EK Married Club-14

Status
Not open for further replies.
:frown: මට ඈති බස් එකක් නෑ..... :no: හතර අතට ණය කඩයක් නම් කරනවා තමා....... :lol: :dull:

:lol: නීතියට අනුගත වෙලා මොකක්ද දිනන්නේ උඹ......?? :confused:

දඩ කොල දීලා උසාවි දාපු වෙලාවට බලාගමු මානව හිමිකම් ගැනත්...... :D :yes:
එහෙනම් උබ පොල්කටු ත්‍රෙඩ් එකේ මෑරෙන්න හදන්නේ අපේ බස් අපේ බස් කියකිය

නීත්යානූකූල විදියට ෆුල් ෆේස් නීතිය අයින් කරන එක සදහටම. එහෙම නෑතුව බලාත්මක නොකරන ගෑන නෙමෙයි, ආන්ඩු මාරු වෙන පලියට නටන්න වෙන
නීතියට අනුගත නොවුනා නම් මරාව එලවන්නෙ කොහොමෙයි (උදාහරනයක් පමනි)

මානව හිමිකම් ගිහිල්ලා උබ දිනයි ඕවට මේන් කියලා, දින්නත් එදාට උබට දත් නෑතිවෙයි ආරක්ශා කරගන්න

ඒක නෙමේ
උබ ගාව නිකිටා ටීවී සීරීස් එක නෑද්ද
කෝල් ඔෆ් ඩියුටි ගේම් ටික නෑද්ද
 

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අපි ෆුල් ෆේස් දාගෙන යන්න යන්න අපි දඩ ගෙවනවා..... ඒක ආණ්ඩුවට වාසිනේ උන්ට ආදායමක්නේ......

ඉතින් සංජී අයියේ අසාදාරන නීතියකට/අපේ ආරක්ෂාව අඩු වීමකට විසඳුම අපේ විරුද්දත්වය ප්‍රකාශ නොකරන එක නෙවෙයි නේද :confused:
 

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
එහෙනම් උබ පොල්කටු ත්‍රෙඩ් එකේ මෑරෙන්න හදන්නේ අපේ බස් අපේ බස් කියකිය

නීත්යානූකූල විදියට ෆුල් ෆේස් නීතිය අයින් කරන එක සදහටම. එහෙම නෑතුව බලාත්මක නොකරන ගෑන නෙමෙයි, ආන්ඩු මාරු වෙන පලියට නටන්න වෙන
නීතියට අනුගත නොවුනා නම් මරාව එලවන්නෙ කොහොමෙයි (උදාහරනයක් පමනි)

මානව හිමිකම් ගිහිල්ලා උබ දිනයි ඕවට මේන් කියලා, දින්නත් එදාට උබට දත් නෑතිවෙයි ආරක්ශා කරගන්න

ඒක නෙමේ
උබ ගාව නිකිටා ටීවී සීරීස් එක නෑද්ද
කෝල් ඔෆ් ඩියුටි ගේම් ටික නෑද්ද

දීපන්කො අදහසක් නිත්‍යානුකුල විදිහට කරන්න :yes:

IGI දෙන්නද :lol:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ගොන් වස්සාට කිව්වට තේරෙන්නේ නෑ බං........ ඉල්ලන් *කේ ටින්කිරි ගාගන්න මටනම් වුවමනාවක් නෑ.......

    :frown: හරි එහෙනම් ඕනා එකක් කර ගනින්..... මට නම් ඔය පොලිස් හොට්ටන්ගේ ගොන් නීතියට වඩා මගේ ආරක්ෂාව වටිනවා..... :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown: හරි එහෙනම් ඕනා එකක් කර ගනින්..... මට නම් ඔය පොලිස් හොට්ටන්ගේ ගොන් නීතියට වඩා මගේ ආරක්ෂාව වටිනවා..... :yes:

    බයික් එකේ ගානට පලකෝ ඉගිලෙන්න නොයා. ආරක්ෂාව ආරක්ෂාව ගාන්නේ. :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජිවිතේ වටිනවා...... ඒත් උගත් කියන අර ගොන් බූරු මැටිමෝල්ලු එක්ක ගේම ඉල්ලන්න තරම් මට අමාරුවක් නෑ....... රකින්න ජිවිත තියෙනවා කරන්න වැඩ තියෙනවා ඉටුවෙන්න ඕනේ වගකීම් තියෙනවා මගේ අතේ....... එව්වා අතේ තියාගෙන මට සුපර්මෑන් කෙනෙක් වෙන්න බෑ......

    :frown: ඕනා එකක් කරගනින් බං.... උඹලා සටන පාවලා දීලා තියෙන්නේ.... එච්චරයි....... මිනිස්සු ගණන් ගත්තහම තමා නීතිය තද වෙන්නේ..... එකෙක්වත් ගණන් නොගෙන හිටියා නම්...... නීතිය බල්ලට යනවා....... අනික මේක ගොන් නීතියක්..... :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆුල් ෆේස් තහනමේ මම දකින යහපත තමයි දැන් බයික් වල ඉස්සර ඉගිලුනු ගොයියෝ මූණ පරිස්සම් කරගන්න කල්පනාවෙන් බයික් එකේ යන්න පෙළඹෙන එක. ඉස්සර ඉගිලුනානේ සේෆ්ටි කියලා. ඒකෙන් අපිටත් පාඩුවේ ආරක්ෂාවක් ඇතිව යන්න පුලුවන්. රිදෙයි මේකට.. :lol::P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    0002064B.gif
    උදලු බලකාය දැන් කිඹුලා උදැල්ල™ සමගින්...
    0002064B.gif



    TIqeftQ.gif


    මං එඩිට් කරලා හැදුවේ ඈ...:cool:

    උදලු බලකායේ නිල ලාංචනය :lol:
    GIF එකක් නිල ලාංචනෙට තියන එකම බලකාය :yes:
     
    දීපන්කො අදහසක් නිත්‍යානුකුල විදිහට කරන්න :yes:

    IGI දෙන්නද :lol:

    නීති බලාත්මක කරන තෑන් වලට නීත්යානුකූල විදියට පීඩනයක් දෙන්න ඕනේ, පෙත්සමකුත් එදා බාර දුන්නා නේද, ඒක ගොඩක් හොදයි, උද්ගොශනයත් හොදයි මහජන කෑලබීම පෙන්නන්න, ඊට පස්සෙ ඉතින් අර අන්තෙරේ වගේ ගොන් ජෝක් නොදා ඉන්න ඕනේ, උනුත් ගුටි කන්න වෙනවා කියලා දෑන දෑන ම එනවනේ මාසෙට දෙපාරක් විතර:lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයික් එකේ ගානට පලකෝ ඉගිලෙන්න නොයා. ආරක්ෂාව ආරක්ෂාව ගාන්නේ. :growl::growl:

    හයියෙන් ගිහින්ම නෙවෙයිනේ බං ඇක්සිඩන්ට් වෙන්නේ.....හරිඳු හැප්පුනේ හයියෙන් ගිහින්ද? චමිත් මාම වැටුනේ හයියෙන් ගිහින්ද නෑනේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකනම් ඉතින් ඇත්ත තමා

    ඉතින් බන් ෆුල්ෆේස් නොදා ගියාම කිසිම විරෝදයක් නැතුව ඒක ක්‍රියාත්මක වෙනවනේ.ඊට පස්සේ කියයි යතුරුපැදි කරුවන් කිසිම විරුද්දත්වයක් නෑ කියල.ඒක දිගටම තියෙයි :confused:

    :dull: මුන්ට ඕක පැහැදිලි කරනවට වඩා ලෙහෙසියි හරකෙක්ට අවකලනය උගන්වනවා....... :yes: නෑ ඊට ලේසි විමලයට බෙදීම උගන්වන එක...... :lol:
     
    Status
    Not open for further replies.