EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
එතන මමයි මුලින්ම කාගත්තේ..... ;) මට ඕනේ මගේ විදියට ගෙවල් අතුපතුගාන්න..... එනිසා මම භාරගත්තා අතුගාන අස්කරන වැඩ.....

මමත් ඔය වැඩේ බාර අරගෙන තියෙන්නේ.:yes:මම ඒ වැඩ ටික නොකරන වෙලාවට එයා කරනවා.ඒ නිසා අවුලක් නෑ.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතන මමයි මුලින්ම කාගත්තේ..... ;) මට ඕනේ මගේ විදියට ගෙවල් අතුපතුගාන්න..... එනිසා මම භාරගත්තා අතුගාන අස්කරන වැඩ.....

    හොඳ ඔවදනක්. ඉස්සරහට අමාරුවේ වැටෙන්න ඉන්න අපිට වැදගත්. මොන විදිහට අතු ගෑවත් කට පියන් ඉන්න එක හොඳා වගේ මුල ඉඳන්ම. :rofl::rofl::D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එතන මමයි මුලින්ම කාගත්තේ..... ;) මට ඕනේ මගේ විදියට ගෙවල් අතුපතුගාන්න..... එනිසා මම භාරගත්තා අතුගාන අස්කරන වැඩ.....

    ela ne.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හොඳ ඔවදනක්. ඉස්සරහට අමාරුවේ වැටෙන්න ඉන්න අපිට වැදගත්. මොන විදිහට අතු ගෑවත් කට පියන් ඉන්න එක හොඳා වගේ මුල ඉඳන්ම. :rofl::rofl::D

    umbata kimbula wage malu pan hadannath igena ganna wenawa :)

    mama nam ai bandinna chance ekak awoth kollek banda gannawa sports walata ehema kamathi :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    umbata kimbula wage malu pan hadannath igena ganna wenawa :)

    mama nam ai bandinna chance ekak awoth kollek banda gannawa sports walata ehema kamathi :)

    මාලු පාන් හදන්න ඉගෙන ගන්නේ මොකෝ බං :rolleyes::rolleyes:? අපෝ මට කවුද මන්දා කිව්වා ජීවිතේට උයන්න පුලුවන් කියලනම් කියන්න එපාලු. කිව්වොත් ටිකක් එක ඇදෙනවලු හැමදාමු උයන්න. ඇත්තද නම් දන්නේ නෑ. :rofl:

    කොල්ල්ක් බඳින්න? ආයේ බඳින්නේ මොකටද බං වයිෆ් ක්‍රිකට් වලට කැමති නැද්ද. :rolleyes::rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාලු පාන් හදන්න ඉගෙන ගන්නේ මොකෝ බං :rolleyes::rolleyes:? අපෝ මට කවුද මන්දා කිව්වා ජීවිතේට උයන්න පුලුවන් කියලනම් කියන්න එපාලු. කිව්වොත් ටිකක් එක ඇදෙනවලු හැමදාමු උයන්න. ඇත්තද නම් දන්නේ නෑ. :rofl:

    කොල්ල්ක් බඳින්න? ආයේ බඳින්නේ මොකටද බං වයිෆ් ක්‍රිකට් වලට කැමති නැද්ද. :rolleyes::rolleyes:

    :) kama uyanna puluwan eka nam hari wadagath. poddo inna kaleta wishesayen hondai.

    umba langadi bandinna inna kenek nam ekama deyay kianna thiyenne "eka widihata hithanna puluwan" kellek bandapan. lassana wath salli wath wadak nah. dennama ekama widihata wage hithanawa nam echcharai. minee maranna hari dennama ekama widihata hithanawa nam sathuten inna puluwan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් හෙටම එවන්නම් අපේ එකාව...... :oo:

    :cool: ඔව් ඒක වඩා හොදයි..... නැත්නම් ඔෆිස් එකට එන්න කලින්ම කම්පියුටර් වෝටර් බෝට් වෙයි........ :P
     
    Status
    Not open for further replies.