EK Married Club-16

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මචං ලා මම යනවා.....
ආයේ හම්බ වුනොත් ඒක වාසනාවක් කියල හිතනවා......
සියලු ම දෙනාට ස්තූතියි!

මොන රෙද්දක්ද මේ මමත් යනවා යන්න :frown:
තව විනාඩි 25ක් විතර තියෙනවා යන්න හැබැයි :)
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තො තමා එලකිරියේ මනාමල වැඩ පටන්ගත්තෙ ඉස්සෙල්ලහම.මෙකේ කෙල්ලෙක්ට ලයින්දාලා.

    api wage kollek ta line damma nam oya mokuth nah :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් කාලා තියේ....... ඒ වුනාට එලිෆන්ට් හවුස් තමා මගේ ආසම......

    ඔව් කාගිල්ස් ඒවල පොඩි පාන්පිටි වගේ ගතියක් දැනනවා මට නම්. එලිෆන්ට් හවුස් ෆෘට් ඇන්ඩ් නට් එක තමා දැන් කෑවොත් කන්නේ. නැත්නම් කොනිටෝ කෝන්. පට්ට ඒක නම්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඔව්..ඒකනන් නියම වැඩක්..:yes:

    ත්‍රෙඩ් එක නැගලා යනවා නේහ්. හැබැයි තනි තනිව කෑම වලට නම් ලොකු ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ. නමුත් සමස්තයක් වශයෙන් දාලා දවස් දෙකකට ඔය යන ගමන හොඳටම් ඇති.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් කාගිල්ස් ඒවල පොඩි පාන්පිටි වගේ ගතියක් දැනනවා මට නම්. එලිෆන්ට් හවුස් ෆෘට් ඇන්ඩ් නට් එක තමා දැන් කෑවොත් කන්නේ. නැත්නම් කොනිටෝ කෝන්. පට්ට ඒක නම්.

    එලිෆන්ට් හවුස් අයිස් චොක් එකයි කෝනෙටො එකයි තමයි මගෙත් ෆේවරිට්..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ත්‍රෙඩ් එක නැගලා යනවා නේහ්. හැබැයි තනි තනිව කෑම වලට නම් ලොකු ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ. නමුත් සමස්තයක් වශයෙන් දාලා දවස් දෙකකට ඔය යන ගමන හොඳටම් ඇති.

    දැනටම කට්ටිය කෑම හදලා පික්ස් දානවා..නියම අයිඩියා එක මල්ලි..:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    10355761_1000319263320038_9083929657665546559_n.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කිඹුලා යන්ට ගියා. :(:(

    kimbulata upades denna tharam mama nam dana ugath nah. eka nisa no comments.

    kimbulage samahara dewal walata mama kamathi naha. eith thawath EK eke samajikayek hatiyatath, godak issara indala tikak hari danna kenek nisath, mata karanna bari godak dewal anith aya wenuwen karana nisath mama kimbula ayyata garu karanawa.