EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නන්දා මාලිනින මහත්මියගේ ශ්වේත රාත්‍රිය මමත් හූල්ල හූල්ල බලන්න හිටපු එකක්....... කොහෙද ඉතිං....... :oo::oo:

:yes::yes::yes::cool::cool: අපි යන්ත්‍ර වෙලා අක්කේ ඉබේටම......... හැමදාම එකම රුටීන් එක එක වෙලාවට කෙරෙනවා...... මම වෙලාවකට කල්පනා කලේ මේ ගතකරන ජිවිතේ අපිට හිතුවේ නැතත් ඉබේටම වෙන විදියට අපේ ඔලුව ඇඟ හැඩගැහිලා නේද කියලත්.......

කියලා වැඩක් නෑ මල්ලි..අපි මානසිකව හොඳටම ශක්තිමත් නිසා ඔරොත්තුදෙනවා..දවස් 365 දවසෙන් දවස් කීයෙන් කීයක්ද බලන්නකෝ අපි විනෝදෙන් ඉන්නේ..අනිත් දවස් ඔක්කොම එකම විදිහට එකම ටයිම් ටේබල් එකට යන්නේ..මේ ජීවිතේට කොච්චර ඇබ්බැහිවෙලාද කිව්වොත් ඇත්තටම මටනන් දැන් ට්‍රිප් එකක් යන්නවත් කම්මැලියි..:)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:angry: දැන් උඹම උත්තර දීපන් අහන ප්‍රශ්න වලට..... අපි නෑ....... :no:

ඒක සම්භාව්‍ය මට්ටමේ එකක්........ අන්තර්ගතය අති විශිෂ්ටයි.....

මොකද්ද අප්පා...මම වචනෙ අකුරු මාරුත් කරලා බැලුවා..හිතා ගන්න බෑනේ..:confused:
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
:D
ඉතින් ඔච්චර හිනාවෙන්නේ මොකෝ?:confused:

Good morning deli..:D
ඒක තමයි දැනට ලංකාවේ පවත්වල තියන හොදම ප්‍රසංගය. ලංකාවේගොඩක්ම ජනප්‍රිය වඩාත් සම්භාව්‍ය ගනයේ ප්‍රසංගයක්. ආයිත් එහෙම සම්භාව්ය ප්‍රසංග පවත්වන එකක් නෑ:no: ඔයාව දැක්කහම හිනා යනව සුඩූ:shocked::shocked:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයිට වඩා හොදයි පේරා නැවුම් පෙනල කොළ ගිතෙලෙන් උනු ගස්වා ගිල දමනු

    වැල් පෙනෙල ශාඛා
    ගිතෙලෙන් මලවා කා
    අඹු නොපතන ඒකා
    සියක් අඹුවන් පතයි ඒකා

    කියලා කියලා තියෙනවා නෙව.
    අනිත් එක විවා එලයිට් මාමා ඔවුවා කෑවට මට තවම ඔවුවා නැතුව හොඳින් ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇත..... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමයි දැනට ලංකාවේ පවත්වල තියන හොදම ප්‍රසංගය. ලංකාවේගොඩක්ම ජනප්‍රිය වඩාත් සම්භාව්‍ය ගනයේ ප්‍රසංගයක්. ආයිත් එහෙම සම්භාව්ය ප්‍රසංග පවත්වන එකක් නෑ:no: ඔයාව දැක්කහම හිනා යනව සුඩූ:shocked::shocked:

    :no:නෑ නෑ..වික්ටර් රත්නායක මහත්තයා ශ්වේත රාත්‍රිය වගේම එකක් කලා සිරස එක්ක...ඒකත් ඔය කියන විදිහේ එකක් තමයි...:yes:

    මාව දැක්කම හිනා යන්නේ ලෙඩක් වෙන්නැති..:frown:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :no:නෑ නෑ..වික්ටර් රත්නායක මහත්තයා ශ්වේත රාත්‍රිය වගේම එකක් කලා සිරස එක්ක...ඒකත් ඔය කියන විදිහේ එකක් තමයි...:yes:

    මාව දැක්කම හිනා යන්නේ ලෙඩක් වෙන්නැති..:frown:
    :shocked::shocked: වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය සිරසෙත් පෙන්නුවද:shocked::shocked::shocked:

    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියලා වැඩක් නෑ මල්ලි..අපි මානසිකව හොඳටම ශක්තිමත් නිසා ඔරොත්තුදෙනවා..දවස් 365 දවසෙන් දවස් කීයෙන් කීයක්ද බලන්නකෝ අපි විනෝදෙන් ඉන්නේ..අනිත් දවස් ඔක්කොම එකම විදිහට එකම ටයිම් ටේබල් එකට යන්නේ..මේ ජීවිතේට කොච්චර ඇබ්බැහිවෙලාද කිව්වොත් ඇත්තටම මටනන් දැන් ට්‍රිප් එකක් යන්නවත් කම්මැලියි..:)

    වැඩක් නෑ කතා කරලා....... රොබෝ ලා වගේ........ මෙහෙම ගිහින් තව කාලෙකින් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් පවා මැකිලා යයි හිත වලින්......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකද්ද අප්පා...මම වචනෙ අකුරු මාරුත් කරලා බැලුවා..හිතා ගන්න බෑනේ..:confused:

    පද පෙරලියක් නෙවෙයි......... ස ප්‍රසංගේ ලයිව් රෙකෝඩින් එකක්......

    තනි තරුවේ.... "මොකක් තනි තරුවේ.....! තනි තරුවයි අඳ පළුවයි........" :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැල් පෙනෙල ශාඛා
    ගිතෙලෙන් මලවා කා
    අඹු නොපතන ඒකා
    සියක් අඹුවන් පතයි ඒකා

    කියලා කියලා තියෙනවා නෙව.
    අනිත් එක විවා එලයිට් මාමා ඔවුවා කෑවට මට තවම ඔවුවා නැතුව හොඳින් ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇත..... :P

    මැරිඩ් ක්ලබ් ඇඩ්ඩියා කාලෙකින් ලිඳේ......... :rofl::rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පද පෙරලියක් නෙවෙයි......... ස ප්‍රසංගේ ලයිව් රෙකෝඩින් එකක්......

    තනි තරුවේ.... "මොකක් තනි තරුවේ.....! තනි තරුවයි අඳ පළුවයි........" :rofl::rofl::rofl:

    මොකක්???:confused:මේකෙ මහ එව්වොත් එකයි...පොඩි එව්වොත් එකයි...මේකේ ඉන්න එව්වොත් එකයි මේකට එන එව්වොත් එකයි ඔක්කොම එකයි..:angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක්???:confused:මේකෙ මහ එව්වොත් එකයි...පොඩි එව්වොත් එකයි...මේකේ ඉන්න එව්වොත් එකයි මේකට එන එව්වොත් එකයි ඔක්කොම එකයි..:angry::angry::angry:

    ඒකෙ දෙබසක් කිව්වේ.......

    අනික ඕකට අපේ සම්බන්ධයක් නෑ කිව්වෙත් ඕක ගැන මැරිඩ් ක්ලබ් එකෙක් එකෙක් නෙවෙයිනේ...... :rofl:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මොකක්???:confused:මේකෙ මහ එව්වොත් එකයි...පොඩි එව්වොත් එකයි...මේකේ ඉන්න එව්වොත් එකයි මේකට එන එව්වොත් එකයි ඔක්කොම එකයි..:angry::angry::angry:
    ඇයි ඇන්ටි:P

    :D:D
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    පද පෙරලියක් නෙවෙයි......... ස ප්‍රසංගේ ලයිව් රෙකෝඩින් එකක්......

    තනි තරුවේ.... "මොකක් තනි තරුවේ.....! තනි තරුවයි අඳ පළුවයි........" :rofl::rofl::rofl:
    සිහින් සුරල් රැල්ලේ...... සාඩින් වගේ තැම්බේ:baffled::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැල් පෙනෙල ශාඛා
    ගිතෙලෙන් මලවා කා
    අඹු නොපතන ඒකා
    සියක් අඹුවන් පතයි ඒකා

    කියලා කියලා තියෙනවා නෙව.
    අනිත් එක විවා එලයිට් මාමා ඔවුවා කෑවට මට තවම ඔවුවා නැතුව හොඳින් ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇත..... :P

    ඔව් මිත්‍රයා හුගක් උන් ටෙස්ට් ඉනිම් ප්ලේ කරනවා , ඒ ෆීල්ඩ් එකේ , බට් උන්ට බැට් කරන්න ලැබෙන්නේ නැත :P
    මැරිඩ් ක්ලබ් ඇඩ්ඩියා කාලෙකින් ලිඳේ......... :rofl::rofl::rofl::rofl:

    මම ලිඳේ නොවේ සහෝ ... :P
     
    Status
    Not open for further replies.