Mama kiwwa ban cv ekak ewanna kiyala..daala balanna..koheda ithin apiwa sure naane...![]()
මං ආයි මොකුත් කියන්නෑ කියල හිතාගත්ත.

Mama kiwwa ban cv ekak ewanna kiyala..daala balanna..koheda ithin apiwa sure naane...![]()

අම්මට හුඩු අන්තිමට තර්ජනයක්.....ඉන්නවා මාමේ දතක් දෙකක් ගලෝගෙන......
![]()

අම්මට හුඩු අන්තිමට තර්ජනයක්.....
උඹේ ක්ලිනික් එක ඉස්සරහ පිකට් කරනව ලු!!!
උඹට එක්ස්පෝස් වෙන්න ඕන නම් රේඩියෝ නොකර ඉදපං ලු!!!!!!
යකෝ මුං කරයි ද මන්දා...
කට්ටියක් සෙට් වෙලා වගේ කතා කරන්නෙත්.......![]()

අම්මට හුඩු අන්තිමට තර්ජනයක්.....
උඹේ ක්ලිනික් එක ඉස්සරහ පිකට් කරනව ලු!!!
උඹට එක්ස්පෝස් වෙන්න ඕන නම් රේඩියෝ නොකර ඉදපං ලු!!!!!!
යකෝ මුං කරයි ද මන්දා...
කට්ටියක් සෙට් වෙලා වගේ කතා කරන්නෙත්.......![]()

අඩේ විහිළු නෙවෙයි බං.....බඩු පැකට් වගේ...![]()

මොකෝ වෙන්නෙඅඩේ විහිළු නෙවෙයි බං.....
මට හීං දාඩිය දාල බං ඉන්නේ..........![]()

තොපිට විහිළු....එක්ස්පොස් කියන්නේ අනික් එවුන්ට කරා වගේ මූනෙ ෆොටෝ නෙවෙයිලු දාන්නේ
අතිශය පුද්ගලික රූප රාමු ප්‍රසිද්ද කරනවලු![]()

අඩේ විහිළු නෙවෙයි බං.....
මට හීං දාඩිය දාල බං ඉන්නේ..........![]()

තොපිට විහිළු....
මට මේ රෙද්දෙ රෙවිල ඉන්නේ....
ඇයි යකෝ පිකට් කලොත් බැරි වෙලාවත් මොන නවනින්දාවක් ද!!!!
ඔන්ලයින් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් ඉල්ලා පූරකවරයා ගේ සේවා ස්ථානය ඉදිරිපිට ලංකාවේ පළමු වතාවට විරෝධතාවයක්!!
හෙඩ් ලයින් පත්තර වල.....
ඕයි මට සිය දිවි නහගන්න වෙන්නේ උඹලට එස්එම්එස් නොඑවා ම!!!!!![]()

තොපිට විහිළු....
මට මේ රෙද්දෙ රෙවිල ඉන්නේ....
ඇයි යකෝ පිකට් කලොත් බැරි වෙලාවත් මොන නවනින්දාවක් ද!!!!
ඔන්ලයින් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් ඉල්ලා පූරකවරයා ගේ සේවා ස්ථානය ඉදිරිපිට ලංකාවේ පළමු වතාවට විරෝධතාවයක්!!
හෙඩ් ලයින් පත්තර වල.....
ඕයි මට සිය දිවි නහගන්න වෙන්නේ උඹලට එස්එම්එස් නොඑවා ම!!!!!:dull:
![]()
ආයේ නම් SMS නෙවේ මොක කිව්වත් කොටියා ආවෝ එක තමා ඉතින්........ 

350km පැදලා , බැක් ... තණමල්විල ගියා සිංහලු උරිස්පතු නෑ වගේ

හාර්ඩ් ඩ්‍රයිව් එක ගෙනෙන්....ආ කුකුළණි.... කිකිළියණි........![]()
යංතං ඔන්න වනු ගාගා වනු ගාලා ස්කයිප් දාගත්තා....
වල් ලබ්බෝ.....උඹේ අර සිස්ටම් ඩිස්ක් එක රි-ක්‍රිෙය්ට් කරෆන්ග්ස් අළුත් ස්කයිප් එක දාලා.....

අතිශයින් පිරිමින්ට පමණයි..............
ඔබටත් දුටු ගැමුණු රජු, ගජබා රජු වැනි සැබෑ පිරිමියෙක් වන්නට උවමනාද ? "කාය බලය, මානසික බලය, ශක්තිය" වඩවා ගැනීමට මෙන්න උපදෙස්.
* ගහේම ඉදුනු පුල්ලි හොරණවාලු ගෙඩි 50ක්, කිතුල් හකුරු රාත්තල් 2ක්, මීපැණි බෝතල් 2ක් රැගෙන හකුරු ගා කෙසෙල් ගෙඩි හීනියට ලියා ගන්න.
* මීපැණි බෝතල් 2 ක් පෙරා එයට මිශ්‍ර කර ඒ සියල්ල බහාලූ මුට්ටිය හට්ටියකින් වසා මැටි බැඳ ලිප යට රස්නය වදින සේ වළලා තුන් මස(2) පිරුන දා ගොඩගෙන බෝතලයක දමන්න.
* දිනපතාම උදේට බුළු ගෙඩියක් තරමට වළඳනු.
** කාය බල හා දීර්ඝායුෂ ගෙන දෙන දිව්‍යමය ඖෂධයකි.