:

අනේ අම්මපා ගොන් නැන්දේ... මේ ලඟපාතක හිටියනම් අමතනවා කන් අඩි පැලෙන්න...:growl::growl:

ඕලෙවල් වලින් වැඩක් නෑ වැඩක් නෑම තමා.. නිකම් පිස්සු කෙලින්න එපා. ඒ ලෙවල් විතරයි වැදගත් වෙන්නේ. යකෝ මේක මටනම් කෙලින්ම විකාරයක්... ඕලෙවල් ගනන් ගන්නේ නෑ. වැඩක් වෙන්නෙත් නෑ. එතනින් ඔලුව හදාගත්තනම් ඇති. රිසල්ට් වලින් වැඩක් නෑ. නෑම තමා.:no:

ඒ ලෙවල් පස්සෙන් ඉඳන් උගන්නන්න බෑ. ළමයගෙ උනන්දුව මත විතරමයි දුවන්නේ. ඒ නිසා ඒකට පාර හදල දීල පැත්තකට වෙලා ඉන්න.

අනේ අම්මපා පිස්සු කෙලින්න එපා නැන්දේ... ඕලෙවල් ඒ 20ක් ගත්තත් වැඩක් නෑ...:no:

විබාග පස්සෙ දුවන එකා අන්තිමට පිස්සෙක් වෙලා තමා නවතින්නේ....:no:

ඒ නිසා කරුණාකරලා ඔය විකාරේ නවත්තන්න. ඕලෙවල් ප්‍රමාණවත් තරමින් පාස් වුනාම ඇති. මූලික දේවල් හරියට තේරුම් ගත්තනම් ඇති ඉස්සරහට වටින නිසා. එච්චරයි. එතනින් එහා දෙයක් නෑ. :no:

මගෙ වචනෙවත් විස්වාස කරන්න නැන්දේ. කට්ටිය ඉගෙනගෙන ඉහලටම යනවා කියන පාර දිගේ ගිහිල්ල ඉන්ජිනියරින් යන්න පාස් වෙච්ච එකෙක් විදියට කියන්නේ. (පොර ටෝක් නම් නෙමේ:no: හැබයි මං යන්නේ මට ඕන පාරේ අනිත් අය කියන එකේ නෙමේ.)

උගන්නන්න පස්සෙන් පන්නන්න එපා. වැඩක් වෙන්නෑ. අන්තිමේ ළමයි හති වැටෙන එක විතරයි වෙන්නේ...:dull:

මේකටනම් කියන්න වචන නෑ සහ කියල වැඩක් නෑ.......දිගටම ඔගොම හැසිරිලා වෙන දේ බලාගන්න නැන්දේ වෙන නම් කියන්න දෙයක් නෑ

ළමයින්ගේ දියුණුවට උනන්දු වෙනවා කියන්නේ උන් දම්මල රේස් දුවවන එක නෙවෙයි නැන්දේ

මගේ හිතේ දුක දන්නේ මම විතරයි..තවත් දේවල් ගැන බලාපොරොත්තු තියාගෙන වැඩක් තියේද?ඔක්කොම ඉවරයි
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අද උදේම කෝල්කරල මටත් කියුවා...:P:lol::lol:
:P
මොකෝ හොට්ටියේ වෙලා තියෙන්නේ ? :angry: පිරිටන් දෙකක් බිව්වේ අහවල් එකටද ? :growl:

:(:(වෙන විකල්පයක් නෑ අයියේ..නින්ද යන්නේ නෑ..
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ubath mekata awith meke inna uncle la mol karanawa neh:frown::frown::frown:

මේ ඕයී..තමුසෙට වගේ එහෙම අමාරුවක් මේකේ ඉන්න අයට නෑ.මොන කාලකන්නියෙක්ද මේ.නිකන් පව් නොදි වැඩක් බලන් පලයන් බන් යන්න.
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
මගේ හිතේ දුක දන්නේ මම විතරයි..තවත් දේවල් ගැන බලාපොරොත්තු තියාගෙන වැඩක් තියේද?ඔක්කොම ඉවරයි
moko une ban??
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ හිතේ දුක දන්නේ මම විතරයි..තවත් දේවල් ගැන බලාපොරොත්තු තියාගෙන වැඩක් තියේද?ඔක්කොම ඉවරයි
    මනුස්සයො තේරුම් ගන්නවා දරුවා ඒ 7ක් ස්කෝර් කරල තියෙන්නේ......දෙයියෝ සාක්කි ඉහටත් උඩින්.....
    මොන ලබ්බක් ද ඕයි ඒ කෙල්ලට ගේ ඔළුව අවුල් කරන්නේ....
    තේරුම් ගන්නවා :angry: තමන් ගේ අම්ම ගේ බලාපොරොත්තු කඩ වුණා කියල තේරුනාම දරුව වැටෙන මානසික මට්ටම....
    කෙල්ලව මානසිකව වට්ටන්න එපා යකෝ......
    ආයේ නම් මෙතන කියන්නේ නැත....
    කුණු හබ්බ අහගන්නයි හදන්නේ නැන්දේ උඹ මගෙන්:angry::angry::angry:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මේ ඕයී..තමුසෙට වගේ එහෙම අමාරුවක් මේකේ ඉන්න අයට නෑ.මොන කාලකන්නියෙක්ද මේ.නිකන් පව් නොදි වැඩක් බලන් පලයන් බන් යන්න.
    buhahaha.. ridila:love::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනවා අයියේ..ඔයා එක්කවත් කියලා ටිකක් හිතේ දුක නැති කරගන්න ආවේ..ඒකත් විදිහක් නෑ..තවත් හිත අප්සෙට් යනවා
    කෝල් එක කට් කලා නේහ්????:growl:
    මට කතා කරන්න ඕන දුවට....
    බොට නෙවෙයි!:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P

    :(:(වෙන විකල්පයක් නෑ අයියේ..නින්ද යන්නේ නෑ..

    අනේ උඹල වගේ ගොන් ගෑනු අම්මප මට දැන් කිඹුලා සිද්ධිය කිව්වා :growl: දැන් ඉන්න ගෑනුන්ට මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ ..යකඩෝ ඉබ්බියේ ඔය ප්‍රතිපල කොච්චර හොඳද ? දරුවන්ගේ ඔලු අවුල් නොරක හිටු :angry: අපේ උන්දැටත් මම කියන්නේ ඔය ටිකමයි :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මනුස්සයො තේරුම් ගන්නවා දරුවා ඒ 7ක් ස්කෝර් කරල තියෙන්නේ......දෙයියෝ සාක්කි ඉහටත් උඩින්.....
    මොන ලබ්බක් ද ඕයි ඒ කෙල්ලට ගේ ඔළුව අවුල් කරන්නේ....
    තේරුම් ගන්නවා :angry: තමන් ගේ අම්ම ගේ බලාපොරොත්තු කඩ වුණා කියල තේරුනාම දරුව වැටෙන මානසික මට්ටම....
    කෙල්ලව මානසිකව වට්ටන්න එපා යකෝ......
    ආයේ නම් මෙතන කියන්නේ නැත....
    කුණු හබ්බ අහගන්නයි හදන්නේ නැන්දේ උඹ මගෙන්:angry::angry::angry:

    එයාව මානසික වට්ටන්නවත් පුලුවන් තත්වෙක නෙමෙයි අයියේ ඉන්නෙ මම.මම හිතුවෙත් නෑ මම මෙච්චර ලොකුවට බලාපොරොත්තු තියන් ඉඳලා කියලා..හිතාගන්න බෑ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා අයියේ..ඔයා එක්කවත් කියලා ටිකක් හිතේ දුක නැති කරගන්න ආවේ..ඒකත් විදිහක් නෑ..තවත් හිත අප්සෙට් යනවා

    මේ මොකෝ ? :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මනුස්සයො තේරුම් ගන්නවා දරුවා ඒ 7ක් ස්කෝර් කරල තියෙන්නේ......දෙයියෝ සාක්කි ඉහටත් උඩින්.....
    මොන ලබ්බක් ද ඕයි ඒ කෙල්ලට ගේ ඔළුව අවුල් කරන්නේ....
    තේරුම් ගන්නවා :angry: තමන් ගේ අම්ම ගේ බලාපොරොත්තු කඩ වුණා කියල තේරුනාම දරුව වැටෙන මානසික මට්ටම....
    කෙල්ලව මානසිකව වට්ටන්න එපා යකෝ......
    ආයේ නම් මෙතන කියන්නේ නැත....
    කුණු හබ්බ අහගන්නයි හදන්නේ නැන්දේ උඹ මගෙන්:angry::angry::angry:

    :yes::dull:

    මෙහ් උඹ තදින් කථා කරන්න එපා ...හිත හඳුනා බලපන් ... නැත්තන් මේකි මොන නාඩගමක් නටයි ද මන්ද:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P

    :(:(වෙන විකල්පයක් නෑ අයියේ..නින්ද යන්නේ නෑ..
    දූ O/Lකරාද, දන්නේ නෑ....:sorry::sorry:
    දෝනිට හදවතින්ම සුබ පතනවා.....:cool::):love:
    B2 ගැන හිතන්න එපා. A/L සබ්ජෙක්ට් ටික තෝරලාදෙන්න.:yes:
    Z score අඩුවෙන් කැම්පස් යන්න පුලුවන් සබ්ජෙක්ට් තියෙනවා නේද.
    ගියපාර අපේ නන්ගිකෙනෙක් A2, B1(Art valin) යි. ඒත් මෙහෙන් රෑන්ක් එක 3. ලෝකරන්න හදන්නේ. එයා කලේ එහෙම සබ්ජෙක්ට් 3.නැන්දා ටීචකෙනෙක්, එයා තමා තෝරලා දීල තියෙන්නේ..... :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙල්ල නිදි අයියේ..

    මෙහ් ඒ ළමයා ඔන්ලයින් ඉන්නවා වැඩියි කියල හිතෙන්නේ නැද්ද ? :nerd: පොඩ්ඩක් එව්වා කට කරවන්න බලන්න ... ඔය ෆේස්බුක් අටමගල් ඇන්ඩ් චැට් උලව් වැඩිය යුස් කරන්න දෙන්න එපා ..ශේප් එකේ අඩු කරවන්න බලන්න :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ උඹල වගේ ගොන් ගෑනු අම්මප මට දැන් කිඹුලා සිද්ධිය කිව්වා :growl: දැන් ඉන්න ගෑනුන්ට මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ ..යකඩෝ ඉබ්බියේ ඔය ප්‍රතිපල කොච්චර හොඳද ? දරුවන්ගේ ඔලු අවුල් නොරක හිටු :angry: අපේ උන්දැටත් මම කියන්නේ ඔය ටිකමයි :growl:

    :(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ඕයී..තමුසෙට වගේ එහෙම අමාරුවක් මේකේ ඉන්න අයට නෑ.මොන කාලකන්නියෙක්ද මේ.නිකන් පව් නොදි වැඩක් බලන් පලයන් බන් යන්න.

    :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ උඹල වගේ ගොන් ගෑනු අම්මප මට දැන් කිඹුලා සිද්ධිය කිව්වා :growl: දැන් ඉන්න ගෑනුන්ට මෙලෝ ලබ්බක් තේරෙන්නේ නෑ ..යකඩෝ ඉබ්බියේ ඔය ප්‍රතිපල කොච්චර හොඳද ? දරුවන්ගේ ඔලු අවුල් නොරක හිටු :angry: අපේ උන්දැටත් මම කියන්නේ ඔය ටිකමයි :growl:

    අනේ මන්ද තරින්ද අයියේ.....දැන් ඉන්න ළමයි මාර පව් :dull:
     
    Status
    Not open for further replies.