EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගුටි කාපු මාමලයි මැච් පැරදුන මාමලයි ආවද? :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Panasonic තමා හොඳම එක. හැබැයි ගනන්.

    https://mydeal.lk/deals.php?id=2094

    මම පාවිච්චි කරන්නේ මේක. දැනට නම් අවුලක් නෑ. හොඳටම හොඳා... :)

    ඒයි ඒක කොන්ඩේ කපන එකක් නේද.....? මට ඕනේ රැවුල ට්‍රිම් කරන්න එකක් බං...... හම්මෝ පැනසොනික් ගන්න සල්ලි නෑ......

    විස්තර කියහන්..... කොහෙන්ද ගත්තේ...... කියද.......? පාවිච්චි කරලම නෑ..... ඕක වෝටර් රෙසිස්ට් ද.....?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    We+ve+all+been+there+_04ba321242a3c2d732c12cd99a5ee94c.png
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒයි ඒක කොන්ඩේ කපන එකක් නේද.....? මට ඕනේ රැවුල ට්‍රිම් කරන්න එකක් බං...... හම්මෝ පැනසොනික් ගන්න සල්ලි නෑ......

    විස්තර කියහන්..... කොහෙන්ද ගත්තේ...... කියද.......? පාවිච්චි කරලම නෑ..... ඕක වෝටර් රෙසිස්ට් ද.....?

    :oo:
    නෑ යකෝව්.. ඕකෙන් කොන්ඩෙ කපන්න බෑ... :lol:
    ඕක සැවුල බාන මෙවුවා එකක්. වෝටර් රෙසිස්ටන්ට් ද කියලා නම් සුවර් නෑ. වතුරට දාලා බලලා නෑ. මේක එල බං. පුරුදු උනාම මාර ලේසි. :) ගාන මතක නෑ. පෙරා හාමිනේ අරගෙන ආවේ. ඔය ලින්ක් එකේ තියෙන ගානට ගන්න පුළුවන් මයි ඩීල් එකෙන්. තියෙන තෑන දන්නවා නේ? :nerd:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo:
    නෑ යකෝව්.. ඕකෙන් කොන්ඩෙ කපන්න බෑ... :lol:
    ඕක සැවුල බාන මෙවුවා එකක්. වෝටර් රෙසිස්ටන්ට් ද කියලා නම් සුවර් නෑ. වතුරට දාලා බලලා නෑ. මේක එල බං. පුරුදු උනාම මාර ලේසි. :) ගාන මතක නෑ. පෙරා හාමිනේ අරගෙන ආවේ. ඔය ලින්ක් එකේ තියෙන ගානට ගන්න පුළුවන් මයි ඩීල් එකෙන්. තියෙන තෑන දන්නවා නේ? :nerd:

    හරි හරි ඕනේ ඉතින් සැවුල බාන මෙවුවා එකක් තමා..... පොඩි එකෙක් වගේ කියන්නේ ෆුල් ෂේව් කලාම...... :oo::baffled: ඉතින් සැවුල ගානට මේන්ටේන් කොරලා තියාගන්න තමා එකක් ගන්න හොයන්නේ.....

    තැන නොදනිමි....... :oo::baffled::(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි හරි ඕනේ ඉතින් සැවුල බාන මෙවුවා එකක් තමා..... පොඩි එකෙක් වගේ කියන්නේ ෆුල් ෂේව් කලාම...... :oo::baffled: ඉතින් සැවුල ගානට මේන්ටේන් කොරලා තියාගන්න තමා එකක් ගන්න හොයන්නේ.....

    තැන නොදනිමි....... :oo::baffled::(

    :lol: :lol: :lol::lol: :lol:
    විශ්වාස කරපං.. ඕකම තමා මටත් උනේ. ඕකට කියන්නේ බය. කොච්චර වයස ගියත් අපි තාම පොඩි උං වගේ පේනවා නෙව. ඒකයි බං. පැහැදිලි බය සහ ඉරිසියාව...

    මට තනියම හිනා මේකට. සුවර් වල් සීපී ටත් ඔය ප්‍රශ්නෙම තමා ඇත්තේ... :lol:

    කොහෙද මේලේ ඉන්න ලොන්ත කොකටු නාකි මාමිලා ටික දැං මේක අල්ලන් කියවන්න ගනී. බලං හිටහංකෝ... :lol:
     
    Status
    Not open for further replies.