EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol: fatta banum mata.. udenma mal kadanna patan gaththada? Thiyena wada tika iwara karanne nadda kiyala :rofl::rofl: markering karanna amma mawath adan yanna kiyala ada:(

:lol:මම හිතුවා...:rofl:ආහ් ඒක හොඳයි..ඒවත් ඉගෙනගන්න..පොළේ මුදලාලිලා එක්ක කේවල් කරලා අඩුවට එලවලු එහෙම ගන්න...:P
 
Jul 18, 2014
2,363
78
0
somewhere
:lol:මම හිතුවා...:rofl:ආහ් ඒක හොඳයි..ඒවත් ඉගෙනගන්න..පොළේ මුදලාලිලා එක්ක කේවල් කරලා අඩුවට එලවලු එහෙම ගන්න...:P

:(:(

ammoo :sorry: ayrth kagahana sadde ahenawa :shocked: man gihin ennam akke :baffled::rofl::dull:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:Dඔව් මල්ලි..දෙයියන්ට කිය කිය හිටියේ අර ලෙඩේනන් වෙන්න එපා කියලා...ගිය සැරේ වින්ඳ දුක ඇති..:(
ඔව් ඒක හැදුනම සොරිම තමා.අපේ මාමගේ පුතාලා දෙන්නටම හැදුණා ළඟ ළඟම
දැක්කා.. මම රික්වෙස්ට් එකකුත් දැම්මා දැන්.. :rolleyes:

:oo:මට දාන්න බෑනේ බන් :eek:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඒක හැදුනම සොරිම තමා.අපේ මාමගේ පුතාලා දෙන්නටම හැදුණා ළඟ ළඟම

    :oo:මට දාන්න බෑනේ බන් :eek:

    දැං ඇයි ඔයා දාන්නේ එයාට රික්වෙස්ට්?? :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඔයා ඇයි රික්වෙස්ට් දැම්මේ.ඔයා එයාව දන්නෙත් නෑනේ.:lol::lol:

    දැනගන්න කියලනම් කියන්න එපා :lol:

    :rolleyes:
    අසල් වැසියෝ නිසා... අසල්වාසීන් එක්ක සුහදත්වය ගොඩනගාගැනීම ඇඟට ගුණයි නෙව...
    උයාගේ අසල්වාසී නෙමෙයිනේ මාමේ. ඒ නිසා මාමිට අනවශ්‍යයි රික්වෙස්ට් දාන්නන්න.. නැන්දා විතරක් ඒ ඇත්තිව දැනගෙන හිටියම ඇති. :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rolleyes:
    අසල් වැසියෝ නිසා... අසල්වාසීන් එක්ක සුහදත්වය ගොඩනගාගැනීම ඇඟට ගුණයි නෙව...
    උයාගේ අසල්වාසී නෙමෙයිනේ මාමේ. ඒ නිසා මාමිට අනවශ්‍යයි රික්වෙස්ට් දාන්නන්න.. නැන්දා විතරක් ඒ ඇත්තිව දැනගෙන හිටියම ඇති. :rofl:

    ඒ උනාට උයාලට මම කියනකන් මොනවත් හොයාගන්න බැරි උනානේ :lol:
    නැන්දගේ විතරක් නෙවෙයි ඒ මගේ යාලුවෙක් හරිය :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hambayek gena kiyawanna gaththane prashnayak ehuwama..iye credit iwara una ..me tike out station inne..enisa package newei..card..:(

    man hithuwa model tika ehema wisthara ethuwa post karala thiyei kiyala..:P:rolleyes:

    බඩා මාමිට කෝල් එකක් දීහං.. පෝස්ට් කර කර කිව්වට වෑඩක් නෑ බං.. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ උනාට උයාලට මම කියනකන් මොනවත් හොයාගන්න බැරි උනානේ :lol:
    නැන්දගේ විතරක් නෙවෙයි ඒ මගේ යාලුවෙක් හරිය :)

    වෑඩකරු කියලා දන්න නිසා නෙව මාමිගෙන් ඈහුවේ. මාමිට ඔය වගේ එවුවා ලේසියෙන් මිස් වෙන්නේ නෑ කියලා මම දන්නවා නේ...:rofl:
    හා!!!:lol: මාමිගෙත් යාලුවෙක්... :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වෑඩකරු කියලා දන්න නිසා නෙව මාමිගෙන් ඈහුවේ. මාමිට ඔය වගේ එවුවා ලේසියෙන් මිස් වෙන්නේ නෑ කියලා මම දන්නවා නේ...:rofl:
    හා!!!:lol: මාමිගෙත් යාලුවෙක්... :lol:

    :lol::lol::lol::lol:
    ඕයස් නැන්දිගෙ මාර්ගයෙන් දැන් මගෙත් යාලුවෙක් :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol:
    ඕයස් නැන්දිගෙ මාර්ගයෙන් දැන් මගෙත් යාලුවෙක් :rofl:

    :rofl: :rofl: :rofl:
    ඒ පැත්තේ ගිහින් ආවා නම් හොඳා වගේ. නැන්දි අතේ මටමාමිට එවන්න මොනා හරි තියෙනවද..... :oo:
    මොනා හරි හදාගෙන හරි යමුකෝ..... :rofl:
     
    Status
    Not open for further replies.