Ridila�™ ඇයි ගෑණු අය බබාලද?![]()


බබලානන් නෙමෙයි.හැබැයි ලේ මස් වලින් හැදුනු,හැඟීම් දැනීම් ඇති, හදවත ගැහෙන මනුස්ස පරාණයක්![]()


තනි අතින් අත්පුඩි ගහන්න බෑ ආන්ටි. ගෑණු ගොඩක් අය ඉක්මනින් ඉහ්ලට යන්න ශෝට් කට් හොයා ගන්න හරිම දක්ශයි.![]()

රිදුන්නෑ පුටේ..ඇත්ත තිත්තයි..හැබැයි ගුණයි..![]()



බලන්නකෝ ගෑණු කියලා වෙනසක් නෑනේද?කොච්චර දක්ශ ඇද්ද..
![]()
ape client side higher management inna godak ayath gaanu aya thama..
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්..![]()
![]()
මලේ මලේ අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්......![]()





ගෑනුන්ගේ මායම්
same to you..
ඔන්න ඉතින් බලමුකෝ..මම කිව්වේ කට්ටියටම දෙන්න කියලා..අර කුමන්ත්රණ කාරයෝ දෙන්නා ඔක්කොම ටික තනියෙන් බෙදාගෙන..මම මක්ක කොරන්නද ඉතින්..![]()

???හොරෙන් බලනවෝ............![]()





තාම කේන්ති නිමුනේ නෑ **ක්කේ
???






එහෙම කොටස් එපා (විහිලුවට ඈ....නෑන්දව බයිට් කරන්නඊළඟ පාර උඹලාගේ ටර්න් එක........ මගේ කොටහ බොට දෙන්නම්......
එක්කෙනෙක් එක්කෙනෙක්...... කුමන්ත්රණයක එක් පාර්ශවයක්....... මේකේ යාවජිව සාමාජිකයෙක් නෙවෙයි.......![]()
