එතන මමයි මුලින්ම කාගත්තේ.....මට ඕනේ මගේ විදියට ගෙවල් අතුපතුගාන්න..... එනිසා මම භාරගත්තා අතුගාන අස්කරන වැඩ.....
මම ඒ වැඩ ටික නොකරන වෙලාවට එයා කරනවා.ඒ නිසා අවුලක් නෑ.එතන මමයි මුලින්ම කාගත්තේ.....මට ඕනේ මගේ විදියට ගෙවල් අතුපතුගාන්න..... එනිසා මම භාරගත්තා අතුගාන අස්කරන වැඩ.....

එතන මමයි මුලින්ම කාගත්තේ.....මට ඕනේ මගේ විදියට ගෙවල් අතුපතුගාන්න..... එනිසා මම භාරගත්තා අතුගාන අස්කරන වැඩ.....
හොඳ ඔවදනක්. ඉස්සරහට අමාරුවේ වැටෙන්න ඉන්න අපිට වැදගත්. මොන විදිහට අතු ගෑවත් කට පියන් ඉන්න එක හොඳා වගේ මුල ඉඳන්ම.![]()

මකන්නේ මොකටද මන් සුරේකා අක්කටත් ඔයාට වගේම ආදරෙයි නේ....මකන්න ඕන නැහැ...
අහ ඒ මඩක්ද....![]()
මොකක් කිව්වා........?? 
umbata kimbula wage malu pan hadannath igena ganna wenawa
mama nam ai bandinna chance ekak awoth kollek banda gannawa sports walata ehema kamathi![]()

umbata kimbula wage malu pan hadannath igena ganna wenawa
mama nam ai bandinna chance ekak awoth kollek banda gannawa sports walata ehema kamathi![]()

? අපෝ මට කවුද මන්දා කිව්වා ජීවිතේට උයන්න පුලුවන් කියලනම් කියන්න එපාලු. කිව්වොත් ටිකක් එක ඇදෙනවලු හැමදාමු උයන්න. ඇත්තද නම් දන්නේ නෑ. 

මාලු පාන් හදන්න ඉගෙන ගන්නේ මොකෝ බං? අපෝ මට කවුද මන්දා කිව්වා ජීවිතේට උයන්න පුලුවන් කියලනම් කියන්න එපාලු. කිව්වොත් ටිකක් එක ඇදෙනවලු හැමදාමු උයන්න. ඇත්තද නම් දන්නේ නෑ.
කොල්ල්ක් බඳින්න? ආයේ බඳින්නේ මොකටද බං වයිෆ් ක්රිකට් වලට කැමති නැද්ද.![]()
kama uyanna puluwan eka nam hari wadagath. poddo inna kaleta wishesayen hondai.එහෙනම් හෙටම එවන්නම් අපේ එකාව......![]()
ඔව් ඒක වඩා හොදයි..... නැත්නම් ඔෆිස් එකට එන්න කලින්ම කම්පියුටර් වෝටර් බෝට් වෙයි........ 
බඩෝ එන පොට හොඳ නෑ වයිෆ් ගෙට ගන් කිව්වලු.![]()
ඒක තමා බං..... බය හිතෙනවා....... 
පිස්සුද සහෝ..... අපේ උන්දෑ අතුගාන්නවත් කොස්සක් ගන්නේ නෑ කියහන්කෝ අතට......![]()
එතකොට උඹද අතු ගාන්නේ......?? 