EK Married Club-16

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol:
    ඒක මචං ඉතිං පිනක් නේහ්.....
    අඩේ උඹල උස්මුරුත්තෙට එනකං කාලා මෙතන කියවන ඒව කියවිල්ල තරං ආතල් එකක් කෙහෙන් ද බං?

    උඹ එකෙන් හීනෙකින්වත් පිනක්නම් බලාපොරොත්තු වෙන්න එපා හරිය
    අර පූසන්ට බත් කන්න දුන්නා සේ වෙනවා හරිය
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමිලා...:cool: ඇක්සිඩන්ට් වෙලා අතරමග නතර කරපු එක ආයි කරන්න පටත් ගත්තා.. අද ගියා ආපහු සිමෙස්ටර් එක මුල ඉඳන් කරන්න..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ube maru post ekak dakka ban :P
    loka winashe thread eke :P:P

    ඔය පතිරණයට මඩක් බං ගැහුවේ. දන්න උන් දන්නනිසා මගේ පෝස්ට් එක කෝට් කරලා හිනා වෙනවා. අනික් උන් හොල්මන් වෙලා බලන් ඉන්නවා. පතිරණගේ පරණ ත්‍රෙඩ් වල සාරංශය ඔය. :lol::lol:

    මේ ඇති නේද බං. පි‍ටු තුනක් විතරයි පස්සට ගියේ තව පි‍ටු 13 ක් තියෙනවා මුගේ පරණ ත්‍රෙඩ්. :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජයවේවා!!!:):)

    හිතපු තරම් අවුලක් වුනේ නෑ ඉතින් ඉලෙක්ට්‍රොනික්ම කරන නිසා..:) හැබැයි ඉතින් මැත්ස් නම් බලන්න වෙනවා අම්බානක.. :dull:

    අර බඩ තඩියා කඩේ පිටිපස්සෙ නවතින්න පුලුවන් කියනවා.. හොරු පනින එකක් නෑ නේද ඕකට..:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆෝන් වලට සල්ලි වියදම් නොකරමි.
    සල්ලි වියදම් කරන ප්‍රෙයා්රිටි ලිස්ට් එක වන්නේ
    දරුවන් ගේ අධ්‍යාපනය
    දන්ත වෛද්‍ය විද්‍යාව සම්බන්ධ තාක්ෂණය
    ගේ දොර අලංකරණය

    ඔබ තුමාගේ කැමැත්තක් ඉතින්. ඒ උනාට ලොකු ලොකු පුදගලයින්ගේ දත් ගලෝන කෙනෙක් හැටියට නරකද හොඳ ෆෝන් එකකුත් ගත්තනම්. :dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාමිලා...:cool: ඇක්සිඩන්ට් වෙලා අතරමග නතර කරපු එක ආයි කරන්න පටත් ගත්තා.. අද ගියා ආපහු සිමෙස්ටර් එක මුල ඉඳන් කරන්න..:)
    11.gif
    :):)
    congratz.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11.gif
    :):)
    congratz.....

    තැන්කූ..:cool:

    වයර් මාරු කලාද මාමේ...:frown:

    සල්ලි දීලා ගත්ත් බඩු ටිකට නිකම් කෙලවගන්න හදන හින්දා කියන්නේ... කෙලවෙලා ගිනි අරන් එක විකාරයක් වෙන්න කලින් මාරු කලොත් හොඳා...:growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාමිලා...:cool: ඇක්සිඩන්ට් වෙලා අතරමග නතර කරපු එක ආයි කරන්න පටත් ගත්තා.. අද ගියා ආපහු සිමෙස්ටර් එක මුල ඉඳන් කරන්න..:)

    සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!කියලා පතනවා අපේ හරිඳුවට..:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔබ තුමාගේ කැමැත්තක් ඉතින්. ඒ උනාට ලොකු ලොකු පුදගලයින්ගේ දත් ගලෝන කෙනෙක් හැටියට නරකද හොඳ ෆෝන් එකකුත් ගත්තනම්. :dull::dull:

    මේ කතාවනන් ඇත්ත..අපි එච්චර හිතන්නේ නැති වුනාට හොඳ ෆෝන් එකක් තියෙන එකත් සමාජයේ කැපී පේන්න බලපාන දෙයක් වෙලා අද..:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ තුමාගේ කැමැත්තක් ඉතින්. ඒ උනාට ලොකු ලොකු පුදගලයින්ගේ දත් ගලෝන කෙනෙක් හැටියට නරකද හොඳ ෆෝන් එකකුත් ගත්තනම්. :dull::dull:
    මම පොඩි මනුස්සයෙක් බං............:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගූගල් වල සිංහල කියල පෙනුනා බ්‍රව්සරේ....
    කිරියේ තියන පෝස්ට් වල හංගල පෙන්නේ නෑ කුකුලෝහ්!:dull:

    ඔය දීපු ලින්ක් එකේ තියන බ්‍රව්සරෙන්?:confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාමිලා...:cool: ඇක්සිඩන්ට් වෙලා අතරමග නතර කරපු එක ආයි කරන්න පටත් ගත්තා.. අද ගියා ආපහු සිමෙස්ටර් එක මුල ඉඳන් කරන්න..:)

    එල එල කුකුලොහ් :)

    මේ කතාවනන් ඇත්ත..අපි එච්චර හිතන්නේ නැති වුනාට හොඳ ෆෝන් එකක් තියෙන එකත් සමාජයේ කැපී පේන්න බලපාන දෙයක් වෙලා අද..:yes:

    ඒකනේ අපිත් නැන්දට කියන්නේ ඔය 5C (C for Cheap) එක විසි කරලා හරි හමන් ෆෝන් එකක් ගන්න කියල :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකනේ අපිත් නැන්දට කියන්නේ ඔය 5C (C for Cheap) එක විසි කරලා හරි හමන් ෆෝන් එකක් ගන්න කියල :P

    ෆෝන් විසි කරන්න තරන් සල්ලි කාරයෝ නෙමෙයි තාම කොල්ලෝ..:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තැන්කූ..:cool:

    වයර් මාරු කලාද මාමේ...:frown:

    සල්ලි දීලා ගත්ත් බඩු ටිකට නිකම් කෙලවගන්න හදන හින්දා කියන්නේ... කෙලවෙලා ගිනි අරන් එක විකාරයක් වෙන්න කලින් මාරු කලොත් හොඳා...:growl:
    :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆෝන් විසි කරන්න තරන් සල්ලි කාරයෝ නෙමෙයි තාම කොල්ලෝ..:(

    මගෙ ෆෝන් එප උපරිමෙන් පිස්සු කෙලිනවා කුකුලෝහ්!:sorry:

    ෆුල් අනාථ වී ඇත. කෝල් එකක් අන්සර් කරන්න බෑ සමහර වෙලාවට ආන්සර් වෙලා පැය ගානක් ගිහින් තමා ඇහෙන්න ගන්නේ.. එක්ස්පීරුයා යූ එකක්..

    අලුත් ඒව ගන්න සල්ලි නෑ... කස්ටම් රොම් තියනවා වගේ හොඳ ඒවා.. එකක් කෙලලා ඇරියොත් අවුලක් වෙයිද..:sorry: