මම අර කිව්ව ඩොක්ටර්ට ඇපොයින්මන්ට් දැම්මා මල්ලි..එයාටම පෙන්නමු කියනවනේ..බ්‍රහස්පතින්දට පෙන්නන්න තියෙන්නේ..![]()

කැමැත්තක් ඒත් එකක් මතක් කරලම දෙන්න ඕනේ. ගොඩක් ප්‍රසිද්ධ උනාට, සල්ලි ගොඩක් ගත්තට එයින් අදහස් වෙන්නේ නෑ එයා අති දක්ෂයෙක් කියලා. TV එකට එන ගොඩක් ඩොකාලව මම කවදාවත් කොළඹ මහ රෝහලේ දැකලා නෑ.
Last edited:





ඔව් ඉතින් උඹේ හික් මීයා වහන් කරලනේ ඉන්නේ 
