හෝව් හෝව් ඔය ඇති ඇති.....![]()
තව ටිකක් වෙලා ගියා නම් ඔක්කොම කියයි මෙතන..... 
හෝව් හෝව් ඔය ඇති ඇති.....![]()
තව ටිකක් වෙලා ගියා නම් ඔක්කොම කියයි මෙතන..... 
Pissuda yako tyre nisa neme![]()
එහෙනම් අර අර
ඔව් ඔව්
ඒක තමා..... සීන් එක නිසාද.....??

එහෙනම් අර අර
ඔව් ඔව්
ඒක තමා..... සීන් එක නිසාද.....??
![]()
![]()

ඒ සන්ජී අපිට පෙනෙයිද බන්
ටහිකෙයි....... කොහෙන්ද බං මේක........ යකෝ අපිට කුඩම්මාගේ සලකිලිනේ......
මෙහ්හ් ෆුඩ් ස්ටෝල්ස් හරියේ කැරකි කැරකි ඉන්න බැරිවේවිද.....?එතකොට නම් ගොඩ වගේ......


මුල් කෝටේෂන් එක 25720/-
පස්සේ ඉන්සුවරන්ස් එකෙන් බැලුවට පස්සේ 19980/- කට අඩු උනා.ක්ලෙම් එක 18160/- කට පාස් උනා.එකෙන් 2000/- කපලා 16160/- චෙක් එක අද ගත්තා.මම සර්විස් එකට ගෙව්වේ 15720/-
440/- ක් මට ලාබයි![]()
මට නම් ක්ලේම් කරලා පාඩු උනා..... ඈති උඹවත් පොඩි ලාභයක් හරි ගත්තා.....
ඉන්ෂුවරන්ස් එක කැත නැතුව ගෙවනවා...... නොගෙව්වොත් අයින් කරගනී කියලා බයේ..... 
මට නම් ක්ලේම් කරලා පාඩු උනා..... ඈති උඹවත් පොඩි ලාභයක් හරි ගත්තා.....
![]()
බස් ක්ලේම් කරනකොට නම් ලාභයි.....ඉන්ෂුවරන්ස් එක කැත නැතුව ගෙවනවා...... නොගෙව්වොත් අයින් කරගනී කියලා බයේ.....
![]()

හෙටත් හවස වහීදෝ
මෙහෙට වහිනවා බන්ස්
පැයකට කිට්ටුව පාලම් තුන හන්දිය ගාවට වෙලා හිටියා......... වැස්ස පායනකම්...... නාගත්තා හොද හැටි...... තෙත බරියන් වෙලා ඉන්නේ....ගලවා තැබු ඩීවීආර් එකට කෙළවිය!!!!!
අකුණු ගහන වෙලාවේ දාලා තිබ්බද....??
හොද වෙලාවට මගේ එක නම් ගලවලා මොලේ කල්පනා කරලා.....
