අපට සැලකුවේ හිරකාරයින්ට වගේ....
අවුවේ පෝලිම් ගස්සලා තිබ්බා පැයක්....
උස මැන්නා....ලියාගත්තා ජාති ගොඩක් එවුවා....එපා උනා
![]()
දැන් ඉතින් ඕක සෙට් උනොත් යනවද.....?? 
cheekeeee kelloth wal wela
sudana wenna eka delete kala 
අපට සැලකුවේ හිරකාරයින්ට වගේ....
අවුවේ පෝලිම් ගස්සලා තිබ්බා පැයක්....
උස මැන්නා....ලියාගත්තා ජාති ගොඩක් එවුවා....එපා උනා
![]()
ඔය ආණ්ඩුවේ ඒවගේ වගේ නෙවෙයි තරුණ අයනේ ඉන්නෙත් කලබලයි බය වෙලා වගේ පේනවනම් නිකන් කතා කරලා ශේප් කරනවා නිකන් friendly conversation එකක් වගේ කරන්නේ.
උන්ගේ හැටි දන්නවනේ අලි ඔලුවෙන් ඉන්නේ එන එකාට කෙලවන්නමයි බලන්නේමේකේ ඉන්න උන්දැලාගේ කියුම් කෙරුම් දැක්කම , බදින්න ඉන්න උන්ට හීනෙනුත් චු යයි ... යකෝ ක්ලිප් ගහලා අව්ව්වේ වේලෙන්න දාන්න තරම් මුන් අමානුශිකයිනේ ...
කුරුණෑගලින් ජබොක් සද්දයක් ඈහුනා...... 
පිස්සුද...මම ඔය කාගෙවත් ඕපදූප කියවලා නෑ චාමියා එක්ක..![]()

.anna ashmi post ekak dala delete kalacheekeeee kelloth wal wela
sudana wenna eka delete kala
![]()






බොහෝම ස්තූතියි අයියෙමව් බිම හැරදා අද දින නැව් නගින අපේ යහපත් නාවිකයා වන
ක්‍රේසිඅසා
සොයුරා හට කරදර භාධක වලින් තොර
යහපත් ගමනාන්තයන් ම ළගා වේවා!!!!!
![]()



යන කලබලේ හිටියෙ අයියේ සමාවෙන්න ඕනිසුභ පතන්න කතා කලාට ආන්සර් කලේ නැත.........
අනන්ත බුදුගුණ මහිමයෙන්, සියළු දෙවි රැකවරණයෙන් අපේ පිස්සුඅසා සොයුරා මහා සයුරේදී රැකවරණය ලැබේවා.......

අනේ එසේම වේවා..මේකේ මුණගැහුනු හොඳම සහෝදරයෙක් තමයි...කිසිම අතුරු ආන්තරාවක් නැතිව නිරෝගීව සතුටින් කාලය ගත කරන්න හැකිවේවා කියා පතනවා...ඉක්මනින් නැවත අපි සමග එක්වේවා!!!![]()

ආශ්මි අක්කටත් ගොඩක් ස්තූතියි think of all the weird sea creatures he'd get to seesea has mystery I think you all will agree
Morning sonny..
ane ithin mekata kiyanda mage hithata ena ewa![]()






අර උඩින්ම කියපු එක මම හිතන්නේ අසා ලංකාවට ආයේ එනකන්ම තේරුම හොයයි අනිවා.......
කියමු බලන්න.......![]()




ඔයා තමයි නැකතගේ ත්‍රෙඩ් එකක මගේ රෙදි ගලවන්න හැදුවේ නැකතයි , ඉබි ජයනාතයයි මට ජොබක් හොයලා දෙන්න හදපු එකටත් බඩේ පාර කෙලියා. දයාවතී.

anna ashmi post ekak dala delete kalacheekeeee kelloth wal wela
sudana wenna eka delete kala
![]()



IT interview වගේ private sector එකේ interview එකකට ගියාම ඒක කරන බුවාලා ෆුල් සපෝට් එක දෙනවාඔය ආණ්ඩුවේ ඒවගේ වගේ නෙවෙයි තරුණ අයනේ ඉන්නෙත් කලබලයි බය වෙලා වගේ පේනවනම් නිකන් කතා කරලා ශේප් කරනවා නිකන් friendly conversation එකක් වගේ කරන්නේ.
මෙයා ඒවාට බයේ ආණ්ඩුවේ interview වලට යනවාඋන්ගේ හැටි දන්නවනේ අලි ඔලුවෙන් ඉන්නේ එන එකාට කෙලවන්නමයි බලන්නේ
මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නෙමෙයි අනේ දෙයියම් පල්ලා ප්‍රොමිස්. මම පල්ලා ප්‍රොමිස්. මගේ කෙල්ල පල්ලා ප්‍රොමිස්.
![]()

කොණ්ඩේ බැදපු චීනෙක්ට කියහන් ඕක......

බොහෝම ස්තූතියි අයියෙ
යන කලබලේ හිටියෙ අයියේ සමාවෙන්න ඕනි
ආශ්මි අක්කටත් ගොඩක් ස්තූතියි
- හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට

කොණ්ඩේ බැදපු චීනෙක්ට කියහන් ඕක......
![]()
![]()
![]()



එමමයි නංගෝ.තව සෑහෙන කාලයක් යයි හොඳ වෙන්න
ලබන සතියේ ඉඳන් සිංහල බෙහෙත් කරන්න පටන් ගන්න ඉන්නේ



මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නෙමෙයි බොල. ඊයේ කෝල් කලාම කිව්වේ.![]()
