EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පෝන් කට්ටෙ තියෙන්නේ මේං මෙහෙමයි කොලුවෝ....

    Modle # - Micromax A091
    hardware version - HWV2.0
    Android version - 4.4.2
    kernel version - 3.10.17 root@sever2#131

    ඕක kitkat නේ.......ඉතින් අර කුප්ප චමිත් මාම කියපු විදිහ තමයි තියෙන්නේ :sorry:

    එතකන් මෙන්න මේ බ්‍රවුසරෙන් බලන්න සිංහල පේනවද කියල

    https://sett-browser.googlecode.com/files/SETTBrowser-1.2.0.apk
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    252.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අර රේඩියෝ එක වැඩකරන්න සුපර් යූසර් ඉල්ලනවා..... එදා රොම් එක ගහද්දි සුපර් යුසර් දම්මේනම් නෑ...... මොකෝ කරන්නේ.....? :oo:

    හත් ඉලව්වේ මෙච්චර දවස් ඒක නැතිවද දිව්වේ.ඉතින් දෙයියනේ lucky එක වැඩ කරයිද?
    ඔකේ සුපර් යුසර් app එකක් නැද්ද?
    එහෙනම් මේක දාගන්න
    https://play.google.com/store/apps/details?id=eu.chainfire.supersu

    binary update එකක් ඉල්ලුවොත් එහෙම කොයි වෙලාවේ හරි continue කරලා එන වින්ඩොව් එකෙන් normal දෙන්න.(twrp/cwm දෙන්න එපා)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හත් ඉලව්වේ මෙච්චර දවස් ඒක නැතිවද දිව්වේ.ඉතින් දෙයියනේ lucky එක වැඩ කරයිද?
    ඔකේ සුපර් යුසර් app එකක් නැද්ද?
    එහෙනම් මේක දාගන්න
    https://play.google.com/store/apps/details?id=eu.chainfire.supersu

    binary update එකක් ඉල්ලුවොත් එහෙම කොයි වෙලාවේ හරි continue කරලා එන වින්ඩොව් එකෙන් normal දෙන්න.(twrp/cwm දෙන්න එපා)

    :sorry::sorry::sorry: නෑ නොවැ....... :oo:

    දාගත්තා දැන්....... මෙහෙම එනෝ......

    there is no SU binary installed... and superSU cannot install it...this is a problem..

    if you just upgraded to android 5.0, you need to manually re-root-consult the relevant forums for your device..

    ok කරාම ක්ලෝස් වෙනෝ...... :oo::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක kitkat නේ.......ඉතින් අර කුප්ප චමිත් මාම කියපු විදිහ තමයි තියෙන්නේ :sorry:

    එතකන් මෙන්න මේ බ්‍රවුසරෙන් බලන්න සිංහල පේනවද කියල

    https://sett-browser.googlecode.com/files/SETTBrowser-1.2.0.apk
    ගූගල් වල සිංහල කියල පෙනුනා බ්‍රව්සරේ....
    කිරියේ තියන පෝස්ට් වල හංගල පෙන්නේ නෑ කුකුලෝහ්!:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :sorry::sorry::sorry: නෑ නොවැ....... :oo:

    දාගත්තා දැන්....... මෙහෙම එනෝ......

    there is no SU binary installed... and superSU cannot install it...this is a problem..

    if you just upgraded to android 5.0, you need to manually re-root-consult the relevant forums for your device..

    ok කරාම ක්ලෝස් වෙනෝ...... :oo::oo:
    Phone is not rooted.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස්ටොක් රොම් එක තියෙද්දී රූට් කරලා තිබ්බේ...... කස්ටම් රොම් එක දානකොට සුපර් යූසර් ඉන්ස්ටෝල් කරන්න ඇහුවා මම කලේ නෑ....... :(
    ehenan oke su binary eka ne. Root wela ne.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :sorry::sorry::sorry: නෑ නොවැ....... :oo:

    දාගත්තා දැන්....... මෙහෙම එනෝ......

    there is no SU binary installed... and superSU cannot install it...this is a problem..

    if you just upgraded to android 5.0, you need to manually re-root-consult the relevant forums for your device..

    ok කරාම ක්ලෝස් වෙනෝ...... :oo::oo:
    http://forum.xda-developers.com/showthread.php?t=1538053

    ඕකෙන් ෆයිල් එක අරන් ෆ්ලෑෂ් කරන්න
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොට බය නම් මට කොහොම ඇති ද කුකුලෝහ්....
    අර රිදිලා කොල්ල මේ පැත්තේ එන දවසක් වෙනකං ඉදල දා ගන්නවා....
    කෙලව ගන්න බෑ බං......:dull:

    මම මොකා? අම්බෝ මෙන්න වැන්දා මට නම් රූට් කරන්න බැරියෝ. මම මගේ එක ෆෝන් එකක් රූට් කලොත් මිසක් වෙන කෙනෙක්ගේ එකක් නම් ලොවෙත් රූට් කරන්නේ නෑ. මගේ ෆෝන් එක මම රූට් කරන්න ගිහින් කෙල වෙන එක වෙනම දෙයක් තව කෙනෙක්ගේ එකක් කරන්න ගිහින් කෙලෞනොත් ලොවෙත් අනාතයි. අම්බෝ අයියේ ඔය මගුල විසික් කරලා ගනින්කෝ hTC, Sony වගේ එකක්. ඒකත් බැරිනම් ගනින්කෝ ශ්‍රියානි ෆෝන් එකක්. :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගූගල් වල සිංහල කියල පෙනුනා බ්‍රව්සරේ....
    කිරියේ තියන පෝස්ට් වල හංගල පෙන්නේ නෑ කුකුලෝහ්!:dull:

    පේනවා බං. ඔපෙරා මිනි දාගෙන මම කිව්ව විදිහට කරපන්කෝ. ඔය බ්‍රවුසර් එක පට්ට ස්ටක් විල්ලක් වෙන්නේ පට්ටම චාටර් හැබැයි මමත් දාගෙන ඉන්නේ ඕක තමා. :dull::dull:
     
    kingdewi

    Well-known member
  • මම මොකා? අම්බෝ මෙන්න වැන්දා මට නම් රූට් කරන්න බැරියෝ. මම මගේ එක ෆෝන් එකක් රූට් කලොත් මිසක් වෙන කෙනෙක්ගේ එකක් නම් ලොවෙත් රූට් කරන්නේ නෑ. මගේ ෆෝන් එක මම රූට් කරන්න ගිහින් කෙල වෙන එක වෙනම දෙයක් තව කෙනෙක්ගේ එකක් කරන්න ගිහින් කෙලෞනොත් ලොවෙත් අනාතයි. අම්බෝ අයියේ ඔය මගුල විසික් කරලා ගනින්කෝ hTC, Sony වගේ එකක්. ඒකත් බැරිනම් ගනින්කෝ ශ්‍රියානි ෆෝන් එකක්. :dull::dull:

    ube maru post ekak dakka ban :P
    loka winashe thread eke :P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මොකා? අම්බෝ මෙන්න වැන්දා මට නම් රූට් කරන්න බැරියෝ. මම මගේ එක ෆෝන් එකක් රූට් කලොත් මිසක් වෙන කෙනෙක්ගේ එකක් නම් ලොවෙත් රූට් කරන්නේ නෑ. මගේ ෆෝන් එක මම රූට් කරන්න ගිහින් කෙල වෙන එක වෙනම දෙයක් තව කෙනෙක්ගේ එකක් කරන්න ගිහින් කෙලෞනොත් ලොවෙත් අනාතයි. අම්බෝ අයියේ ඔය මගුල විසික් කරලා ගනින්කෝ hTC, Sony වගේ එකක්. ඒකත් බැරිනම් ගනින්කෝ ශ්‍රියානි ෆෝන් එකක්. :dull::dull:
    ෆෝන් වලට සල්ලි වියදම් නොකරමි.
    සල්ලි වියදම් කරන ප්‍රෙයා්රිටි ලිස්ට් එක වන්නේ
    දරුවන් ගේ අධ්‍යාපනය
    දන්ත වෛද්‍ය විද්‍යාව සම්බන්ධ තාක්ෂණය
    ගේ දොර අලංකරණය
     
    kingdewi

    Well-known member
  • ෆෝන් වලට සල්ලි වියදම් නොකරමි.
    සල්ලි වියදම් කරන ප්‍රෙයා්රිටි ලිස්ට් එක වන්නේ
    දරුවන් ගේ අධ්‍යාපනය
    දන්ත වෛද්‍ය විද්‍යාව සම්බන්ධ තාක්ෂණය
    ගේ දොර අලංකරණය

    එළකිරියේ කුකුළන්ට කෑම දීම :):)

    පට්ටය :):):):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරියේ කුකුළන්ට කෑම දීම :):)

    පට්ටය :):):):):)
    :lol:
    ඒක මචං ඉතිං පිනක් නේහ්.....
    අඩේ උඹල උස්මුරුත්තෙට එනකං කාලා මෙතන කියවන ඒව කියවිල්ල තරං ආතල් එකක් කෙහෙන් ද බං?