EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මරි තාමා... :rolleyes:

    ඕකටත් දැන් ටැගක් දායි අනාතයෙක් :yes:

    මම මේ කල්පනා කරේ කැ* තරිස් කිව්වත් ඒක අනික් පැත්ත හරවල කිව්වත් එකම තෙරුමනේ :eek: නිකන් රතුවතුර වගේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ පට්ටනේ :shocked:
    කොහොමද බං ඔහොම හදන්නේ?

    ඩිසයින් කරලා යැව්වා බන් හොංකොං වල PCB හදන එවුන් ටිකකට....:cool:

    4 ලේයර් ඒව එනකම් පුලුවන්.. :yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    10425055_874854122578118_6802674216931839007_n.jpg

    :confused::confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආහ්....
    හංස-යහපාලන මල්ලී....
    කොහොමද මේ දවස් වල පශ්චාත් බාග?
    වැලි පිහින ගමන් නේහ් තාම......

    ඔහොම යං ඔහොම යං.....

    මම ඊමේල් එකක් එවුවා... :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චීනෙට යැව්වා ඩිසයින් කරලා උන් හදල එව්වා.. පීසීබී එක.. නියම කොලිටියට වැඩක් කරන්න පුලුවන්...:yes::yes:

    ඒ කියන්නේ උඹට ඕනේ විදිය චීනේ එකෙක්ට කිව්වම ඌ එක හදලා උඹට එව්වද......? :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18092991 said:
    ඊයේ වෙච්චි සිද්දිය ඉතින් අපිත් දැක්කනේ.. වෝනින් දුන්නා විතරයි කොල්ලා පුස් පැටියා වගේ ගියා.. :ලොල්:

    කවුද යකෝ ඊයේ මට හොරෙන් බිව්වේ මේකේ? :confused:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඩිසයින් කරලා යැව්වා බන් හොංකොං වල PCB හදන එවුන් ටිකකට....:cool:

    4 ලේයර් ඒව එනකම් පුලුවන්.. :yes::yes:

    අහ එහෙම සිද්දියක්ද.......ඔව් උන්ට ලොකු quantity orders දෙනවනම් හිතාගන්න බැරි තරම් අඩු ගණන් වලට කරලා දෙනවා :yes:

    මම හොල්මන් උනා උඹ ඕක ගෙදර හැදුව කියල හිතල :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොපි මේ උට්ටක් කියනවා....
    ඊයේ යුරා ගෙන් අහපං උඹ එවපු එක එහෙමම අපේ තාත්තත් එක්ක ගිහින් කෙනෙක්ට දුන්නා වැඩේ ගොඩ දාගන්න කරන මූලික ගෙවීම විදියට......:angry::angry::angry::angry:

    :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාරණය පසුව හෙමින් කියන්නම්.......
    මේ රට ගැන පුදුම හිතෙනවායැ!:dull:

    මාමේ බෝතලයක් කඩන්න වෙන ප්‍රශ්ණයක් ඕක.. 2006 ඉඳංම OBU එකට යන්නේ ඒක නෙව.
    දැං අහන්න එපා කෙල්ලෙක් හම්බුනොත් මොකද කොකටුවෝ කරන්නේ කියලා.. :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌ මට මෝඩ කිඹුළා කියන්නේ අර එදා දාපු එස්එම්එස් එක දැකල උෟට ඉක්කා ගැහෙන්න අරං එක දිගට දවස් 2ක් ඉක්කා ගැහුවලු
    ඒකට මළ පැනල ඔය...:rofl:

    SMS එක??
    :frown::frown::frown:
    :angry:
     
    Status
    Not open for further replies.