EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එහෙම කියන්න එපා. අපේ කස්ටම් එක තමයි හොඳම කස්ටම් සර්විස් දෙන්නේ. :nerd::nerd:

ඔව් ඔව්...මම මේ අද අමතන්න හදන්නේ මේ උදේ ඉඳන්..තාම ගන්න බෑ..:yes:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
දත් කිඹුලා දුන්නේ. මන් දැක්කා සෙවල පෙර පෙර ඉන්නවා ඇන්ටිට. :lol::lol::rofl:

මොකක් කිවුවා ගහනවා උස්සලා පොලවේ හරි....කවුරු උනත් කමක් නැහැ..ආයේ එහෙම වචනයක් කියලා තිබ්බොත් මේකේ කාට හරි....:angry::angry: චික් මහා ජරා කටක්
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:rofl::lol::lol: උ.වේ.ස. පීසා කාලා ඉවරද ඇන්ටි. :dull::dull::P

පීට්සා..අපොට කොහෙන්ද පීට්සා...තුන් වේලම පොල් සම්බෝලයි බතුයි..:(
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඇත්ටම ඇත්ත. මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. පිලි ගැනීම නොපිලි ගැනීම ඔයාට බාරයි. බොරු කියලා ඇති ඒත් ඒක බොරුවක් නෙමෙයි. :dull::dull::nerd:

අනේ මයේ මොකෝ ...මට පාන් යැ.....:lol::lol::lol::lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මොකක් කිවුවා ගහනවා උස්සලා පොලවේ හරි....කවුරු උනත් කමක් නැහැ..ආයේ එහෙම වචනයක් කියලා තිබ්බොත් මේකේ කාට හරි....:angry::angry: චික් මහා ජරා කටක්

කියලා වැඩක් නෑ..අපි ගැන දන්නේ නැතුව තාම මෙයා..:frown:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකක් කිවුවා ගහනවා උස්සලා පොලවේ හරි....කවුරු උනත් කමක් නැහැ..ආයේ එහෙම වචනයක් කියලා තිබ්බොත් මේකේ කාට හරි....:angry::angry: චික් මහා ජරා කටක්

    :rofl::rofl: අම්බෝ බොහොම අමාරුවෙන් කට පරිස්සම් කරන් ඉන්නේ එලියෙදි. කටට සිරාවට බ්‍රේක් නැති වෙනවා සමහර වෙලාවට. :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මයේ මොකෝ ...මට පාන් යැ.....:lol::lol::lol::lol:

    ඔයාට ආස්මි මොකක් හරි කේළමක් කියලා ඇති. නමුත් මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. පාන් නෙමෙයි බනිස්. :no::no: මෙඩ්ඩන්ව කවුද ගණන් ගන්නේ. :lol::rofl::P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත මාමේ කකුල කොහොමෙයි????? :):)
    එමමයි නංගෝ.තව සෑහෙන කාලයක් යයි හොඳ වෙන්න :(
    ලබන සතියේ ඉඳන් සිංහල බෙහෙත් කරන්න පටන් ගන්න ඉන්නේ
    සිරාවට ඒ මොකද්ද චමිතෝ...හබ්බයක් නේද?:)

    හෆොයි.සංජී අයියේ මෙන්නෝ......
    අශ්මි නැන්දා මොකක්ද අහනවා ඔයාගෙන් :lol::lol:
    ඔව් ඔව් එහෙම හිතා ගන්න ඒ ඇති :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කියන්නේ නම් හම්බයෝ එලවමු, හම්බ බඩු වර්ජනය කරමු ගගා. ඒ උනාට පාවිච්චි කරන්නෙ නම් හම්බ සලාට්. අපිට මේ ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැති කමට කරනවා තම්බියට වැඳගෙන. :(:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol: අපට සැලකුවේ හිරකාරයින්ට වගේ....:lol::lol: අවුවේ පෝලිම් ගස්සලා තිබ්බා පැයක්....:(:( උස මැන්නා....ලියාගත්තා ජාති ගොඩක් එවුවා....එපා උනා:dull:

    ඇත්තටම නංගි ඔයා ඕක කැමැත්තෙන්ද කරන්න යන්නේ....?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාට ආස්මි මොකක් හරි කේළමක් කියලා ඇති. නමුත් මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. පාන් නෙමෙයි බනිස්. :no::no: මෙඩ්ඩන්ව කවුද ගණන් ගන්නේ. :lol::rofl::P
    පිස්සුද...මම ඔය කාගෙවත් ඕපදූප කියවලා නෑ චාමියා එක්ක..:yes::)
    එමමයි නංගෝ.තව සෑහෙන කාලයක් යයි හොඳ වෙන්න :(
    ලබන සතියේ ඉඳන් සිංහල බෙහෙත් කරන්න පටන් ගන්න ඉන්නේ

    හෆොයි.සංජී අයියේ මෙන්නෝ......
    අශ්මි නැන්දා මොකක්ද අහනවා ඔයාගෙන් :lol::lol:
    ඔව් ඔව් එහෙම හිතා ගන්න ඒ ඇති :baffled:
    GGB wage ekakda?sanjiya nahane...kiyanawako halo..:D mula wachane kiwwoth mata hithaganna puluwan...:yes:
    ඔව් ඔව්. ගෙදර මිනිස්සු කොහොම ඉන්නවද මන්දා අඬු ටික පරිස්සම් කරගෙන. :dull::dull:
    :P:rofl:
     
    Status
    Not open for further replies.