EK Married Club-14

Status
Not open for further replies.
:lol:
හි හි නෑ අර චාමලී දේසාන් මාමේ කියලා කියන එකේ පොඩි කික් එකක් තියෙනවා.එකයි මමත් කිව්වේ.
ඉතින් ඉතින්
ඇති යන්තම් සම වයසේ බුවෙක් සැට් උනා :yes:

ඒ උනාට මම බොට වඩා බාලයි වගේනේ පෙනුම.හරියට අපේ තරි මාමා වගේ :)

එල එල සම වයස් බලකාය කියලා සබ් ක්ලබ් එකක් හදමුද මේක ඈතුලෙ:cool::cool:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මගේ තියෙන්නේ ඕක නෙවෙයිනේ පුටේ..... මම බකපන්ඩිත වැඩක් කොරන්ට ගිහින් තිබ්බ ෆර්ම්වෙයා එකට කෙලවෙලා ගියානේ........ පස්සේ පෝලන්ඩ් වර්ෂන් එකක් දාලා දුන්නා හදන්න දුන්නු තැනින්...... මෙන්න මේක...... http://www.sammobile.com/firmwares/download/9222/I9300XXELKC_I9300OXXELK4_XEO/

ඉතිං මේකට 4.3 නෑ...... නා කියන්නේ තාම නෑ තව අවුරුදු 10 කින් විතර එයිද දන්නේ නෑ.....මට එතකන් ඉන්න බෑ......

හයියු මාමි මොඩ්ල් එක GT-I9300 නම් ලංකාවට 4.3 අප්ඩේට් එකත් ඇවිත් තියෙනවනම් මොන පයන්නටද තවත් 4.2 පොලන්ඩ් එකක් දාගෙන ඉන්නේ:angry::angry::angry::angry:

ඔය මම දාලා තියෙන්නේ GT-I9300 එකට එන official 4.3 එකනේ.ඔන්න ඕක ෆ්ලෑෂ් කරලා දාන්න බය නැතුව:yes:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මම කලින් ඔය සෙල්ලම් දාන්න ගිහින් තමා බං වැඩේ අල වුනේ.....

    4.3 ස්ටොක් රොම් එකක් දැම්මා...... ගින්දර වගේ ෆෝන් එක වැඩ...... හැබැයි කෝල්ස් & sms එන්නෙත් නෑ යන්නෙත් නෑ........ නොට් රෙජිස්ටර්ඩ් ඉන් නෙට්වර්ක් කියලා එනවා..... පස්සේ ගොඩ දාන්න ගිහින් මම imei නම්බරෙත් මකා ගත්තා...... :(:(
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    7.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම කලින් ඔය සෙල්ලම් දාන්න ගිහින් තමා බං වැඩේ අල වුනේ.....

    4.3 ස්ටොක් රොම් එකක් දැම්මා...... ගින්දර වගේ ෆෝන් එක වැඩ...... හැබැයි කෝල්ස් & sms එන්නෙත් නෑ යන්නෙත් නෑ........ නොට් රෙජිස්ටර්ඩ් ඉන් නෙට්වර්ක් කියලා එනවා..... පස්සේ ගොඩ දාන්න ගිහින් මම imei නම්බරෙත් මකා ගත්තා...... :(:(

    ලංකාවට ආපු එක නෙවෙයිද දැම්මේ.
    සුවර් එකට වෙන එකක් දාන්න ඇත්තේ.
    imei මකාගන්න තරම් දගලන්න ඕනේ නෑනේ ඕවට.කරන්න තියෙන ඒකම දේ තව රොම් එකක් ෆ්ලෑෂ් කරන එක විතරයි.
    මගේ ගාව තිබුණ S2 GT-I9100 දීලා තියෙන වද වලට ඔව්වා මොනවද?සමහර විට ඒකම රොම් එක 5-6 පාරක් ෆ්ලෑෂ් කරනවා මගදී ෆේල් වෙන නිසා.තාමත් යහතින් ඒ S2 එක තියෙනවා හොඳට
     
    යි අර උදළු බලකාය මදිවාටද......? :lol:

    :lol::lol::lol:

    හි හි ගුඩ් අයිඩියා :yes::lol:

    :lol:
    කාටද අපි බාල්දි දාන්නේ :confused:

    ඔය කාට කාට හරි දාමු බන්....ටික දවසකින් විසුරෝලා දාමු (නිල් බලකාය වගේ):lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Toshiba Exite Pure කියලා තියෙන්නේ මොඩලය. හැබයි නෙට් එකේ කොහෙවත් නෑ වදේ මේ මොඩල් එක. ඉන්ටර්නෙට් එකේ තියෙන එකට වඩා මේකේ රැම් එක වැඩියි, GSM connectivity තියෙනවා. 32 GB Space. Nvidia Tegra ප්‍රොසෙසරේ...
    ටැබ් එක අතේ නැත..

    Ehenam ooka fake ekak saho...:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල එල සම වයස් බලකාය කියලා සබ් ක්ලබ් එකක් හදමුද මේක ඈතුලෙ:cool::cool:

    බලකා දෙකක් හදල ත්‍රෙඩ් එකේ සිවිල් යුද්ධයක් පටන් ගමු :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවට ආපු එක නෙවෙයිද දැම්මේ.
    සුවර් එකට වෙන එකක් දාන්න ඇත්තේ.
    imei මකාගන්න තරම් දගලන්න ඕනේ නෑනේ ඕවට.කරන්න තියෙන ඒකම දේ තව රොම් එකක් ෆ්ලෑෂ් කරන එක විතරයි.
    මගේ ගාව තිබුණ S2 GT-I9100 දීලා තියෙන වද වලට ඔව්වා මොනවද?සමහර විට ඒකම රොම් එක 5-6 පාරක් ෆ්ලෑෂ් කරනවා මගදී ෆේල් වෙන නිසා.තාමත් යහතින් ඒ S2 එක තියෙනවා හොඳට

    මගේ i-9000 එකක් තියනවා 2010 ඉදන් ෆ්ලෑෂ් කරනවා දිගට හරහට :lol:
    එක එක දවසට එක එක රොම්........දැන් 4.4.4 KK
     
    බලකා දෙකක් හදල ත්‍රෙඩ් එකේ සිවිල් යුද්ධයක් පටන් ගමු :P
    ආන්න ෆට්ට වෑඩේ, නෑකතක් එහෙම බලලා පටන් ගමු, හෑබෑයි 10 ටී ටයිම්, 12-01 ලන්ච්, 3 ආයෙත් ටී, 5 නවත්වනවා, උදේ 9 පටන් ගන්නවා,

    සති අග පෝය නිවාඩු:cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Mamila 3n dena..:D mama podiyi oya okkotama wada...:yes::yes:
    කොහෙද බන් උඹේ පොඩි.උඹ තඩිනේ :lol:
    mama thamai podima. meke nandila mawa aran hada gannathi ahuwa daru kamata :)
    යකෝ :eek: ආස්මි නැන්දා වෙන්න ඇති ;)
    බලකා දෙකක් හදල ත්‍රෙඩ් එකේ සිවිල් යුද්ධයක් පටන් ගමු :P
    අන්න වැඩේ.දවල්ට මාමිලා සෙට් එකත් නෑනේ වැඩිය :yes:
    මගේ i-9000 එකක් තියනවා 2010 ඉදන් ෆ්ලෑෂ් කරනවා දිගට හරහට :lol:
    එක එක දවසට එක එක රොම්........දැන් 4.4.4 KK
    හා හා කාලයක් මමත් එහෙමයි.දැන් 4න් එක වයිපරේ ගාව.5.0 L තියෙනවද බලන්න ඕනේ එකට දාන්න :yes:
    ආන්න ෆට්ට වෑඩේ, නෑකතක් එහෙම බලලා පටන් ගමු, හෑබෑයි 10 ටී ටයිම්, 12-01 ලන්ච්, 3 ආයෙත් ටී, 5 නවත්වනවා, උදේ 9 පටන් ගන්නවා,

    සති අග පෝය නිවාඩු:cool:

    :lol:මරු ටයිම් ටේබල් එක
    මාමෙක් අවොත් කුණු හබ්බ අහගන්න වෙනවා දැන්නම් :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලංකාවට ආපු එක නෙවෙයිද දැම්මේ.
    සුවර් එකට වෙන එකක් දාන්න ඇත්තේ.
    imei මකාගන්න තරම් දගලන්න ඕනේ නෑනේ ඕවට.කරන්න තියෙන ඒකම දේ තව රොම් එකක් ෆ්ලෑෂ් කරන එක විතරයි.
    මගේ ගාව තිබුණ S2 GT-I9100 දීලා තියෙන වද වලට ඔව්වා මොනවද?සමහර විට ඒකම රොම් එක 5-6 පාරක් ෆ්ලෑෂ් කරනවා මගදී ෆේල් වෙන නිසා.තාමත් යහතින් ඒ S2 එක තියෙනවා හොඳට

    එක පාරක් පරිප්පුව කාපු හින්දා දැන් බයයි බං ආයේ සෙල්ලම් දාන්න.......
     
    Status
    Not open for further replies.