EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled: ඉන්නවා මාමේ දතක් දෙකක් ගලෝගෙන...... :D
    අම්මට හුඩු අන්තිමට තර්ජනයක්.....
    උඹේ ක්ලිනික් එක ඉස්සරහ පිකට් කරනව ලු!!!
    උඹට එක්ස්පෝස් වෙන්න ඕන නම් රේඩියෝ නොකර ඉදපං ලු!!!!!!:growl::growl:
    යකෝ මුං කරයි ද මන්දා...:dull::oo:
    කට්ටියක් සෙට් වෙලා වගේ කතා කරන්නෙත්.......:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    බඩු පැකට් වගේ...:baffled::baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අම්මට හුඩු අන්තිමට තර්ජනයක්.....
    උඹේ ක්ලිනික් එක ඉස්සරහ පිකට් කරනව ලු!!!
    උඹට එක්ස්පෝස් වෙන්න ඕන නම් රේඩියෝ නොකර ඉදපං ලු!!!!!!:growl::growl:
    යකෝ මුං කරයි ද මන්දා...:dull::oo:
    කට්ටියක් සෙට් වෙලා වගේ කතා කරන්නෙත්.......:dull:

    එක්ස්පොස් කියන්නේ අනික් එවුන්ට කරා වගේ මූනෙ ෆොටෝ නෙවෙයිලු දාන්නේ :nerd:
    අතිශය පුද්ගලික රූප රාමු ප්‍රසිද්ද කරනවලු :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක්ස්පොස් කියන්නේ අනික් එවුන්ට කරා වගේ මූනෙ ෆොටෝ නෙවෙයිලු දාන්නේ :nerd:
    අතිශය පුද්ගලික රූප රාමු ප්‍රසිද්ද කරනවලු :shocked:
    තොපිට විහිළු....
    මට මේ රෙද්දෙ රෙවිල ඉන්නේ....
    ඇයි යකෝ පිකට් කලොත් බැරි වෙලාවත් මොන නවනින්දාවක් ද!!!!
    ඔන්ලයින් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් ඉල්ලා පූරකවරයා ගේ සේවා ස්ථානය ඉදිරිපිට ලංකාවේ පළමු වතාවට විරෝධතාවයක්!!
    හෙඩ් ලයින් පත්තර වල.....

    ඕයි මට සිය දිවි නහගන්න වෙන්නේ උඹලට එස්එම්එස් නොඑවා ම!!!!!:(:dull::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ විහිළු නෙවෙයි බං.....
    මට හීං දාඩිය දාල බං ඉන්නේ..........:dull::dull::dull::(:(:(

    හිතලා බලලා හොඳට තීරණයක් ගන්න.. අවසානයක් දෙන්න පුලුවන්නම් වටිනවා....:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොපිට විහිළු....
    මට මේ රෙද්දෙ රෙවිල ඉන්නේ....
    ඇයි යකෝ පිකට් කලොත් බැරි වෙලාවත් මොන නවනින්දාවක් ද!!!!
    ඔන්ලයින් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් ඉල්ලා පූරකවරයා ගේ සේවා ස්ථානය ඉදිරිපිට ලංකාවේ පළමු වතාවට විරෝධතාවයක්!!
    හෙඩ් ලයින් පත්තර වල.....

    ඕයි මට සිය දිවි නහගන්න වෙන්නේ උඹලට එස්එම්එස් නොඑවා ම!!!!!:(:dull::baffled:

    අපිටත් උන්ට සපෝට් එක දෙන්න වෙනවා..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපිට විහිළු....
    මට මේ රෙද්දෙ රෙවිල ඉන්නේ....
    ඇයි යකෝ පිකට් කලොත් බැරි වෙලාවත් මොන නවනින්දාවක් ද!!!!
    ඔන්ලයින් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් ඉල්ලා පූරකවරයා ගේ සේවා ස්ථානය ඉදිරිපිට ලංකාවේ පළමු වතාවට විරෝධතාවයක්!!
    හෙඩ් ලයින් පත්තර වල.....

    ඕයි මට සිය දිවි නහගන්න වෙන්නේ උඹලට එස්එම්එස් නොඑවා ම!!!!!::-)dull::baffled:

    :frown: ආයේ නම් SMS නෙවේ මොක කිව්වත් කොටියා ආවෝ එක තමා ඉතින්........ :growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යංතං ඔන්න වනු ගාගා වනු ගාලා ස්කයිප් දාගත්තා....
    වල් ලබ්බෝ.....උඹේ අර සිස්ටම් ඩිස්ක් එක රි-ක්‍රිෙය්ට් කරෆන්ග්ස් අළුත් ස්කයිප් එක දාලා.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යංතං ඔන්න වනු ගාගා වනු ගාලා ස්කයිප් දාගත්තා....
    වල් ලබ්බෝ.....උඹේ අර සිස්ටම් ඩිස්ක් එක රි-ක්‍රිෙය්ට් කරෆන්ග්ස් අළුත් ස්කයිප් එක දාලා.....

    මාමේ මගේ මේල් එක? :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අතිශයින් පිරිමින්ට පමණයි..............

    ඔබටත් දුටු ගැමුණු රජු, ගජබා රජු වැනි සැබෑ පිරිමියෙක් වන්නට උවමනාද ? "කාය බලය, මානසික බලය, ශක්තිය" වඩවා ගැනීමට මෙන්න උපදෙස්.

    * ගහේම ඉදුනු පුල්ලි හොරණවාලු ගෙඩි 50ක්, කිතුල් හකුරු රාත්තල් 2ක්, මීපැණි බෝතල් 2ක් රැගෙන හකුරු ගා කෙසෙල් ගෙඩි හීනියට ලියා ගන්න.
    * මීපැණි බෝතල් 2 ක් පෙරා එයට මිශ්‍ර කර ඒ සියල්ල බහාලූ මුට්ටිය හට්ටියකින් වසා මැටි බැඳ ලිප යට රස්නය වදින සේ වළලා තුන් මස(2) පිරුන දා ගොඩගෙන බෝතලයක දමන්න.
    * දිනපතාම උදේට බුළු ගෙඩියක් තරමට වළඳනු.

    ** කාය බල හා දීර්ඝායුෂ ගෙන දෙන දිව්‍යමය ඖෂධයකි.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    not too hard to come by above list if you are friends with 'sudu wadda' :rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුබ උදෑසනක් වේවා!.. මෙහ බෝලාලා කවුරුහරි දන්නවද අර පිටකොටුවේ විමලධර්ම එක උද තියන ඉන්දියන් පොත් විකුණන කඩේ නම?
     
    Status
    Not open for further replies.