අපිනම් පොල් ගැහුවා ඊයේ චොකලට් කාපු සේරටම බඩ පලයන් කියලා...![]()
නොදකින්...... 
නැන්දා මගේ ප්‍රාර්ථනා ගාථාව දැකල නැ වගේ නේහ්.... :හොක්-හොක්:
කොල්ලනි/කෙල්ලනි!
කෙළවෙන විදියක් තිබේ. දෝණි ගේ ඉස්කෝලේ වැඩේට යට කරපු ගාන නිසා මේ මාසේ එක්පෙන්ස් තව 1යි21ක් පෙන්ඩින් තිබේ.....
මගේ හම්බ බැංකුව කඩන්න වෙන්නේ මේ පාර.....![]()
නොදකින්..... දොස්තර කෙනෙක් කියන කතාද සහෝ මේ.......
ඈමසියා කියන කතා ඈත්තද මන්දා කියලත් හිතෙනවා මේවා දකිනකොට.....
ලබන 19 වෙනිදට 368800/= ක් දාන්න ඕනා...... @@ උගස් තියන්න තමා වෙන්නේ දැන් නම්...... 
අර කිව්ව ගාන ඕන මේ මාසේ එක්ස්පෙන්සස් කවර් කරන්න......
අනික දුව ගේ වැඩේ හරි ගියා නම් එකක්..ඒකත් නෑ තාම හරියකට....
ආතතියෙන් හොට්ටනි.
සමහර විට මම මේ පැත්තේ එන්නෙ නැතුව ම වලකජ්ජ ගැසිය හැකි බව සිහි තබා ගත යුතුයැ......![]()
මාමේ අවුරුදු සීසන් එක පහු වෙලා වලකජ්ජ ගහපන් මාමේ...... මේ දවස් ටිකේ බිසී...... අනේ SMS එවලා කජ්ජ ගහන්න නම් එපා..... මොකද SMS කජ්ජ ගැහිලි වලට කොටියා ආවෝ මෙතඩ් තමා........ 
වලකජ්ජ....
ආයේ නම් වෛද්‍ය වාර්ථාව දකිනකං විශ්වාස කරන්නේ නෑ එම්බාම් කරලා තිබුනත් මලා කියලා...![]()
එකෙන්ම.......

අද කමු. වර මෙහේ.. අලියයි ඉසුරුඑකයිඑක්ක ගිහින් අද කාලා පොටෝ දානවා මේකේ උං ඔක්කොම හැඳි ගෑවිලා යන්ට...
![]()
උඹ කොහේ හරි එනවා කිව්වොත් ඉතින් ඒක වෙනකම් විශ්වාස නෑ....... 
මොකක් එහෙම කිව්වා...
යුරාජ් දෙනවා මගේ චොක්ලට් ටික ආපහු..
![]()
ඒවා නම් දැන් ටොයිලට් වලේ අක්කේ....... 
කොහොමද බං ඉතින්....... මේ වෙලාවේ කොහෙද ඉන්නේ.......?යුරා ගේ සහ පෙරා ගේ බිරින්දන් ගේ ගරු වෛද්‍යතුමන් තව මොහොතකින් දෝණිය ද කැටුව මෙහි පැමිණෙන බව දන්වන ලදී.....
හොද දතක් ගලෝපන් මාමේ....... 
උඹ කොහේ හරි එනවා කිව්වොත් ඉතින් ඒක වෙනකම් විශ්වාස නෑ.......
![]()
මෙය වනාහි කැත කට් එකකි.......
spain වල දෙවෙනි පෝට් එක ,,,මෙතනින් පසු කොහේද යන්න කවෘත් නොදනීනාවිකයා......කොහොමද බං ඉතින්....... මේ වෙලාවේ කොහෙද ඉන්නේ.......?

![]()
![]()
![]()
![]()
![]()
මෙය වනාහි කැත කට් එකකි.......
මාමේ අර ඩෙස්ක්ටොප් එක අරගෙන යන්න එවන්නද අපේ කොල්ලව.....![]()
අයිස්ක්‍රීම් කන්න ගිහින් නෑ නේ.... මම දන්නවනේ ඕකාගේ වැඩ......
එවපන් එවපන්..... දැන්ම නෙවේ..... මම දැන් යනවා වොෂින් මැෂින් එක හදන්න දුන්නා ඒක අරන් එන්න.... ඒ ඈවිත් කෝල් එකක් දෙන්නම්..... එතකොට එවන්න......

ඌ නාවිකයෙක් නොව නැවියෙකි......නාවිකයා......කොහොමද බං ඉතින්....... මේ වෙලාවේ කොහෙද ඉන්නේ.......?
එතුමා ගේ ද.් ගැලවිය නොහැකිය. උඹලාට මාස ගනනක් පෝලිම් වල ලගින්නට නොදී ඇපොයින්ට්මන්ට් එකක් ඕවර් ද ෆෝන් අරං දෙන්න පුළුවන් වීමත් පට්ට ප්‍රිවිලේජ් එකකි.හොද දතක් ගලෝපන් මාමේ.......
![]()
එහෙනම් යන්නේ සනා කැපා විතරක් දන්න මොකක් හරි මගඩි ගමනක්.....spain වල දෙවෙනි පෝට් එක ,,,මෙතනින් පසු කොහේද යන්න කවෘත් නොදනී![]()

කෝමද ඒක මරු නේදගුම් මෝර්නින් මා ප්‍රිය හොට්ටනි හොට්ටියනි..................![]()
ඊයේ මන් එළි වෙනකම් මරු ෆිල්ම් ටිකක් බැලුවා....කාටද ඕන ඩ්‍රැගන් ලා ට්‍රේන් කරන්න....ෆට්ට අෆ්ෆා......
දෙසාන් මාමේ ඒක මරු ඈ.......


සුභ උදැසනක්![]()
