EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek: මොන උට්ටක් ද ඩෝ කියන්නේ කිරියේ කිරියේ ...තොට මෝල් ද :growl:

    :frown: කිරියේ තමා යකෝ...... මේකේ පොප්ලින් රෙදි කෑලි සීන් උඹ දැකලා නැද්ද? හා නැද්ද? :growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ රටේ ලෝකේ උන්ට *කා ගන්න කියහං බං........
    දරුවො හදන එක හෝ නොහදන එක අදාල දෙන්න දෙමාල්ලන් ගෙ කැමැත්ත...
    රටේ උන් ගේ ගැට්ට කහන්නවද?
    ඇයි අන්ද හදන උන්ට කන්න අදින්න දෙන්නේ......

    ඒ උනාට දැන් මේකිගේ දුවට වයස අවුරුදු 17 ක් නේද. එතකොට තව ලමයෙක් ලැබුනොත් අවමය වයස අවුරුදු 18 ක් එතකොට ළමයින්ට ලැජ්ජාව මහ උන්දැලට ගාණක් නැති උනාට. :dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: වහ බෝතලේකුත් කැබියට දාලා දීපන්........ :growl:

    යකෝ උඹේ කාසල් රි නම් උගේ එකේ වික්ටෝරියා ... වික්ටෝරියා ගත්ත නම් මෙගාවොට් ගානක් වැඩි කර ගන්න තිබ්බා :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තව අවුරුදු 25කින් විතර ඒ අය ඉබේම හුවමාරු කරගනියි .. පුතාලා ඉන්න ගෙවල් වලට දුවලා එයි..
    දුවලා ඉන්න ගෙවල් වලට.... :eek: ඉගිලිලා ගොහිං තනපු කූඩුවත් අරං .. නැවත් එන්න පියඹලා දුවේ තමා :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: වහ බෝතලේකුත් කැබියට දාලා දීපන්........ :growl:
    yako, eke thaamath eka turn ekenma start wenawa. A/C wada, awulak nathuwa duwanawa. Oya samahara waahana walata wage FB eke post daana one ne na start unaa kiyala.. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ උනාට දැන් මේකිගේ දුවට වයස අවුරුදු 17 ක් නේද. එතකොට තව ලමයෙක් ලැබුනොත් අවමය වයස අවුරුදු 18 ක් එතකොට ළමයින්ට ලැජ්ජාව මහ උන්දැලට ගාණක් නැති උනාට. :dull::dull:

    යකෝ තොපි මොකෝ අනුන් ළමයි හදාගන්න දේවල් වලට කුලල් කාගන්නේ :shocked: