EK Married Club-14

Status
Not open for further replies.
ටහිකෙයි....... කොහෙන්ද බං මේක........ යකෝ අපිට කුඩම්මාගේ සලකිලිනේ......

මෙහ්හ් ෆුඩ් ස්ටෝල්ස් හරියේ කැරකි කැරකි ඉන්න බැරිවේවිද.....? :rolleyes::rolleyes: එතකොට නම් ගොඩ වගේ......
ටිකට්ස්.එල් කේ එකෙන් බ්න්
 

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
හෆ්ෆා...... දැන් ස්ටිකර් නැතුව හෙළුවෙන් වගේ ඇති එහෙනම් බයික් එක...... :sorry:

නෑ නෑ උන් ස්ටිකර් ගලවලා නෑ.මමත් හිතාගෙන හිටියේ කෙලවෙලා ඇති කියලා.
ආයේ ස්ටිකර් ගහන්න යන්නේ නෑ ඔන්න ඔහේ තිබුනාවේ :rofl: 4000+ ලාබයිනේ ;)
 
Status
Not open for further replies.