EK Married Club-14

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒ සන්ජී අපිට පෙනෙයිද බන්

    ටහිකෙයි....... කොහෙන්ද බං මේක........ යකෝ අපිට කුඩම්මාගේ සලකිලිනේ......

    මෙහ්හ් ෆුඩ් ස්ටෝල්ස් හරියේ කැරකි කැරකි ඉන්න බැරිවේවිද.....? :rolleyes::rolleyes: එතකොට නම් ගොඩ වගේ......

    හිනාවෙලා බඩත් රිදුනා යකෝ...:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජෝදා පජ වෙනවා ඕයි මේකට ඔලුව දාල ...ජෝදගේ පවුලත් ඇවිත් :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11073976_1561924817417243_2054555606166588315_n.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුල් කෝටේෂන් එක 25720/-
    පස්සේ ඉන්සුවරන්ස් එකෙන් බැලුවට පස්සේ 19980/- කට අඩු උනා.ක්ලෙම් එක 18160/- කට පාස් උනා.එකෙන් 2000/- කපලා 16160/- චෙක් එක අද ගත්තා.මම සර්විස් එකට ගෙව්වේ 15720/-
    440/- ක් මට ලාබයි :eek::confused:

    :cool: මට නම් ක්ලේම් කරලා පාඩු උනා..... ඈති උඹවත් පොඩි ලාභයක් හරි ගත්තා..... :)

    බස් ක්ලේම් කරනකොට නම් ලාභයි..... :P ඉන්ෂුවරන්ස් එක කැත නැතුව ගෙවනවා...... නොගෙව්වොත් අයින් කරගනී කියලා බයේ..... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: මට නම් ක්ලේම් කරලා පාඩු උනා..... ඈති උඹවත් පොඩි ලාභයක් හරි ගත්තා..... :)

    බස් ක්ලේම් කරනකොට නම් ලාභයි..... :P ඉන්ෂුවරන්ස් එක කැත නැතුව ගෙවනවා...... නොගෙව්වොත් අයින් කරගනී කියලා බයේ..... :lol:

    "බඩා ඉන්ෂුවරන්ස් ක්ලේම් කලා වගේ" කියලා ප්‍රත්ථා පිරුළක් හැදුනේ ඕකෙන් පස්සෙ තමා..:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙටත් හවස වහීදෝ
    මෙහෙට වහිනවා බන්ස්

    :baffled: පැයකට කිට්ටුව පාලම් තුන හන්දිය ගාවට වෙලා හිටියා......... වැස්ස පායනකම්...... නාගත්තා හොද හැටි...... තෙත බරියන් වෙලා ඉන්නේ....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දවල් මහ වැස්සේ නිදා ගත්තා හොඳ නිදාගැනිල්ලක්...දැන් ටිකකට කලින් ඇහැරියේ..:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගලවා තැබු ඩීවීආර් එකට කෙළවිය!!!!!

    :shocked: අකුණු ගහන වෙලාවේ දාලා තිබ්බද....?? :dull: හොද වෙලාවට මගේ එක නම් ගලවලා මොලේ කල්පනා කරලා..... :)

    හාඩ් එක ගෙනාවා මාමේ...... හෙට උදේට ඈන්න එන්නම්..... :D
     
    Status
    Not open for further replies.