මම ඇත්තට ම හිතුවේ පොඩි කාලේ ඉදන් දුක් විද ගෙන වැඩ කරල නිසා ප්‍රසන්න වූ පෙනුමක් නැතුව ඇති කියල බං....අනික මම පෙනුමෙන් එච්චර මිනිසුන් මනින්න යන්නේ නෑ....අනේද කියලා.. ඉල්ලන් ඇරගෙන..
අනේ අම්මපා අයියේ උඹට ඔහොම එකෙක්ව දැකපු ගමන් අඳුරගන්න බෑ කියලා හිතන්න බෑ..![]()

මම ඇත්තට ම හිතුවේ පොඩි කාලේ ඉදන් දුක් විද ගෙන වැඩ කරල නිසා ප්‍රසන්න වූ පෙනුමක් නැතුව ඇති කියල බං....අනික මම පෙනුමෙන් එච්චර මිනිසුන් මනින්න යන්නේ නෑ....
දැන් තමා තේරෙන්නේ ඒ කැටයම් වෙලා තිබ්බේ අකෘකඥකම, පාහරකම සහ මිත්‍රභ්‍රෂ්ඨ බව කියලා.............![]()

සිරාවටම මනුස්සයෙක් ගැන කියන්න පුලුවන් පෙනුමෙන්. හැබැයි හරි විදියට බැලුවොත් විතරයි.

අනේ කාලේ වනේ වාසේ කිව්වලු!
යකෝ දැන් මේකේ ඉන්න රබ්බඩ අයියලා තග් සංස්ථාව දාල නේහ් ලොක්කගෙන් වැඩ කොරව ගන්න බලන්නේ.......

මම ඇත්තට ම හිතුවේ පොඩි කාලේ ඉදන් දුක් විද ගෙන වැඩ කරල නිසා ප්‍රසන්න වූ පෙනුමක් නැතුව ඇති කියල බං....අනික මම පෙනුමෙන් එච්චර මිනිසුන් මනින්න යන්නේ නෑ....
දැන් තමා තේරෙන්නේ ඒ කැටයම් වෙලා තිබ්බේ අකෘකඥකම, පාහරකම සහ මිත්‍රභ්‍රෂ්ඨ බව කියලා.............![]()

ඌ ලොක්කට කියලා මම තමයි ඌට තැන තැන හින්ට් ගහන්නේ කියලත් බං. ලොක්කා මට PM එකක් දැම්මා. ලොක්කා ඇදගෙන යන්න එපා කිව්ව නිසා ලොක්කට අවනත වෙලා මම මොකුත්ම දැම්මේ නෑ ඒ ත්‍රෙඩ් එකේ. නැත්නම් දතෝ ඕකගේ රෙදි ගලෝනවා ඔය ත්‍රෙඩ් එකේම මේකේ උන්ට ඌ ගැන දැනගන්නත් එක්කම. ඌ තමයි මට අර නිග්ගගේ ත්‍රෙඩ් එකේ අම්බානෙට හින්ට් ගැහුවේ. මම ගණන් ගත්තේ නැති නිසා බුරලා බුරලා යන්න ගියා. බලමුකෝ ආයේ ආවොතින් ඕකට හොඳවයින් දෙකක් කියලා ත්‍රෙඩ් එකක්ම දානවා.
1. උඹ කිව්ව ගුරු ෆිල්ම් එකේ සීන් එක සහ ගොඩ ගිය හැටි
2. ක්‍රෙඩිට් කාර්ඩ් ක්‍රෙඩ්ටි ලිමිට්
3. ජල්තර හරි දීපන් විකුණනලා දෙන කතා
4. ඒ මචං අරකෙන් මට කට් එක කීයද
5. එලියේ සද්ද වහලා උපාසක ටෝක් දීලා PM ගගහා කුණුහරුපෙන් බනින හැටි ( ජොනී බට්ටගේ PM සහ චමිල්ගේ PM ස්ක්‍රීන් කැප්චර් විතරයි දාන්න ඕනේ)
6. ලොක්කට තග දමා වැඩ කර ගැනීමේ මානසිකත්වය
7. අපේ වෙස් මූණු ගලෝන කතා වල ස්ක්‍රීන් කැප්චර්
ඕකා හිතන් ඇතිනේ අපි එව්වා දන්නේ නෑ කියලා. ආයේ නටාගෙන ආවොත් රෙදි ගලෝලම දානවා ලොක්කගෙන් අවසර අරගෙනම බං.
දැන් මේකත් ලොක්කට රිපෝර්ට් කරලා ලොක්කා මට බනීවිද දන්නේ නෑ.![]()

පිස්සො ගනන් නොගෙන හිටු.
![]()
හොල්මන් වෙනවනේ ඉතින් මෙහෙම අගක් මුලක් නොදන්නා කතා දකිද්දී......

අල්ලලා දාපං බං......ඌ ලොක්කට කියලා මම තමයි ඌට තැන තැන හින්ට් ගහන්නේ කියලත් බං. ලොක්කා මට PM එකක් දැම්මා. ලොක්කා ඇදගෙන යන්න එපා කිව්ව නිසා ලොක්කට අවනත වෙලා මම මොකුත්ම දැම්මේ නෑ ඒ ත්‍රෙඩ් එකේ. නැත්නම් දතෝ ඕකගේ රෙදි ගලෝනවා ඔය ත්‍රෙඩ් එකේම මේකේ උන්ට ඌ ගැන දැනගන්නත් එක්කම. ඌ තමයි මට අර නිග්ගගේ ත්‍රෙඩ් එකේ අම්බානෙට හින්ට් ගැහුවේ. මම ගණන් ගත්තේ නැති නිසා බුරලා බුරලා යන්න ගියා. බලමුකෝ ආයේ ආවොතින් ඕකට හොඳවයින් දෙකක් කියලා ත්‍රෙඩ් එකක්ම දානවා.
1. උඹ කිව්ව ගුරු ෆිල්ම් එකේ සීන් එක සහ ගොඩ ගිය හැටි
2. ක්‍රෙඩිට් කාර්ඩ් ක්‍රෙඩ්ටි ලිමිට්
3. ජල්තර හරි දීපන් විකුණනලා දෙන කතා
4. ඒ මචං අරකෙන් මට කට් එක කීයද
5. එලියේ සද්ද වහලා උපාසක ටෝක් දීලා PM ගගහා කුණුහරුපෙන් බනින හැටි ( ජොනී බට්ටගේ PM සහ චමිල්ගේ PM ස්ක්‍රීන් කැප්චර් විතරයි දාන්න ඕනේ)
6. ලොක්කට තග දමා වැඩ කර ගැනීමේ මානසිකත්වය
7. අපේ වෙස් මූණු ගලෝන කතා වල ස්ක්‍රීන් කැප්චර්
ඕකා හිතන් ඇතිනේ අපි එව්වා දන්නේ නෑ කියලා. ආයේ නටාගෙන ආවොත් රෙදි ගලෝලම දානවා ලොක්කගෙන් අවසර අරගෙනම බං.
දැන් මේකත් ලොක්කට රිපෝර්ට් කරලා ලොක්කා මට බනීවිද දන්නේ නෑ.![]()
අල්ලලා දාපං බං......
මම අන්තිමට ඌට කිව්ව විදියට අදාළ නැත........
අපි මේකේ ඉන්න මහත්මාවරුන්ට කරන්න පුළුවන් උදව් කරමු. මම නං හිතාන ඉන්නේ මින් පසු උදව් ළග ම අයට පමණයි කියලා......
දැන් ඒ පාර මොකද.....![]()
රිදිලෝ පිස්සො ගනන් නොගෙන හිටු.
![]()
හොල්මන් වෙනවනේ ඉතින් මෙහෙම අගක් මුලක් නොදන්නා කතා දකිද්දී......
ඌ ලොක්කට කියලා මම තමයි ඌට තැන තැන හින්ට් ගහන්නේ කියලත් බං. ලොක්කා මට PM එකක් දැම්මා. ලොක්කා ඇදගෙන යන්න එපා කිව්ව නිසා ලොක්කට අවනත වෙලා මම මොකුත්ම දැම්මේ නෑ ඒ ත්‍රෙඩ් එකේ. නැත්නම් දතෝ ඕකගේ රෙදි ගලෝනවා ඔය ත්‍රෙඩ් එකේම මේකේ උන්ට ඌ ගැන දැනගන්නත් එක්කම. ඌ තමයි මට අර නිග්ගගේ ත්‍රෙඩ් එකේ අම්බානෙට හින්ට් ගැහුවේ. මම ගණන් ගත්තේ නැති නිසා බුරලා බුරලා යන්න ගියා. බලමුකෝ ආයේ ආවොතින් ඕකට හොඳවයින් දෙකක් කියලා ත්‍රෙඩ් එකක්ම දානවා.
1. උඹ කිව්ව ගුරු ෆිල්ම් එකේ සීන් එක සහ ගොඩ ගිය හැටි
2. ක්‍රෙඩිට් කාර්ඩ් ක්‍රෙඩ්ටි ලිමිට්
3. ජල්තර හරි දීපන් විකුණනලා දෙන කතා
4. ඒ මචං අරකෙන් මට කට් එක කීයද
5. එලියේ සද්ද වහලා උපාසක ටෝක් දීලා PM ගගහා කුණුහරුපෙන් බනින හැටි ( ජොනී බට්ටගේ PM සහ චමිල්ගේ PM ස්ක්‍රීන් කැප්චර් විතරයි දාන්න ඕනේ)
6. ලොක්කට තග දමා වැඩ කර ගැනීමේ මානසිකත්වය
7. අපේ වෙස් මූණු ගලෝන කතා වල ස්ක්‍රීන් කැප්චර්
ඕකා හිතන් ඇතිනේ අපි එව්වා දන්නේ නෑ කියලා. ආයේ නටාගෙන ආවොත් රෙදි ගලෝලම දානවා ලොක්කගෙන් අවසර අරගෙනම බං.
දැන් මේකත් ලොක්කට රිපෝර්ට් කරලා ලොක්කා මට බනීවිද දන්නේ නෑ.![]()
ආයෙත් අනාගෙන නේද......??

ආයෙත් අනාගෙන නේද......??
![]()
![]()

එපා බං...ඒවා උඹලටහ් දැන් නොතේරෙනවා තමයි. මූ ආයේ එල්ලි එල්ලි ආවොත් නම් ඔය සිද්දි සරළ සිංහලෙන් පැහැදිලි කරලා අදාල පුද්ගලයින්ගේ සාක්ෂි එක්කම තමයි ඕකගේ රෙදි ගලවන්නේ කිරියේ උන්ට උගේ තරම තේරෙන්න.
එපා බං...
වැඩක් නෑ.....
අර තරිය කියනව වගේ මහ උන්ට හදන්න බැරි උන් අපි හදන්නේ කොහොම ද බං