hungry![]()
Same here dude.

Panasonic තමා හොඳම එක. හැබැයි ගනන්.
https://mydeal.lk/deals.php?id=2094
මම පාවිච්චි කරන්නේ මේක. දැනට නම් අවුලක් නෑ. හොඳටම හොඳා...![]()
දතා ගුටිකාල්දහ් ?![]()
ඒයි ඒක කොන්ඩේ කපන එකක් නේද.....? මට ඕනේ රැවුල ට්‍රිම් කරන්න එකක් බං...... හම්මෝ පැනසොනික් ගන්න සල්ලි නෑ......
විස්තර කියහන්..... කොහෙන්ද ගත්තේ...... කියද.......? පාවිච්චි කරලම නෑ..... ඕක වෝටර් රෙසිස්ට් ද.....?


ගාන මතක නෑ. පෙරා හාමිනේ අරගෙන ආවේ. ඔය ලින්ක් එකේ තියෙන ගානට ගන්න පුළුවන් මයි ඩීල් එකෙන්. තියෙන තෑන දන්නවා නේ? 
ගුටිකාල්දහ් කියලාහ් අහනවාහ්හ් අන්නාහ් අත බැන්ඩේජ්හ්හ් කරගෙනලුහ්හ්හ්........

![]()
Same here dude.
Today office vegetarian lunch - Rice, Parippu and under boiled potatoes.
I didnt eat. Fuck....![]()

මොකො ? බොන්නහ් ගිහින් තව ගානක් කෙල උනාදහ් ?![]()


නෑ යකෝව්.. ඕකෙන් කොන්ඩෙ කපන්න බෑ...
ඕක සැවුල බාන මෙවුවා එකක්. වෝටර් රෙසිස්ටන්ට් ද කියලා නම් සුවර් නෑ. වතුරට දාලා බලලා නෑ. මේක එල බං. පුරුදු උනාම මාර ලේසි.ගාන මතක නෑ. පෙරා හාමිනේ අරගෙන ආවේ. ඔය ලින්ක් එකේ තියෙන ගානට ගන්න පුළුවන් මයි ඩීල් එකෙන්. තියෙන තෑන දන්නවා නේ?
![]()

ඉතින් සැවුල ගානට මේන්ටේන් කොරලා තියාගන්න තමා එකක් ගන්න හොයන්නේ..... 


I had a pol roti![]()
thama dawalne ban...try karala ada kohomahari nobi innawa
I'm hungry always but I can't eat![]()


හරි හරි ඕනේ ඉතින් සැවුල බාන මෙවුවා එකක් තමා..... පොඩි එකෙක් වගේ කියන්නේ ෆුල් ෂේව් කලාම......ඉතින් සැවුල ගානට මේන්ටේන් කොරලා තියාගන්න තමා එකක් ගන්න හොයන්නේ.....
තැන නොදනිමි.......![]()




Pol Rotty...
Why the hell you cant eat?![]()
