බඩාට කලියෙන් මම කාලක්‍රියා කරාවිද කියලා කවුද දන්නේ.![]()
එහෙනම් උබ පොල්කටු ත්‍රෙඩ් එකේ මෑරෙන්න හදන්නේ අපේ බස් අපේ බස් කියකියමට ඈති බස් එකක් නෑ.....
හතර අතට ණය කඩයක් නම් කරනවා තමා.......
![]()
![]()
නීතියට අනුගත වෙලා මොකක්ද දිනන්නේ උඹ......??
![]()
දඩ කොල දීලා උසාවි දාපු වෙලාවට බලාගමු මානව හිමිකම් ගැනත්......![]()
![]()
Moko bola?ada udema mukuth biwwada?![]()

අපි ෆුල් ෆේස් දාගෙන යන්න යන්න අපි දඩ ගෙවනවා..... ඒක ආණ්ඩුවට වාසිනේ උන්ට ආදායමක්නේ......

සහෝ ඔයාගේ S3 එක කොරියන් ඩුප්පා එකක් කියලා හැමෝගෙම S3 එහෙම කියලා හිතන්න එපා.......
![]()


එහෙනම් උබ පොල්කටු ත්‍රෙඩ් එකේ මෑරෙන්න හදන්නේ අපේ බස් අපේ බස් කියකිය
නීත්‍යානූකූල විදියට ෆුල් ෆේස් නීතිය අයින් කරන එක සදහටම. එහෙම නෑතුව බලාත්මක නොකරන ගෑන නෙමෙයි, ආන්ඩු මාරු වෙන පලියට නටන්න වෙන
නීතියට අනුගත නොවුනා නම් මරාව එලවන්නෙ කොහොමෙයි (උදාහරනයක් පමනි)
මානව හිමිකම් ගිහිල්ලා උබ දිනයි ඕවට මේන් කියලා, දින්නත් එදාට උබට දත් නෑතිවෙයි ආරක්ශා කරගන්න
ඒක නෙමේ
උබ ගාව නිකිටා ටීවී සීරීස් එක නෑද්ද
කෝල් ඔෆ් ඩියුටි ගේම් ටික නෑද්ද


එව්වා කියන්න බෑ....... උඹලා ඔක්කොටම කලින් මේ මම යයිද කියලා කව්ද දන්නේ ඉතින්.......



මූසල කතා නොකිය හිටිං. 

මේ ගොන් වස්සාට කිව්වට තේරෙන්නේ නෑ බං........ ඉල්ලන් *කේ ටින්කිරි ගාගන්න මටනම් වුවමනාවක් නෑ.......
හරි එහෙනම් ඕනා එකක් කර ගනින්..... මට නම් ඔය පොලිස් හොට්ටන්ගේ ගොන් නීතියට වඩා මගේ ආරක්ෂාව වටිනවා..... 
මේකට නම් තොට අමතයි ඇවිල්ලා හොඳම එකෙන්...
අමතන්නේ නෑ බං.... තේරුම් ගන්න අරිනවා මිසක්...... 
හරි එහෙනම් ඕනා එකක් කර ගනින්..... මට නම් ඔය පොලිස් හොට්ටන්ගේ ගොන් නීතියට වඩා මගේ ආරක්ෂාව වටිනවා.....
![]()


ජිවිතේ වටිනවා...... ඒත් උගත් කියන අර ගොන් බූරු මැටිමෝල්ලු එක්ක ගේම ඉල්ලන්න තරම් මට අමාරුවක් නෑ....... රකින්න ජිවිත තියෙනවා කරන්න වැඩ තියෙනවා ඉටුවෙන්න ඕනේ වගකීම් තියෙනවා මගේ අතේ....... එව්වා අතේ තියාගෙන මට සුපර්මෑන් කෙනෙක් වෙන්න බෑ......
ඕනා එකක් කරගනින් බං.... උඹලා සටන පාවලා දීලා තියෙන්නේ.... එච්චරයි....... මිනිස්සු ගණන් ගත්තහම තමා නීතිය තද වෙන්නේ..... එකෙක්වත් ගණන් නොගෙන හිටියා නම්...... නීතිය බල්ලට යනවා....... අනික මේක ගොන් නීතියක්..... 
එව්වනම් මහා කුප්ප වැඩ හරිය....... ප්‍රවාහන ගාස්තු හැටියට උඹ ටොබ්ලරෝන් තියාගත්තා නෙහ්හ්.....![]()



උදලු බලකාය දැන් කිඹුලා උදැල්ල™ සමගින්...![]()
![]()
![]()
මං එඩිට් කරලා හැදුවේ ඈ...


දීපන්කො අදහසක් නිත්‍යානුකුල විදිහට කරන්න
IGI දෙන්නද![]()

බයික් එකේ ගානට පලකෝ ඉගිලෙන්න නොයා. ආරක්ෂාව ආරක්ෂාව ගාන්නේ.![]()
මේකනම් ඉතින් ඇත්ත තමා
ඉතින් බන් ෆුල්ෆේස් නොදා ගියාම කිසිම විරෝදයක් නැතුව ඒක ක්‍රියාත්මක වෙනවනේ.ඊට පස්සේ කියයි යතුරුපැදි කරුවන් කිසිම විරුද්දත්වයක් නෑ කියල.ඒක දිගටම තියෙයි![]()
මුන්ට ඕක පැහැදිලි කරනවට වඩා ලෙහෙසියි හරකෙක්ට අවකලනය උගන්වනවා.......
නෑ ඊට ලේසි විමලයට බෙදීම උගන්වන එක...... 