හි හි නෑ අර චාමලී දේසාන් මාමේ කියලා කියන එකේ පොඩි කික් එකක් තියෙනවා.එකයි මමත් කිව්වේ.
ඉතින් ඉතින්
ඇති යන්තම් සම වයසේ බුවෙක් සැට් උනා
ඒ උනාට මම බොට වඩා බාලයි වගේනේ පෙනුම.හරියට අපේ තරි මාමා වගේ![]()
එල එල සම වයස් බලකාය කියලා සබ් ක්ලබ් එකක් හදමුද මේක ඈතුලෙ


හි හි නෑ අර චාමලී දේසාන් මාමේ කියලා කියන එකේ පොඩි කික් එකක් තියෙනවා.එකයි මමත් කිව්වේ.
ඉතින් ඉතින්
ඇති යන්තම් සම වයසේ බුවෙක් සැට් උනා
ඒ උනාට මම බොට වඩා බාලයි වගේනේ පෙනුම.හරියට අපේ තරි මාමා වගේ![]()


එල එල සම වයස් බලකාය කියලා සබ් ක්ලබ් එකක් හදමුද මේක ඈතුලෙ![]()

මගේ තියෙන්නේ ඕක නෙවෙයිනේ පුටේ..... මම බකපන්ඩිත වැඩක් කොරන්ට ගිහින් තිබ්බ ෆර්ම්වෙයා එකට කෙලවෙලා ගියානේ........ පස්සේ පෝලන්ඩ් වර්ෂන් එකක් දාලා දුන්නා හදන්න දුන්නු තැනින්...... මෙන්න මේක...... http://www.sammobile.com/firmwares/download/9222/I9300XXELKC_I9300OXXELK4_XEO/
ඉතිං මේකට 4.3 නෑ...... නා කියන්නේ තාම නෑ තව අවුරුදු 10 කින් විතර එයිද දන්නේ නෑ.....මට එතකන් ඉන්න බෑ......





හි හි ගුඩ් අයිඩියාඑල එල සම වයස් බලකාය කියලා සබ් ක්ලබ් එකක් හදමුද මේක ඈතුලෙ![]()


යි අර උදළු බලකාය මදිවාටද......?![]()


හයියු මාමි මොඩ්ල් එක GT-I9300 නම් ලංකාවට 4.3 අප්ඩේට් එකත් ඇවිත් තියෙනවනම් මොන පයන්නටද තවත් 4.2 පොලන්ඩ් එකක් දාගෙන ඉන්නේ
ඔය මම දාලා තියෙන්නේ GT-I9300 එකට එන official 4.3 එකනේ.ඔන්න ඕක ෆ්ලෑෂ් කරලා දාන්න බය නැතුව![]()


මම කලින් ඔය සෙල්ලම් දාන්න ගිහින් තමා බං වැඩේ අල වුනේ.....
4.3 ස්ටොක් රොම් එකක් දැම්මා...... ගින්දර වගේ ෆෝන් එක වැඩ...... හැබැයි කෝල්ස් & sms එන්නෙත් නෑ යන්නෙත් නෑ........ නොට් රෙජිස්ටර්ඩ් ඉන් නෙට්වර්ක් කියලා එනවා..... පස්සේ ගොඩ දාන්න ගිහින් මම imei නම්බරෙත් මකා ගත්තා......![]()
යි අර උදළු බලකාය මදිවාටද......?![]()



හි හි ගුඩ් අයිඩියා
කාටද අපි බාල්දි දාන්නේ![]()

ඔය කාට කාට හරි දාමු බන්....ටික දවසකින් විසුරෝලා දාමු (නිල් බලකාය වගේ)![]()



Toshiba Exite Pure කියලා තියෙන්නේ මොඩලය. හැබයි නෙට් එකේ කොහෙවත් නෑ වදේ මේ මොඩල් එක. ඉන්ටර්නෙට් එකේ තියෙන එකට වඩා මේකේ රැම් එක වැඩියි, GSM connectivity තියෙනවා. 32 GB Space. Nvidia Tegra ප්රොසෙසරේ...
ටැබ් එක අතේ නැත..

මාමිලා දෙන්නා
මම පොඩියි.. තොපි ඔක්කොමලට වඩා...![]()
mama podiyi oya okkotama wada...

හැමදාම වගේ අදත් අනිවා තෝ ඕක කියනවා කියලා මම දැනගත්තා......![]()


Mamila 3n dena..mama podiyi oya okkotama wada...
![]()

Ehenam ooka fake ekak saho...![]()


එල එල සම වයස් බලකාය කියලා සබ් ක්ලබ් එකක් හදමුද මේක ඈතුලෙ![]()

ලංකාවට ආපු එක නෙවෙයිද දැම්මේ.
සුවර් එකට වෙන එකක් දාන්න ඇත්තේ.
imei මකාගන්න තරම් දගලන්න ඕනේ නෑනේ ඕවට.කරන්න තියෙන ඒකම දේ තව රොම් එකක් ෆ්ලෑෂ් කරන එක විතරයි.
මගේ ගාව තිබුණ S2 GT-I9100 දීලා තියෙන වද වලට ඔව්වා මොනවද?සමහර විට ඒකම රොම් එක 5-6 පාරක් ෆ්ලෑෂ් කරනවා මගදී ෆේල් වෙන නිසා.තාමත් යහතින් ඒ S2 එක තියෙනවා හොඳට

ආන්න ෆට්ට වෑඩේ, නෑකතක් එහෙම බලලා පටන් ගමු, හෑබෑයි 10 ටී ටයිම්, 12-01 ලන්ච්, 3 ආයෙත් ටී, 5 නවත්වනවා, උදේ 9 පටන් ගන්නවා,බලකා දෙකක් හදල ත්රෙඩ් එකේ සිවිල් යුද්ධයක් පටන් ගමු![]()

කොහෙද බන් උඹේ පොඩි.උඹ තඩිනේMamila 3n dena..mama podiyi oya okkotama wada...
![]()

යකෝmama thamai podima. meke nandila mawa aran hada gannathi ahuwa daru kamata![]()
ආස්මි නැන්දා වෙන්න ඇති 
අන්න වැඩේ.දවල්ට මාමිලා සෙට් එකත් නෑනේ වැඩියබලකා දෙකක් හදල ත්රෙඩ් එකේ සිවිල් යුද්ධයක් පටන් ගමු![]()

හා හා කාලයක් මමත් එහෙමයි.දැන් 4න් එක වයිපරේ ගාව.5.0 L තියෙනවද බලන්න ඕනේ එකට දාන්නමගේ i-9000 එකක් තියනවා 2010 ඉදන් ෆ්ලෑෂ් කරනවා දිගට හරහට
එක එක දවසට එක එක රොම්........දැන් 4.4.4 KK

ආන්න ෆට්ට වෑඩේ, නෑකතක් එහෙම බලලා පටන් ගමු, හෑබෑයි 10 ටී ටයිම්, 12-01 ලන්ච්, 3 ආයෙත් ටී, 5 නවත්වනවා, උදේ 9 පටන් ගන්නවා,
සති අග පෝය නිවාඩු![]()
මරු ටයිම් ටේබල් එක 
ලංකාවට ආපු එක නෙවෙයිද දැම්මේ.
සුවර් එකට වෙන එකක් දාන්න ඇත්තේ.
imei මකාගන්න තරම් දගලන්න ඕනේ නෑනේ ඕවට.කරන්න තියෙන ඒකම දේ තව රොම් එකක් ෆ්ලෑෂ් කරන එක විතරයි.
මගේ ගාව තිබුණ S2 GT-I9100 දීලා තියෙන වද වලට ඔව්වා මොනවද?සමහර විට ඒකම රොම් එක 5-6 පාරක් ෆ්ලෑෂ් කරනවා මගදී ෆේල් වෙන නිසා.තාමත් යහතින් ඒ S2 එක තියෙනවා හොඳට