EK Married Club-14

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    pahugiya tike busy una machan weda wadi una.
    eeyeth me sanjiya pm ekak daala thibba thread eka paththe awith yanna waren kiyala.
    e hindamai umbala set eka balala yanna awe mama :cool::yes:

    ela ela. apita nam wada nokara inna thaak thamai padi denne :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wada nokara inne kohomada bun???
    wasa kammali neh:shocked:

    thiyana wada tika wegen karanawa ne ban ekai wada na wage peinne. ow eka nam aththa wada nathi unama epa wenawa. mama hamadama baluwe padi adu unath nidahasa thiyana jobs.

    godak wada karala stress ganna nam epa putho
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ ඔව්.. පොලිස් මාමිලට වඩා දන්නේ නෑ ලැයිසොං ගැන වෙන කිසිම කෙනෙක්. :lol:
    හොඳ කටු කාලා ත්‍රෙඩුත් දැම්මේ මේකේ. RMV එක ගැන අහලා තාම PM එනවා ඕයි මට... :lol:

    :lol: ඔව් ඔව් තාමත් සමහරු RMV ගැන අහපු ගමන් දාන්නේ උඹේ නම තමා....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශික්!!! රෙදි ඈදන්ද

    දාපන් බන්..... අපි ෆුල් බෑකප් එක දෑන්නම් බම්ප් දදා:cool::cool::cool:

    :frown: නෑ රෙදි ගලෝලා...... :dull:

    මොනවා කරන්නද බං..... අරුන් මට ඩෙල් දෙන්නේ නෑ කියනවා HP විකුණන්නේ නැත්නම්....... :dull:

    :cool: ස්තූති..... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: නෑ රෙදි ගලෝලා...... :dull:

    මොනවා කරන්නද බං..... අරුන් මට ඩෙල් දෙන්නේ නෑ කියනවා HP විකුණන්නේ නැත්නම්....... :dull:

    :cool: ස්තූති..... :)
    හරි hp අරන් ගත්තු ගානට වඩා අඩුවට අපිට දියන්.මම එකක් ගන්නවා. තරියා එකක් ගන්නවා....:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10374028_844919208899901_4745518602898952215_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි hp අරන් ගත්තු ගානට වඩා අඩුවට අපිට දියන්.මම එකක් ගන්නවා. තරියා එකක් ගන්නවා....:cool:

    :cool: එහෙම හරි කමක් නෑ.... අරන් පලයන්කෝ....... :love: :D නැත්නම් මේ මාසේ අන්තිමට මට *ක වෙනවා....... :dull:
     
    Status
    Not open for further replies.