![]()
ඉතින් ඔච්චර හිනාවෙන්නේ මොකෝ?![]()
ඒක සම්භාව්‍ය මට්ටමේ එකක්........ අන්තර්ගතය අති විශිෂ්ටයි.....
![]()
ඉතින් ඔච්චර හිනාවෙන්නේ මොකෝ?![]()
නන්දා මාලිනින මහත්මියගේ ශ්වේත රාත්‍රිය මමත් හූල්ල හූල්ල බලන්න හිටපු එකක්....... කොහෙද ඉතිං.......![]()
අපි යන්ත්‍ර වෙලා අක්කේ ඉබේටම......... හැමදාම එකම රුටීන් එක එක වෙලාවට කෙරෙනවා...... මම වෙලාවකට කල්පනා කලේ මේ ගතකරන ජිවිතේ අපිට හිතුවේ නැතත් ඉබේටම වෙන විදියට අපේ ඔලුව ඇඟ හැඩගැහිලා නේද කියලත්.......

දැන් උඹම උත්තර දීපන් අහන ප්‍රශ්න වලට..... අපි නෑ.......
![]()
ඒක සම්භාව්‍ය මට්ටමේ එකක්........ අන්තර්ගතය අති විශිෂ්ටයි.....

ඒක තමයි දැනට ලංකාවේ පවත්වල තියන හොදම ප්‍රසංගය. ලංකාවේගොඩක්ම ජනප්‍රිය වඩාත් සම්භාව්‍ය ගනයේ ප්‍රසංගයක්. ආයිත් එහෙම සම්භාව්‍ය ප්‍රසංග පවත්වන එකක් නෑ![]()
ඉතින් ඔච්චර හිනාවෙන්නේ මොකෝ?
Good morning deli..![]()
ඔයාව දැක්කහම හිනා යනව සුඩූ

ඔයිට වඩා හොදයි පේරා නැවුම් පෙනල කොළ ගිතෙලෙන් උනු ගස්වා ගිල දමනු

ඒක තමයි දැනට ලංකාවේ පවත්වල තියන හොදම ප්‍රසංගය. ලංකාවේගොඩක්ම ජනප්‍රිය වඩාත් සම්භාව්‍ය ගනයේ ප්‍රසංගයක්. ආයිත් එහෙම සම්භාව්‍ය ප්‍රසංග පවත්වන එකක් නෑඔයාව දැක්කහම හිනා යනව සුඩූ
![]()
නෑ නෑ..වික්ටර් රත්නායක මහත්තයා ශ්වේත රාත්‍රිය වගේම එකක් කලා සිරස එක්ක...ඒකත් ඔය කියන විදිහේ එකක් තමයි...

නෑ නෑ..වික්ටර් රත්නායක මහත්තයා ශ්වේත රාත්‍රිය වගේම එකක් කලා සිරස එක්ක...ඒකත් ඔය කියන විදිහේ එකක් තමයි...
මාව දැක්කම හිනා යන්නේ ලෙඩක් වෙන්නැති..![]()

වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගය සිරසෙත් පෙන්නුවද

කියලා වැඩක් නෑ මල්ලි..අපි මානසිකව හොඳටම ශක්තිමත් නිසා ඔරොත්තුදෙනවා..දවස් 365 දවසෙන් දවස් කීයෙන් කීයක්ද බලන්නකෝ අපි විනෝදෙන් ඉන්නේ..අනිත් දවස් ඔක්කොම එකම විදිහට එකම ටයිම් ටේබල් එකට යන්නේ..මේ ජීවිතේට කොච්චර ඇබ්බැහිවෙලාද කිව්වොත් ඇත්තටම මටනන් දැන් ට්‍රිප් එකක් යන්නවත් කම්මැලියි..![]()
මොකද්ද අප්පා...මම වචනෙ අකුරු මාරුත් කරලා බැලුවා..හිතා ගන්න බෑනේ..![]()

වැල් පෙනෙල ශාඛා
ගිතෙලෙන් මලවා කා
අඹු නොපතන ඒකා
සියක් අඹුවන් පතයි ඒකා
කියලා කියලා තියෙනවා නෙව.
අනිත් එක විවා එලයිට් මාමා ඔවුවා කෑවට මට තවම ඔවුවා නැතුව හොඳින් ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇත.....![]()

පද පෙරලියක් නෙවෙයි......... ස ප්‍රසංගේ ලයිව් රෙකෝඩින් එකක්......
තනි තරුවේ.... "මොකක් තනි තරුවේ.....! තනි තරුවයි අඳ පළුවයි........"![]()
මේකෙ මහ එව්වොත් එකයි...පොඩි එව්වොත් එකයි...මේකේ ඉන්න එව්වොත් එකයි මේකට එන එව්වොත් එකයි ඔක්කොම එකයි..

මොකක්???මේකෙ මහ එව්වොත් එකයි...පොඩි එව්වොත් එකයි...මේකේ ඉන්න එව්වොත් එකයි මේකට එන එව්වොත් එකයි ඔක්කොම එකයි..
![]()

මොකක්???මේකෙ මහ එව්වොත් එකයි...පොඩි එව්වොත් එකයි...මේකේ ඉන්න එව්වොත් එකයි මේකට එන එව්වොත් එකයි ඔක්කොම එකයි..
![]()

සිහින් සුරල් රැල්ලේ...... සාඩින් වගේ තැම්බේපද පෙරලියක් නෙවෙයි......... ස ප්‍රසංගේ ලයිව් රෙකෝඩින් එකක්......
තනි තරුවේ.... "මොකක් තනි තරුවේ.....! තනි තරුවයි අඳ පළුවයි........"![]()

වැල් පෙනෙල ශාඛා
ගිතෙලෙන් මලවා කා
අඹු නොපතන ඒකා
සියක් අඹුවන් පතයි ඒකා
කියලා කියලා තියෙනවා නෙව.
අනිත් එක විවා එලයිට් මාමා ඔවුවා කෑවට මට තවම ඔවුවා නැතුව හොඳින් ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇත.....![]()

මැරිඩ් ක්ලබ් ඇඩ්ඩියා කාලෙකින් ලිඳේ.........![]()