නෙද්දකින් බොගෙ කට...එක කුස උපන් සහෝදරයා වගේ ඉන්න මනුස්සයට කියන කතා...![]()


උ.වේ.ස. පීසා කාලා ඉවරද ඇන්ටි. 


නෙද්දකින් බොගෙ කට...එක කුස උපන් සහෝදරයා වගේ ඉන්න මනුස්සයට කියන කතා...![]()


උ.වේ.ස. පීසා කාලා ඉවරද ඇන්ටි. 


එහෙම කියන්න එපා. අපේ කස්ටම් එක තමයි හොඳම කස්ටම් සර්විස් දෙන්නේ.![]()

දත් කිඹුලා දුන්නේ. මන් දැක්කා සෙවල පෙර පෙර ඉන්නවා ඇන්ටිට.![]()

චික් මහා ජරා කටක්උ.වේ.ස. පීසා කාලා ඉවරද ඇන්ටි.
![]()

ඔව් ඔව්...මම මේ අද අමතන්න හදන්නේ මේ උදේ ඉඳන්..තාම ගන්න බෑ..![]()



ඇත්ටම ඇත්ත. මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. පිලි ගැනීම නොපිලි ගැනීම ඔයාට බාරයි. බොරු කියලා ඇති ඒත් ඒක බොරුවක් නෙමෙයි.![]()




මොකක් කිවුවා ගහනවා උස්සලා පොලවේ හරි....කවුරු උනත් කමක් නැහැ..ආයේ එහෙම වචනයක් කියලා තිබ්බොත් මේකේ කාට හරි....චික් මහා ජරා කටක්

මොකක් කිවුවා ගහනවා උස්සලා පොලවේ හරි....කවුරු උනත් කමක් නැහැ..ආයේ එහෙම වචනයක් කියලා තිබ්බොත් මේකේ කාට හරි....චික් මහා ජරා කටක්

අම්බෝ බොහොම අමාරුවෙන් කට පරිස්සම් කරන් ඉන්නේ එලියෙදි. කටට සිරාවට බ්රේක් නැති වෙනවා සමහර වෙලාවට. 

අනේ මයේ මොකෝ ...මට පාන් යැ.....![]()

මෙඩ්ඩන්ව කවුද ගණන් ගන්නේ. 


එමමයි නංගෝ.තව සෑහෙන කාලයක් යයි හොඳ වෙන්නචමිත මාමේ කකුල කොහොමෙයි?????![]()

සිරාවට ඒ මොකද්ද චමිතෝ...හබ්බයක් නේද?![]()



කියලා වැඩක් නෑ..අපි ගැන දන්නේ නැතුව තාම මෙයා..![]()


oya mama tharuna kale gaththu ekak..dan ochchara hada nae..
![]()


Mobile.![]()



balan giyama uba daapu photo eka aththa![]()




අපට සැලකුවේ හිරකාරයින්ට වගේ....
අවුවේ පෝලිම් ගස්සලා තිබ්බා පැයක්....
උස මැන්නා....ලියාගත්තා ජාති ගොඩක් එවුවා....එපා උනා
![]()
පිස්සුද...මම ඔය කාගෙවත් ඕපදූප කියවලා නෑ චාමියා එක්ක..ඔයාට ආස්මි මොකක් හරි කේළමක් කියලා ඇති. නමුත් මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. පාන් නෙමෙයි බනිස්.මෙඩ්ඩන්ව කවුද ගණන් ගන්නේ.
![]()


GGB wage ekakda?sanjiya nahane...kiyanawako halo..එමමයි නංගෝ.තව සෑහෙන කාලයක් යයි හොඳ වෙන්න
ලබන සතියේ ඉඳන් සිංහල බෙහෙත් කරන්න පටන් ගන්න ඉන්නේ
හෆොයි.සංජී අයියේ මෙන්නෝ......
අශ්මි නැන්දා මොකක්ද අහනවා ඔයාගෙන්
ඔව් ඔව් එහෙම හිතා ගන්න ඒ ඇති![]()
mula wachane kiwwoth mata hithaganna puluwan...
ඔව් ඔව්. ගෙදර මිනිස්සු කොහොම ඉන්නවද මන්දා අඬු ටික පරිස්සම් කරගෙන.![]()

